ඕලු නෙලුම් නෙරිය රගාලා

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕලු නෙලුම් නෙරිය රගාලා

    හෙලෝව්
    මල්බ්‍රි නීඩ්ස් යොඋර් හෙලුප්
    මචන් මට ඕලු නෙලුම් නෙරිය රගාලා කියන සින්දුවෙ කැරෝකේ එක හරි ට්‍රැක් එක හරි දෙන්න පුලුවන්ද?
    ඔව් සමහරුන් ගෙ පුස්නේ මට ඒක ඇයි කියලනේ
    මට තරගෙකට යන්න බන්....
    දියල්ලකො තියනවනම්
    ,,,,,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටහුකන්න තෝ සුපර් මල්බෙරිස්ටර් යනවද?

    දැනට මම වොයිස් ටෙස්ට් එකෙන් පාස්
    චැලේන්ජ් එකට තියෙන්නේ මේක
    දැනට නිකම් කියනව
    ඒත් මූසික් ඕනේ..
    ප්ලේ එක තියෙන්නේ ජනවාරි
    හැමෝම ට්‍රැක් එකත් එක්ක එන්නේ..
    මේක නෑ ජලාල් හොයාගන්න....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan hoda sinhala phone kadayak kiyapanko

    මම දන්නේ නෑ උබ හොදයි කියල කියන්නේ මොනවටද කියල..
    අඩුම තරමේ හිනා වෙලා කතා කරනවද අපේ සින්හල කඩ කරන උන්..
    මමත් සින්හල තමයි
    ඒත් මොකක් හරි අවුලක් විසදගන්න පුලුවන් ද?
    කියපන් ....?
    මගේ අදහස...
    ගනින් ගෙවන්න..
    සින්ගර් හරි අපාන්ස් හරි..
    අවුලක් උනත් පාඩුවක් වෙන්නේ නෑ උබට ඒ තරම්..
    උපරිම කාලයකට ගෙවන්න ගනින්
    අවුලක් උනොත් ගෙවන එක නවත්වපන් ..
    උන්ට රෙජිස්ටර් පෝස්ට් ලියුමක් දාල..
    ඒක හදල දෙනකම් ගෙවන්නේ නෑ කියල
    මම මෙට්‍රොපොලිටන් එකත් එක්ක එහෙම ගේමක් ඉල්ලුව..
    මගෙ ලැප් එකට
    උබ කස්ටමර් නිසා උබට හුගක් චාන්ස් වැඩී
    welaawata පේමන්ට් එක කරන්න..
    උබට ඕනේ දේ මම හිතන්නේ රවී කරුනානායක මැතිදාගේ නියායෙන් ම මම කිව්ව කියල ඉතනව හිටං හරිය...
     
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම දන්නේ නෑ උබ හොදයි කියල කියන්නේ මොනවටද කියල..
    අඩුම තරමේ හිනා වෙලා කතා කරනවද අපේ සින්හල කඩ කරන උන්..
    මමත් සින්හල තමයි
    ඒත් මොකක් හරි අවුලක් විසදගන්න පුලුවන් ද?
    කියපන් ....?
    මගේ අදහස...
    ගනින් ගෙවන්න..
    සින්ගර් හරි අපාන්ස් හරි..
    අවුලක් උනත් පාඩුවක් වෙන්නේ නෑ උබට ඒ තරම්..
    උපරිම කාලයකට ගෙවන්න ගනින්
    අවුලක් උනොත් ගෙවන එක නවත්වපන් ..
    උන්ට රෙජිස්ටර් පෝස්ට් ලියුමක් දාල..
    ඒක හදල දෙනකම් ගෙවන්නේ නෑ කියල
    මම මෙට්‍රොපොලිටන් එකත් එක්ක එහෙම ගේමක් ඉල්ලුව..
    මගෙ ලැප් එකට
    උබ කස්ටමර් නිසා උබට හුගක් චාන්ස් වැඩී
    welaawata පේමන්ට් එක කරන්න..
    උබට ඕනේ දේ මම හිතන්නේ රවී කරුනානායක මැතිදාගේ නියායෙන් ම මම කිව්ව කියල ඉතනව හිටං හරිය...

    sonsung ekak ganna inne ban. singagiri eke patta ganan ban sonsung. anyway thanks ban explanation ekata :yes: