ඕෂනී සන්දීපා ට මුස්ලිම් ආගමට එන්නලූ හොදි&#3505

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    ඕෂනී සන්දීපා ට මුස්ලිම්... 09-12-2015 02:34 PM Fake kiyala Dannawa pakayo Namuth banapan goruwata hari geri tambinta. ponna wesige putho

    උබ කියන කියන වෙලාවට කියන කියන උන්ට බනින්න උබ මහා බබා ද හු#තෝ, දෙකට නැවිල පුක හපාගෙන පෙන්නපන් මං උබ කියන දේ අහනවා !

    මමනම් නෙමෙයි උබේ රෙප් කැපුවේ ..එත් උබට ඔයිට වඩා සාදාරන උත්තරයක් දෙන්න තිබ්බ
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මම මොකටද බන් කොහෙවත් ඉන්න කොන්ද පන නැති අනාත ගොබිලුන්ට උත්තර දෙන්නේ .. නමක් දාල රෙප් කපාගන්න බැරි මොංගල් ඩයල් එකක් නේ මු .. රෙප් කපපු එකාට කතා කරන්න ඕනේ නං මාව quote කරලා වරෙන් කියල තමා කියන්න තියන්නේ :)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මම මොකටද බන් කොහෙවත් ඉන්න කොන්ද පන නැති අනාත ගොබිලුන්ට උත්තර දෙන්නේ .. නමක් දාල රෙප් කපාගන්න බැරි මොංගල් ඩයල් එකක් නේ මු .. රෙප් කපපු එකාට කතා කරන්න ඕනේ නං මාව quote කරලා වරෙන් කියල තමා කියන්න තියන්නේ :)

    අපේ ජාතිවාදියෝ වගේම තමා .. උන්ගේ ආගමේත් ඉන්න මොකෙක් හරි අවජාතකයෙක් තමා ඔය !

    නෑ මම කිවේ මේ කතාව ගැන ..මේ කතාව සාධාරණ නෑ කොල්ලෝ​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මේක සිංහල බෞද්ධ රට බන් ..! උබේ ගෙදරට පිට එකෙක් රීන්ගල සද්ද දැම්මොත් උබ සද්ද නැතුව ඉන්නවද ..?​

    :lol: :lol: :lol:

    නෑ ඕනේ නෑ ..එක්කෝ කියපන්කො ඔය සිංහල ජාතිවාදියෝ කියන්නේ මොන වගේ එවුන්ටද කියල

    මේ රටේ ජීවත් වීමේ අයිතිය තියෙන්නේ සිංහලයාට විතරයි කියන්නේ ජාතිවාදියෝ
    සිංහලයට වෙනම රටක් ඕනේ කියන්නේ ජාතිවාදියෝ
    අහේතුකව දකින දකින හැම තම්බියටම/දෙමලටම වෛර කරන්නේ ජාතිවාදියෝ
    තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනය අමතක කොට අනුන්ගේ ඇහේ පොල් පරාල මුලින් සොයන්නේ ජාතිවාදියෝ :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol: :lol: :lol:

    මේ රටේ ජීවත් වීමේ අයිතිය තියෙන්නේ සිංහලයාට විතරයි කියන්නේ ජාතිවාදියෝ
    සිංහලයට වෙනම රටක් ඕනේ කියන්නේ ජාතිවාදියෝ
    අහේතුකව දකින දකින හැම තම්බියටම/දෙමලටම වෛර කරන්නේ ජාතිවාදියෝ
    තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනය අමතක කොට අනුන්ගේ ඇහේ පොල් පරාල මුලින් සොයන්නේ ජාතිවාදියෝ :)

    එතකොට තමන්ගේ ආගමට වින කරන්න එන උන් ට විරුද්ධව අපි හඩක් නැගුවොත් ඒ අයට කියන්නේ කවුරු කියලද ?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :lol: :lol: :lol:

    මේ රටේ ජීවත් වීමේ අයිතිය තියෙන්නේ සිංහලයාට විතරයි කියන්නේ ජාතිවාදියෝ
    සිංහලයට වෙනම රටක් ඕනේ කියන්නේ ජාතිවාදියෝ
    අහේතුකව දකින දකින හැම තම්බියටම/දෙමලටම වෛර කරන්නේ ජාතිවාදියෝ
    තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනය අමතක කොට අනුන්ගේ ඇහේ පොල් පරාල මුලින් සොයන්නේ ජාතිවාදියෝ :)

    හැම තම්බියටම අපි වයිර කරන්නේ නෑ නේ මචන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතකොට තමන්ගේ ආගමට වින කරන්න එන උන් ට විරුද්ධව අපි හඩක් නැගුවොත් ඒ අයට කියන්නේ කවුරු කියලද ?

    හැම තම්බියටම අපි වයිර කරන්නේ නෑ නේ මචන්

    එකට තමන්ගේ ආගමට වින කරන්න එන්නේ කවුද කියල හරියට අදුරගෙන ඉන්න ඕනේ නේද බන් .. :confused: උඹල කාටවත් මම ජාතිවාදියෝ කියල නෑ නේ .. ඒ උනාට සිංහල ජාතිවාදියොත් ඉන්නවා හරියට හම්බයෝ වගේම .. අර සවුදියේ ක්‍රෙන් එකක් ඩ මොකක්ද වැටිලා වෙච්ච සීන් එක බලපන් .. අපෙ උන් මාර ආතල් එකක් ගන්නවා එකෙන් .. උන් අපිට මොනා කරාටද බන් තව මිනිහෙක්ට අපි හිනා වෙන්නේ .. මුස්ලිම් ආගමක් හැටියට එකත් එක්ක අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් .. එත් මම හිතන්නේ අපි බෞද්ධ නං ඊට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ නේද .. නමට විතරක් සිංහල බෞද්ධ වෙලා , උදේට පන්සිල් පද කියල , හවසට මිනිහෙක් මැරුණම හිනා වෙන එක හරි නෑ නේද .. ඒ වගේම තමයි .. ඔය අපෙ උන් කරනවා වගේම මුස්ලිම් උන්ගේත් එහෙම කරන පිරිසක් ඉන්නවා .. උන් දෙගොල්ලෝ එක තේරුම් කරගන්නකන් බුදු දහමට අනුව නං උන් දෙගොල්ලොම කරගන්නේ පවක් ! ඉතින් මම නං කරන්නේ මගේ පාඩුවේ මගේ සසර ගමන කෙටි කරගන්න ඕනේ දේවල් ටික කරගන්න උත්සහ කරන එක :) එහෙමයි කියල මමත් සර්ව සම්පුර්ණ නෑ ... එත් පුළුවන් තරඟ එහෙම වෙන්න උත්සහ කරන තරමට හොඳයි ... මගේ සිංහල ජාතියට , මගේ බුදු දහමට කවද හරි නියම තර්ජනයක් ආපු දවසට මමත් නැගිටිනවා බය නැතුව , එක කී බෝඩ් එකට විතරක් සීමා වෙන්නෙත් නෑ .. එත් බුදු දහමට තර්ජනය කරන්න තාම කිසිම දෙයක් නෑ බන් ලෝකේ , බුදු දහම තමයි ලෝක ධර්මතාවය , ඉතින් එකේ පැවැත්ම තව ගොඩක් කල් තියෙයි .. ඒ හින්ද ඔය මුස්ලිම් තියා කවුරු ආවත් කම්පා වෙන්න ඕනේ නෑ අපි කියලයි මම කියන්නේ !
     
    Last edited:

    උබ හිතන්නේ මොකක් වගේ ප්‍රශ්නයක් ද අපිට මුස්ලිම් එවන් එක්ක තියෙන්නේ ??
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ හිතන්නේ මොකක් වගේ ප්‍රශ්නයක් ද අපිට මුස්ලිම් එවන් එක්ක තියෙන්නේ ??

    අල්ල දෙවියන් උන් පිළිගනිම , අපි පිලි නොගැනීම
    උන් ධර්මය අකුරටම ආරක්ෂා කිරීම , අපි එසේ නොකිරීම :lol:
    උන්ගේ ධර්ම කරුණු වල කාලීන ගැටළු
    මුස්ලිම් මිනිස්සුන්ගේ සමස්තයක් වශයෙන් ගති ලක්ෂණ
    මුස්ලිම් මිනිස්සුන්ගේ ජාතිය බෝ කිරීම පිලිබඳ ප්‍රශ්නය
    වගේ තව තව දේවල් ..

    අමුවෙන්ම කියනවා නං මුස්ලිම් මහා ජාතිය වී සිංහල සුළු ජාතිය වීම යන බිය !
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අල්ල දෙවියන් උන් පිළිගනිම , අපි පිලි නොගැනීම
    උන් ධර්මය අකුරටම ආරක්ෂා කිරීම , අපි එසේ නොකිරීම :lol:
    උන්ගේ ධර්ම කරුණු වල කාලීන ගැටළු
    මුස්ලිම් මිනිස්සුන්ගේ සමස්තයක් වශයෙන් ගති ලක්ෂණ
    මුස්ලිම් මිනිස්සුන්ගේ ජාතිය බෝ කිරීම පිලිබඳ ප්‍රශ්නය
    වගේ තව තව දේවල් ..

    අමුවෙන්ම කියනවා නං මුස්ලිම් මහා ජාතිය වී සිංහල සුළු ජාතිය වීම යන බිය !

    ලෝකෙටම සිංහලයට කියල තියෙන මේ පුංචි රටේ සිංහල ජාතිය සුළු ජාතිය වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි ද මචං ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලෝකෙටම සිංහලයට කියල තියෙන මේ පුංචි රටේ සිංහල ජාතිය සුළු ජාතිය වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි ද මචං ?

    ප්‍රශ්නයක් තමයි .. එත් එහෙම වෙයිද ?
    ඇයි එහෙම හිතන්න හේතුව ?
    කවුද ඔය අදහස ඔලු වලට දැම්මේ ?

    අද මිනිස්සු සිංහලය සුළු ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. මුස්ලිම් මහා ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. දැන් ඕකනේ ප්‍රශ්නේ .. මම ඕකට බුදු දහමේ හේතු ඵල ධර්මතාවය අනුව උත්තරයක් දෙන්නද ?

    උදාහරණයක් මම කරුණු දෙකක් සලකල උත්තරේ දෙන්නන් !

    දැන් බලපන් මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වෙනවා , ඊට සාපේක්ෂව සිංහල ජනගහනය අඩු වෙනවා .
    දැන් ඕකට හේතුව බලමු ..
    මුස්ලිම් මිනිස්සු හුඟක් ළමයි හදනවා , එත් සිංහල අපෙ මිනිස්සු පුංචි පවුල රත්තරං කියාගෙන නැලවී නැලවී ඉන්නවා :lol:
    වරද කාගේද ? අපේද ? උන්ගේද ?

    ඊළඟට බලපන් මුස්ලිම් පල්ලි ලංකාවේ හැමතැනම ඉදි වෙනවා .. එත් පන්සල් වලට තියෙන අනුග්‍රහය අඩු වෙනවා ...
    දැන් ඕකට හේතුව බලමු ..
    මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම පල්ලි යනවා , උන්ගේ ළමයි අවුරුද්දකට 200ක් වත් අලුතින් එක පල්ලියකට යන්න පටන් ගන්නවා , ඒ පටන් ගැන්ම සමහරවිට උන් මැරෙනකම් ම යනවා .. එත් බලපන් සිංහල අපෙ කීයෙන් කී දෙනාද හැම පෝයටම පන්සල් යන්නේ ? :lol:
    වරද කාගේද ? අපේද ? උන්ගේද ?

    අපෙ අඩුපාඩු වහගන්න අනුන්ට වෛර කරලා වැඩක් නෑ බන් .. එකයි මේ රට තාමත් එක තැන පල් වෙන්නේ .. දේශපාලනේ පැත්තෙන් ගත්තත් සිංහල මිනිස්සු පක්ෂ වලට බෙදිලා , මුස්ලිම් දෙමල හැමෝම එකමුතු වෙලා .. ඔය කිසිම දෙක වරද අනික් මිනිස්සුන්ට පටවල අපිට සුදනෝ වෙන්න බා .. මේ රට කවද හරි ලෝකේ ඉහලම රටක් වෙන්න නං මේ රටේ සිංහල බෞද්ධයෝ තමන්ගේ කුහක කම අත හැරගන්න ඕනේ ! :)
     
    • Like
    Reactions: kolavari

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    disgusting reality

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    ඕෂනී සන්දීපා ට මුස්ලිම්... 09-12-2015 11:31 PM thambiyektada Jaathaka une kiyala ammagen ahala balapan.

    ඔන්න බලපන් අපෙ මිනිස්සුන්ගේ කුහක කම ! :lol: අන්‍ය මත ඉවසා ගන්න බැරි කොන්ද පන නැති කෙලින්ම quote කරගන්න බැරි උන් කොහෙද බන් සිංහල ජාතිය රකින්නේ .. කී බෝඩ් එක පිටි පස්සේ හැංගිලා අරක්කු භාගයක් බිබී , බණ දෙසන්න විතරයි උබල වගේ ජංගි සොමෙලට පුළුවන් ! :lol:
     
    • Like
    Reactions: shenic

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Mun elawanna oni lankawen nodakin mun ape ratata kelinna hdana heti me hela bima ape sinhalayage rata.

    Sahajeewana dail mathaka thyaganna sinhaka apita thyene me rata only.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ප්‍රශ්නයක් තමයි .. එත් එහෙම වෙයිද ?
    ඇයි එහෙම හිතන්න හේතුව ?
    කවුද ඔය අදහස ඔලු වලට දැම්මේ ?

    අද මිනිස්සු සිංහලය සුළු ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. මුස්ලිම් මහා ජාතිය වෙයි කියල බයක් ඇති කරගෙන තියෙනවා .. දැන් ඕකනේ ප්‍රශ්නේ .. මම ඕකට බුදු දහමේ හේතු ඵල ධර්මතාවය අනුව උත්තරයක් දෙන්නද ?

    උදාහරණයක් මම කරුණු දෙකක් සලකල උත්තරේ දෙන්නන් !

    දැන් බලපන් මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වෙනවා , ඊට සාපේක්ෂව සිංහල ජනගහනය අඩු වෙනවා .
    දැන් ඕකට හේතුව බලමු ..
    මුස්ලිම් මිනිස්සු හුඟක් ළමයි හදනවා , එත් සිංහල අපෙ මිනිස්සු පුංචි පවුල රත්තරං කියාගෙන නැලවී නැලවී ඉන්නවා :lol:
    වරද කාගේද ? අපේද ? උන්ගේද ?

    ඊළඟට බලපන් මුස්ලිම් පල්ලි ලංකාවේ හැමතැනම ඉදි වෙනවා .. එත් පන්සල් වලට තියෙන අනුග්‍රහය අඩු වෙනවා ...
    දැන් ඕකට හේතුව බලමු ..
    මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම පල්ලි යනවා , උන්ගේ ළමයි අවුරුද්දකට 200ක් වත් අලුතින් එක පල්ලියකට යන්න පටන් ගන්නවා , ඒ පටන් ගැන්ම සමහරවිට උන් මැරෙනකම් ම යනවා .. එත් බලපන් සිංහල අපෙ කීයෙන් කී දෙනාද හැම පෝයටම පන්සල් යන්නේ ? :lol:
    වරද කාගේද ? අපේද ? උන්ගේද ?

    අපෙ අඩුපාඩු වහගන්න අනුන්ට වෛර කරලා වැඩක් නෑ බන් .. එකයි මේ රට තාමත් එක තැන පල් වෙන්නේ .. දේශපාලනේ පැත්තෙන් ගත්තත් සිංහල මිනිස්සු පක්ෂ වලට බෙදිලා , මුස්ලිම් දෙමල හැමෝම එකමුතු වෙලා .. ඔය කිසිම දෙක වරද අනික් මිනිස්සුන්ට පටවල අපිට සුදනෝ වෙන්න බා .. මේ රට කවද හරි ලෝකේ ඉහලම රටක් වෙන්න නං මේ රටේ සිංහල බෞද්ධයෝ තමන්ගේ කුහක කම අත හැරගන්න ඕනේ ! :)

    මචන් මෙහෙමයි ..ඔය වගේ එවුන් දෙපැත්තේම ඉන්නවා ..මම දන්නා මුස්ලිම් එවුන් ගොඩක් ඉන්නවා ආත්මෙකට පල්ලි යන්නේ නැති එවුන් :D ඒ වගේම එක ළමයා දෙන්නා හදාගෙන ඉන්න එවුනුත් ..
    මෙතන වෙලා තියෙන්නේ අපේ සිංහල මිනිහට පහර ගහන අන්තවාදී හස්තයක් ක්‍රියාත්මක වීම
    කවුද ඔය අදහස ඔලු වලට දැම්මේ කියලද අහන්නේ .මේ ගැන අදහස ඔලුවට දැම්මේ අපේ අපවත් කරපු සෝම හාමුදුරුවෝ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මචන් මෙහෙමයි ..ඔය වගේ එවුන් දෙපැත්තේම ඉන්නවා ..මම දන්නා මුස්ලිම් එවුන් ගොඩක් ඉන්නවා ආත්මෙකට පල්ලි යන්නේ නැති එවුන් :D ඒ වගේම එක ළමයා දෙන්නා හදාගෙන ඉන්න එවුනුත් ..
    මෙතන වෙලා තියෙන්නේ අපේ සිංහල මිනිහට පහර ගහන අන්තවාදී හස්තයක් ක්‍රියාත්මක වීම
    කවුද ඔය අදහස ඔලු වලට දැම්මේ කියලද අහන්නේ .මේ ගැන අදහස ඔලුවට දැම්මේ අපේ අපවත් කරපු සෝම හාමුදුරුවෝ

    අන්න ඒක තමයි මමත් කියන්නේ .. මම කලින් පොස්ට් එකේ සෝම හාමුදුරුවෝ ගැන දාන්න හදල කෙලින්ම කියල දැම්ම ලේසි නිසා ... ඕක ඔලු වලට දැම්මේ සෝම හාමුදුරුවෝ තමා ඉස්සෙල්ලම , සෝම හාමුදුරුවෝ මොකක්ද කිව්වේ ? මුස්ලිම් උන්ට වෛර කරපන් කියලද ? මුස්ලිම් උන්ව දැක්ක දැක්ක තැන ගේම ඉල්ලාපන් කියලද ? උන්ගේ ආගමට අපහාස කරපන් කියලද ? නෑ ..

    සිංහල උඹල හැදියන් කියල තමා සෝම හාමුදුරුවෝ කිව්වේ .. සිංහල උඹල හැදුනොත් තමා ඔය අනික් උන් ඔක්කොම සරෙන්ඩර් වෙන්නේ .. ඕක තම සෝම හාමුදුරුවෝ කියල දුන්නෙ .. එත් බලපන් ඉතින් ඕක අපෙ උන් තේරුම් අරගෙන තියෙන හැටි .. තිත්ත ඇත්ත ඕක තමා බන් .. මුස්ලිම් උන්ගේ පල්ලි යන හැම එකාම අන්තවාදී නෙවෙයි බන් .. එහෙම නං හතර පෝයටම පන්සල් යන මිනිහත් අන්තවාදී වෙන්න එපයි ..

    අන්තවාදී කියන්නේ තමන්ගේ ආගම විතරයි හරි , තමන් තමයි හරි , තමන් හැර මේ ලෝකේ වෙන කිසිම දෙයක් තියෙන්න බහ කියන අය .. ඒ කිව්වේ ඕනෙම දෙක අන්තයටම ගිය අය තමයි අන්තවාදී .. ඔහොම මුස්ලිම් මිනිස්සු බොහොම අතලොස්සක් මේ ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්නවා වගේම ඔහොම සිංහල මිනිස්සු බොහොම අතලොස්සකුත් මේ ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්නවා .. එකම තමා මම මුල්ම පොස්ට් එකේ කියලත් තියෙන්නේ .. එත් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ ඔය මොන අන්තවාදෙත් යටයි , අන්තවාදෙට බය නැති මිනිහට ... අන්තවදෙට බය මිනිස්සු තමයි ඔය මුස්ලිම් උන්ව හැඳි ගෑවිලා පලයව් , ඕකුන් විනාස වෙයව් කියා කියා කෑ ගහන්නේ .. යටිසිතේ විද්‍යාව අනුව කියනවා නං තමන් වපුරවන දේම තම තමන්ට ආපහු ලැබෙන්නේ .. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ අර කලින් කියපු ටිකම තමයි :D
     
    • Like
    Reactions: madusha.stranger