ඕලෙවල් ෆේල් වෙලා ඩිග්‍රියක් කරහම මොකද වෙන්නෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මට නිකන් හිතුන දෙයක් අහන්නෙ.

    දැන් ගොඩක් ලංකාවෙ private institute වලින් ඕලෙවල් ෆේල් වුනත් Foundation program එකක් කරල Business සයිඩ් එකෙ ගොඩක් ඩිග්‍රි වලට යන්න පුලුවන්නෙ. වෙන ඒඒවට පුලුවන්ද දන්නෙ නෑ.
    මන් දැක්ක විදියට It , Business Management , Logistics වගෙ ඩිග්‍රි කරන්න පාත් එක හදාගන්න පුලුවන් ඕලෙවල් ෆේල් වුනත්.

    දැන් බන් එතකොට ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉදල එනකොට ඕලෙවල් ෆේල් එකාටත් රජයෙ කැම්පස් ගිය එකාට කලින් ඌ ගන්න ඩිග්‍රියම ගන්න පුලුවන්නෙ.

    ඒක සාධාරණයිද බන්? :dull:

    ඕලෙවල් ෆේල් එකාට අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකත් තියෙනව කැම්පස් ගිය එකා fresh graduate කෙනෙක් විදියට ජොබ් එකට එනකොට. *සමහර විට ඕලෙවල් ෆේල් එකා කම්පණි එකෙ හොඳ පෝස්ට් එකක් තියෙන එකෙක් වෙන්න පුලුවන් කැම්පස් ගිය එකා internship ඉන්නකොට.

    මොනා හරි කියපල්ලකො ඕක ගැන.

    අපි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිය කාලය අපරාදෙනෙ අඩේ. :(
    ආයෙ ලබන ආත්මෙ තමා හොඳ විදියකට කරන්න වෙන්නෙ. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    එතකොට සාධාරණ කොහොමද? O/L fail එකාට මොන විදියටවත් උඩට යන්න බැරි වෙන්න ඕනිද? එකම දේ කරන්න ක්‍රම ගොඩක් තියන එක හොඳ නැද්ද? හැමෝටම ජීවිතේ ගොඩ දාගන්න අවස්ථාවක් තියනවනේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    එතකොට සාධාරණ කොහොමද? O/L fail එකාට මොන විදියටවත් උඩට යන්න බැරි වෙන්න ඕනිද? එකම දේ කරන්න ක්‍රම ගොඩක් තියන එක හොඳ නැද්ද? හැමෝටම ජීවිතේ ගොඩ දාගන්න අවස්ථාවක් තියනවනේ.

    මේ සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕන බන්.
    ඕලෙවල් පාස් වුනත් ඌටත් කැම්පස් ගිහින් ඉක්මනට ඩිග්‍රියක් කරගන්න පුලුවන් විදියට
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මට නිකන් හිතුන දෙයක් අහන්නෙ.

    දැන් ගොඩක් ලංකාවෙ private institute වලින් ඕලෙවල් ෆේල් වුනත් Foundation program එකක් කරල Business සයිඩ් එකෙ ගොඩක් ඩිග්‍රි වලට යන්න පුලුවන්නෙ. වෙන ඒඒවට පුලුවන්ද දන්නෙ නෑ.
    මන් දැක්ක විදියට It , Business Management , Logistics වගෙ ඩිග්‍රි කරන්න පාත් එක හදාගන්න පුලුවන් ඕලෙවල් ෆේල් වුනත්.

    දැන් බන් එතකොට ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉදල එනකොට ඕලෙවල් ෆේල් එකාටත් රජයෙ කැම්පස් ගිය එකාට කලින් ඌ ගන්න ඩිග්‍රියම ගන්න පුලුවන්නෙ.

    ඒක සාධාරණයිද බන්? :dull:

    ඕලෙවල් ෆේල් එකාට අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකත් තියෙනව කැම්පස් ගිය එකා fresh graduate කෙනෙක් විදියට ජොබ් එකට එනකොට. *සමහර විට ඕලෙවල් ෆේල් එකා කම්පණි එකෙ හොඳ පෝස්ට් එකක් තියෙන එකෙක් වෙන්න පුලුවන් කැම්පස් ගිය එකා internship ඉන්නකොට.

    මොනා හරි කියපල්ලකො ඕක ගැන.

    අපි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිය කාලය අපරාදෙනෙ අඩේ. :(
    ආයෙ ලබන ආත්මෙ තමා හොඳ විදියකට කරන්න වෙන්නෙ. :lol:
    O/L pass wenna bari nam (Hama ekata AB ganna eka neme...aduma c ekak) Degree ekak karagnne kohomada sago :no:
    (Uthsahaya kapaweema tibe nam karanna pluwan....eka wenama kathawak)
     
    • Like
    Reactions: Erzo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙහෙමයි බන් ඔතන ඉස්කෝලෙ කියන සාධකේ අයින් කරොත් උපාධිය විතරයි වැදගත් වෙන්නෙ.

    O/L තියෙන්නෙ A/L වලට ඉස්කෝලෙකට යන්න සුදුසුකම් ගන්න
    A/L තියෙන්නෙ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් ගන්න
    ඊට අමතරව උපාධියට ඕනෙ කරන මූලික දැනුම ඕවලින් කවර් වෙනව.

    ඉස්කෝලෙකට නොයා උනත් කෙලින්ම උපාධිය ගන්න පුලුවන් අදාල මූලික සුදුසුකම් ටික පිලිගත්ත තැනකින් සපුරගන්න පුලුවන් නම්.

    එතනින් එහාට O/L ෆේල් එකාට A/L ෆේල් එකාට උපාධිය දෙනවට අකමැතී කියන්නෙ තනිකර හීන මානෙ.
     
    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මේ සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕන බන්.
    ඕලෙවල් පාස් වුනත් ඌටත් කැම්පස් ගිහින් ඉක්මනට ඩිග්‍රියක් කරගන්න පුලුවන් විදියට
    Eka nam aththa bro :yes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    මට නිකන් හිතුන දෙයක් අහන්නෙ.

    දැන් ගොඩක් ලංකාවෙ private institute වලින් ඕලෙවල් ෆේල් වුනත් Foundation program එකක් කරල Business සයිඩ් එකෙ ගොඩක් ඩිග්‍රි වලට යන්න පුලුවන්නෙ. වෙන ඒඒවට පුලුවන්ද දන්නෙ නෑ.
    මන් දැක්ක විදියට It , Business Management , Logistics වගෙ ඩිග්‍රි කරන්න පාත් එක හදාගන්න පුලුවන් ඕලෙවල් ෆේල් වුනත්.

    දැන් බන් එතකොට ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉදල එනකොට ඕලෙවල් ෆේල් එකාටත් රජයෙ කැම්පස් ගිය එකාට කලින් ඌ ගන්න ඩිග්‍රියම ගන්න පුලුවන්නෙ.

    ඒක සාධාරණයිද බන්? :dull:

    ඕලෙවල් ෆේල් එකාට අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකත් තියෙනව කැම්පස් ගිය එකා fresh graduate කෙනෙක් විදියට ජොබ් එකට එනකොට. *සමහර විට ඕලෙවල් ෆේල් එකා කම්පණි එකෙ හොඳ පෝස්ට් එකක් තියෙන එකෙක් වෙන්න පුලුවන් කැම්පස් ගිය එකා internship ඉන්නකොට.

    මොනා හරි කියපල්ලකො ඕක ගැන.

    අපි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිය කාලය අපරාදෙනෙ අඩේ. :(
    ආයෙ ලබන ආත්මෙ තමා හොඳ විදියකට කරන්න වෙන්නෙ. :lol:
    mokawath wen naha:yes:
     
    • Like
    Reactions: Erzo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එහෙම තිබුනාට කමක් නැහැ. නිකන් හිටියට degree එකක් ගන්න බැනේ වැඩ කරලා නම් degree එක ගත්තේ කමක් නැහැ. නිකන් ඉඳලා නම් ගත්තේ නමට විතරයි

    ඒ වුනත් විශේෂ හේතුවක් නැතුව OL පවා fail උන් ගැන හිතපන් පට්ට retard වගේ උන්. එහෙම එකෙක් IT එහෙම degree එකක් කරලා ඉවර කරන්න පුළුවන් ද කියලා හිතලා බලන්න වෙනවා. එච්චර capacity එකක් තියෙනවද කියලා.

    OL pass වෙලා foundation කරපු එකෙක් නම් capacity එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කරපු උන් මම දන්න අයත් ඉන්නවා. මොකද ටිකක් හරි maths එහෙම පුළුවන්.

    2/2 = 0 කියලා කියන වුනුත් OL fail තමයි එහෙම එකෙක් උබට වඩා සීනියර් වෙන්නේ පොලිටික්ස් කරොත් තමයි. මොකද degree කරන්න පුළුවන් තරම් capacity නැහැ.

    හැබැයි ඉතින් OL fail වුනාට වෙන දෙයක් හොදට පුළුවන් නම් degree එකක් කරන්න අවස්තාවක් තියෙන එක හොදයි. මොකද කලාතුරකින් හරි එහෙම කරන්න පුළුවන් එකෙක් ඇති. උගේ අවස්තාව නැති කරන්න හොද නැහැ. වෙන හොද පැත්තකින් කරන්න පුළුවන් ඇති වෙන language පැත්තෙන් එහෙම කොච්චර capacity එකක් නැති වුනත්. උවමනාව තමා ඕන
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.
    Scl yana kale kollek hitiya..U AL karana gaman degree ekath kara
     
    • Wow
    Reactions: Erzo

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    එහෙම තිබුනාට කමක් නැහැ. නිකන් හිටියට degree එකක් ගන්න බැනේ වැඩ කරලා නම් degree එක ගත්තේ කමක් නැහැ. නිකන් ඉඳලා නම් ගත්තේ නමට විතරයි

    ඒ වුනත් විශේෂ හේතුවක් නැතුව OL පවා fail උන් ගැන හිතපන් පට්ට retard වගේ උන්. එහෙම එකෙක් IT එහෙම degree එකක් කරලා ඉවර කරන්න පුළුවන් ද කියලා හිතලා බලන්න වෙනවා. එච්චර capacity එකක් තියෙනවද කියලා.

    OL pass වෙලා foundation කරපු එකෙක් නම් capacity එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කරපු උන් මම දන්න අයත් ඉන්නවා. මොකද ටිකක් හරි maths එහෙම පුළුවන්.

    2/2 = 0 කියලා කියන වුනුත් OL fail තමයි එහෙම එකෙක් උබට වඩා සීනියර් වෙන්නේ පොලිටික්ස් කරොත් තමයි. මොකද degree කරන්න පුළුවන් තරම් capacity නැහැ.

    හැබැයි ඉතින් OL fail වුනාට වෙන දෙයක් හොදට පුළුවන් නම් degree එකක් කරන්න අවස්තාවක් තියෙන එක හොදයි. මොකද කලාතුරකින් හරි එහෙම කරන්න පුළුවන් එකෙක් ඇති. උගේ අවස්තාව නැති කරන්න හොද නැහැ.
    Mage yaluwek 1st time O/L fail. Anith un okkoma pass una u arenna. Uta eka bokkatama wadila u padam kara. Hithapak rnglish walata arenna u anith okkotama A. Anthimata A/Ls walin campus giya.

    mama ube kathawata agree na. Lankawe lamayekta exam pass wenna bari wenna hethu godak thiyanawa. School system ekama full awul. Eka haduna nam fail wena godak un pass wenawa.