ඕලෙවල් පේපරේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකද්ද ඕයි මේ කුනුහරපේ..
නිහතමානි එකා කියල කොහොමද බං හයිලයිට් වෙන්නේ..:lol::lol:
උඹ නිහතමානි කියන වචනේ තේරුම දන්නවද?:rofl:
ඔව් උඹට නං අමර කැසිල්ලක් තියෙන්නේ හයිලයිට් වෙන්න..
ඔය ලැප් එකම ඔබ ඔබ ඉන්නේ නැතුව පාරට තොටට බැහැල යාළුවෙක් දෙන්නෙක් හොයාගනින්..
බයික් එකක් අරන් රෑට කොල්ලෝ සෙට් එකක් එක්ක රවුමක් දෙකක් ගහපං එතකොට ඔය ඔන්ලයින් ඇවිල්ල කපිල පේන්න උඹේ තියෙන පුස් මොට මානසිකත්වය මැකිලා යයි..:lol::lol:

දැන් උඹ මේකට කමෙන්ට් දදා කරන්නෙ හයිලයිට් වෙන්න හදන එකාට හයිලයිට් වෙන්න උදව් කරන එක නෙමේද :dull: :dull:
දැන් පලකො වද නොදී :dull: :dull:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දැන් උඹ මේකට කමෙන්ට් දදා කරන්නෙ හයිලයිට් වෙන්න හදන එකාට හයිලයිට් වෙන්න උදව් කරන එක නෙමේද :dull: :dull:
දැන් පලකො වද නොදී :dull: :dull:

ඔව් ඉතිං එක තමයි කරන්න හදන්නේ..
හිඟන්නට අපි සල්ලි දීල කරන්නේ උදව් කරන එකනේ බං.. ඒ අනුකම්පාවට..
බල්ලෙකුට කන්න ටිකක් දීල කරන්නේ උදව් කරන එකනේ බං.. ඒ අනුකම්පාවට..
පවු ඉතිං උඹත් මොනවා උනත්, මෙච්චර දගලන්නේ මේකේ හයිලයිට වෙන්නනේ කියල අනුකම්පාවට මමත් උඹට මේ උදව් කරනවා...:lol::lol::lol::lol:
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ යකුනේ මට ඇති රෙද්දෙ රෑන්ක් එකක් නෑ අර ටුවිස්ටඩ් කියන එකාට අත පය තියං ඉන්න බැරුව කියෝන පච යංතං ගොඩ දාගත්ත එකෙක් මේකෙ ගණං ගැන තියෙන මොනා හරි ත්‍රෙඩ් ටිකක කමෙන්ට් දාල තුන වසරෙ බෙදීම ගානක් කියා දුන්නාම මේකෙ උන් හිතන්නෙ මැත්ස් phD ගහල කියල :angry: :angry:
    ඒකට මං පලිද යකෝ ? :angry: :angry:
    එක තැනක් පෙන්නපං පුළුවන්නං මං අරහෙම එකෙක් මෙහෙම එකෙක් කියල ලොකු ටෝක් එකක් දීපු තොපිල හිතිං මවාගෙන මෙතන මඟුලක් කතා කරනව :angry: :angry:
    පේපර් ටික ඉල්ලුවෙ ඕනෙ නිසා :angry: :angry:
    කට වහගෙන පැත්තකට වෙලා ඉඳපල්ලකො මාවම කන්න හදන්නැතුව රෙද්ද :sorry: :sorry:
    ලබ්බෙ රෑන්ක් ලියන හැම එකාටම අයිලන්ඩ් රෑන්ක් එකක් දෙනව තමා යකෝ ඒලෙවල් වල :angry: :angry:

    dn paper ek ubt hamba und bn?uba kohom dukak wodalad oya paper 1ta