ඕලෙවල් සේරම පාස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕලෙවල් සේරම පාස්

    දන්නා දන්නා එකා A6/ A5 / B3 / B2

    අපෙ කාලේ ව්බාග අමාරුද ? නැත්නම් අපිට වඩා දැන් උන් ස්මාට්ද ?

    හෙන ගේමක් දුන්නේ අපි ඒ කාලේ
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oya dannawadda matara sujatha eke 4xx ganayi O/L walata indala thiyee ekan ekasiya ganak A9 :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාගෙ කාලෙ ඔයාට A 8ක් 9ක් නැත්තං අනික් අයගෙන් ලකුණු අහන්න ගියෙ නෑනෙ. දැන් අහනවනෙ. ඉතිං ඔයාට අහන්න ලැබෙන A 8 9 ගත්තු අය ප්‍රමාණෙ වැඩියි :baffled:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ කාලෙයි අද කාලෙයි පෙපර් ගත්තොත් ඒ කාලෙ පෙපර් අමාරුයි. ඒ කිව්වෙ උත්තරෙ ලියන්න තියෙ ප්‍රශ්නෙ කියවල තෙරුම් ගන්නත් බැහැ.
    එත් අද කාලෙ තරඟෙ වැඩි සහ ප්‍රෙශර් එක වැඩි ඒ නිසා ටියුෂන් මැරිල්ල තවත් වැඩි.
    ඒ කාලෙ මෙහෙම තරඟයක් තිබ්බෙ නැහැ ලොකුවට.

     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    පේපර් ලේසියි කියලා කියන්නත් බෑ. ඒත් ඉස්සරට වැඩිය oL ලේසියි. කටපඩම් කරන කෙනාට A9ක් ගන්න එක අමාරු නෑ
     
    දැං |ඉන්නෙ ඒකාලෙ ඔහොම පාස් වෙච්ච උන්ගෙ ලමයි ..... උන්ට බැරි උනදේ ලමයින්ගෙං කරගන්න ලමයි මරෝනවා ඉතිං උනුත් පාස් වෙනවා ..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    OL ලේසි කරලා තියෙන්නේ
    ඉස්සර (2000 - 2010) ගණිතය සමත් ප්‍රතිශතය හැමපාරම 50% අඩුයි.
    මේ පාර වැඩියි.

    හැමෝටම AL කරන්න චාන්ස් එක දෙන්න ඕනේ කියලා අකිලයා කියනවනේ
     
    OL ලේසි කරලා තියෙන්නේ
    ඉස්සර (2000 - 2010) ගණිතය සමත් ප්‍රතිශතය හැමපාරම 50% අඩුයි.
    මේ පාර වැඩියි.

    හැමෝටම AL කරන්න චාන්ස් එක දෙන්න ඕනේ කියලා අකිලයා කියනවනේ

    :confused::confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමෝටම A/l කරන්න ඉස්කෝල හදන්න වෙයි :baffled:

    :rofl::rofl::rofl:
    උබ හිතනවද ඔය අකිලයා කියන විදියට හැමෝටම AL කරන්න ලැබෙයි කියලා
    තව අවු.10 කාටවත් බෑ
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    OL ලේසි කරලා තියෙන්නේ
    ඉස්සර (2000 - 2010) ගණිතය සමත් ප්‍රතිශතය හැමපාරම 50% අඩුයි.
    මේ පාර වැඩියි.

    හැමෝටම AL කරන්න චාන්ස් එක දෙන්න ඕනේ කියලා අකිලයා කියනවනේ

    O/L මොනවද බන් තවත් ලේසි කරන්න තියෙනේ.
    පාඩම් කරා නං ලියන්න පුළුවන් ඕන කෙනෙක්ට.
    ඉගන ගන්නේ නැති උන්ට කරන්න ඕන උගන්නන එකද නැත්තන් උන්ගේ දැනුමේ ගානට විභාගේ ගේන එකද!

    O/L ගණිතයට s එකක් ගන්න බැරිද ලංකාවේ 50% කට?

    එහෙනං නිදහස් අධ්‍යාපනේ නවත්තන්න කාලේ හරි. නිකන් බොරුවට මොකටද අනිත් මිනිස්සු බදු ගෙවන්නේ.
    student lone අඳුන්වලා දීලා pay කරලා කරගෙන යන්න තියෙන්නේ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මන්ද බං. අපේ කාලෙ කියලත් එහෙම අමාරුවක් තිබ්බෙ නෑ. මටත් තිබ්බ a8 ක්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනේ හොඳයි. එලෙවෙල් ගොඩ ගියේ නැති උනත් රස්සාවකට පෙන්නන්න හොඳ O/L රිසල්ට් තියෙන්න ඕන අනිවා.