මොකද්ද ඕයි මේ කුනුහරපේ..
නිහතමානි එකා කියල කොහොමද බං හයිලයිට් වෙන්නේ..
උඹ නිහතමානි කියන වචනේ තේරුම දන්නවද?
ඔව් උඹට නං අමර කැසිල්ලක් තියෙන්නේ හයිලයිට් වෙන්න..
ඔය ලැප් එකම ඔබ ඔබ ඉන්නේ නැතුව පාරට තොටට බැහැල යාළුවෙක් දෙන්නෙක් හොයාගනින්..
බයික් එකක් අරන් රෑට කොල්ලෝ සෙට් එකක් එක්ක රවුමක් දෙකක් ගහපං එතකොට ඔය ඔන්ලයින් ඇවිල්ල කපිල පේන්න උඹේ තියෙන පුස් මොට මානසිකත්වය මැකිලා යයි..
දැන් උඹ මේකට කමෙන්ට් දදා කරන්නෙ හයිලයිට් වෙන්න හදන එකාට හයිලයිට් වෙන්න උදව් කරන එක නෙමේද

දැන් පලකො වද නොදී



