ඕයි ලංකාවෙ රෙජිස්ටර් bmw1000 තියනවානෙ බං

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හයි කැපාසිටි බයික් ගොඩක් තියනව බන් රෙජිස්ටර් කරපු. කොහොම කරාද නම් දන්නේ නැ..

    Register කරන්න පුලුවන් නීත්‍යානුකූලව ටැක්ස් ගෙවලා රිලීස් කරපු හයි කැපැසිටි බයික්. පාරේ පද්නනයි බැරි. රේස් ට්‍රැක් වල විතරයි. ට්‍රැක් එකට අරන් යන්න ඕනෙත් වෙන වාහනේක දාන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Register කරන්න පුලුවන් නීත්‍යානුකූලව ටැක්ස් ගෙවලා රිලීස් කරපු හයි කැපැසිටි බයික්. පාරේ පද්නනයි බැරි. රේස් ට්‍රැක් වල විතරයි. ට්‍රැක් එකට අරන් යන්න ඕනෙත් වෙන වාහනේක දාන්.
    එක තමයි.. ඔය පාරේ පදින්න ගිහින් එහෙනම් පොලිසියෙන් අල්ලන් යන්නේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Register කරන්න පුලුවන් නීත්‍යානුකූලව ටැක්ස් ගෙවලා රිලීස් කරපු හයි කැපැසිටි බයික්. පාරේ පද්නනයි බැරි. රේස් ට්‍රැක් වල විතරයි. ට්‍රැක් එකට අරන් යන්න ඕනෙත් වෙන වාහනේක දාන්.
    Only for sports and training purposes. පාරේ දැකලා කේලමක් කිව්වොත් අහු වෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,636
    113
    Galaha
    හයි කැපාසිටි බයික් ගොඩක් තියනව බන් රෙජිස්ටර් කරපු. කොහොම කරාද නම් දන්නේ නැ..
    මම දැක්කා එකක් විකුනන්ඩ දාල තියෙනව. ඒ ඇඩ් එකේම දාල තියෙනව ලඟ තියගන්න හරි පාවිච්චි කරන්න හරි උසාවි නියෝගයක් තියෙනව කියල. මම හිතන්නෙ ඒකත් පොත වගේ ලඟ තියෙන්න ඕන ඇති.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    මම දැක්කා එකක් විකුනන්ඩ දාල තියෙනව. ඒ ඇඩ් එකේම දාල තියෙනව ලඟ තියගන්න හරි පාවිච්චි කරන්න හරි උසාවි නියෝගයක් තියෙනව කියල. මම හිතන්නෙ ඒකත් පොත වගේ ලඟ තියෙන්න ඕන ඇති.
    Court රිලීස් පේපස් වෙන්ටැති. කීයද ගාන? 75?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කවද ක්ලැසික් ට්‍රයම්ප් එකක් බස්සන්න පුලුවන් උනොත් හරි.නාකි උනාම ගැම්මට යන්න
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Kalayak high capacity bike register kranna dunna. E kale register una high capacity nowana bike බ්ලා බ්ලා බ්ලා