ලෙඩේ - සුදු කබර
බෙහෙත - සුදු කබර හැදුන නැති තැන් සුදු කරන්න ඉන්ජෙක්ෂන් ගහන එක
දැන් උඹ කියන්නෙ උබ ලෙඩේට හිනා වෙන්නෙ නැහැ, ඒත් ඒ ලෙඩේට තියෙන බේතට හිනා වෙනවා කියලද?
උබ කියන්නෙ ඒකිට ඇඟේ පැත්තක් සුදු වෙලා අනිත් ටික කලු වෙලා ජීවිත කාලෙම අප්රසන්න ජීවියෙක් වගේ ඉන්න කියලද?
දැන් කවුද කිව්වේ මෙයාට කබර කියලා.ත්රෙඩ් එක දාපු එකා එහෙම කියලා තියෙනවද?
නිකන් මේ මේ පොර වෙන්න දගලන්නේ නැතුව හිටපන්.
ලෙඩ්ඩු ගැන ඔය තරම් හිතනවානම් කැන්සර් හොස්පිටල් එකේ ලෙඩ්ඩුන්ට උදව්වක් කරමු.මාත් එන්නම්.




