ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

unlP8aZ.jpg
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    HumanSkeletonFront-819x1024.jpg

    මේ කුණු සංසාරෙ හැටි ඔහොම තමයි...
    වැරැද්ද ඒක තේරුම් නොගෙන ජීවත් වෙන එකයි..
    ඕක තමයි අයියේ ලෝක සොබාවෙ...
    සොබාවෙ නෙවයි ස්වභාවය"
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕෂධීගේ ඇගේ කබර දාලා වගේ මේ පික් වල හැටියට. මේ ඔක්කොටම මුල අපේ උන්ට තමන්ගේ කම ගැන කිසිම ආඩම්බර කමක් නෑ, සුද්දා වගේ වෙන්නයි හැමෝම දගලන්නේ.
     
    blue_in_rio

    Well-known member
  • ඕෂධීගේ ඇගේ කබර දාලා වගේ මේ පික් වල හැටියට. මේ ඔක්කොටම මුල අපේ උන්ට තමන්ගේ කම ගැන කිසිම ආඩම්බර කමක් නෑ, සුද්දා වගේ වෙන්නයි හැමෝම දගලන්නේ.

    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ මෝඩ ගෑණු හිතන්නේ සුද තිබ්බොත් තමා ලස්සන කියලා..ඉතින් තියෙන අර ලස්සන තලෙළලු පාටත් නැති කරගන්නවා මොකක් හරි විසක් ගහගෙන.:lol::lol:ඕකුන්ව බදින උන් තමා පව් ඉතින්.:rofl:මේ ඉන්නේ අනිකා

    14724494_1217426848327329_5662164101233323621_n.jpg

    :lol:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :(
    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(

    :( ekita attatama kabara dalada ban? huta mama hituve ekith hansamali vage vela kiyalai.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(

    සුදු කබර නෙවෙයි බන්

    ඒකි සුදු වෙන බෙහෙතක් බීලා

    ඔය ඉස්සර එකක්

    දැන් ටිකක් කලුයි ඔයිට වඩා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(

    සුදුකබර නෙමේ ඔය.මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවලු ඔය වගේ සුදු වෙන්න.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මෙයාට පොඩි කාලේ ඉඳන් සුදු කබර තිබුණා..
    ඒක වැහෙන්න තමයි ඔහොම හකරගත්තේ..
    ලෙඩෙකුට හිනා වෙන්න එපා යකෝ.. දෙයන් දන්නේ නැත්තම් ඒ ගැන හොයලා හිටපන් හිනාවෙන්න කලින්...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයෙක්ගෙ පෙනුමට හිනාවෙන්න එපා යකෝ.!:dull:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවේ මෝඩ ගෑණු හිතන්නේ සුද තිබ්බොත් තමා ලසන කියලා..ඉතින් තියෙන අර ලස්සන තලෙළලු පාටත් නැති කරගන්නවා මොකක් හරි විසක් ගහගෙන.:lol::lol:ඕකුන්ව බදින උන් තමා පව් ඉතින්.:rofl:මේ ඉන්නේ අනිකා

    උබත් මෝඩ ගෑනියෙක් වගේ කියවන්න එපා බන්
    ඕෂදී හමේ රෝගෙකට ප්‍රතිකාරයක් විදිහට ගන්න බෙහෙතකින් සුදු වෙලා තියෙන්නෙ
    එහෙම නැතුව සුදු වෙන්න උවමනාවකට නෙමෙයි :)

    කැමති එකෙක් හාක්‍රොස් පටාස් ගහලා හරි සුදු වේවි
    උන් ගේ ජීවිතේ, උන්ගේ ඇඟ නිසා උන් කැමති දෙයක් උලා ගනීවි
    උන්ගේ ඒවා හොයන් නැතුව ඉඳපන් බන් :lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ මෝඩ ගෑණු හිතන්නේ සුද තිබ්බොත් තමා ලසන කියලා..ඉතින් තියෙන අර ලස්සන තලෙළලු පාටත් නැති කරගන්නවා මොකක් හරි විසක් ගහගෙන.:lol::lol:ඕකුන්ව බදින උන් තමා පව් ඉතින්.:rofl:මේ ඉන්නේ අනිකා

    14724494_1217426848327329_5662164101233323621_n.jpg

    :lol:
    e kauda ban? :shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සුදුකබර නෙමේ ඔය.මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවලු ඔය වගේ සුදු වෙන්න.

    සුදු කබර නෙවෙයි බන්

    ඒකි සුදු වෙන බෙහෙතක් බීලා

    ඔය ඉස්සර එකක්

    දැන් ටිකක් කලුයි ඔයිට වඩා

    සුදුකබර ගැන ඉස්සර ඉස්කෝල වල තිබ්බ සම්මේලන හැම එකටම වගේ ආවෙ ඕෂදී
    ඒකි ඒකිගේ ජීවිත කතාව කියලා එහෙම රෝහ වලට ලැජ්ජාවෙ දිවිනසා ගන්න එපා කියලා කිව්වෙ
    ඒකිම කියනවා නම් ඒකිට සුදු කබර කියලා
    ඒකිගේ කකුල් වල පැල්ලනුත් තියෙනවා නම්

    උබලා කොහොමද බන් නැහැ කියන්නෙ :rofl: