මට නිකන් හිතුන දෙයක් අහන්නෙ.
දැන් ගොඩක් ලංකාවෙ private institute වලින් ඕලෙවල් ෆේල් වුනත් Foundation program එකක් කරල Business සයිඩ් එකෙ ගොඩක් ඩිග්‍රි වලට යන්න පුලුවන්නෙ. වෙන ඒඒවට පුලුවන්ද දන්නෙ නෑ.
මන් දැක්ක විදියට It , Business Management , Logistics වගෙ ඩිග්‍රි කරන්න පාත් එක හදාගන්න පුලුවන් ඕලෙවල් ෆේල් වුනත්.
දැන් බන් එතකොට ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉදල එනකොට ඕලෙවල් ෆේල් එකාටත් රජයෙ කැම්පස් ගිය එකාට කලින් ඌ ගන්න ඩිග්‍රියම ගන්න පුලුවන්නෙ.
ඒක සාධාරණයිද බන්?
ඕලෙවල් ෆේල් එකාට අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකත් තියෙනව කැම්පස් ගිය එකා fresh graduate කෙනෙක් විදියට ජොබ් එකට එනකොට. *සමහර විට ඕලෙවල් ෆේල් එකා කම්පණි එකෙ හොඳ පෝස්ට් එකක් තියෙන එකෙක් වෙන්න පුලුවන් කැම්පස් ගිය එකා internship ඉන්නකොට.
මොනා හරි කියපල්ලකො ඕක ගැන.
අපි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිය කාලය අපරාදෙනෙ අඩේ.
ආයෙ ලබන ආත්මෙ තමා හොඳ විදියකට කරන්න වෙන්නෙ.