ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Ade kello unama thawath asarana wenawane ban.. ithin a asse mehema un unta shot1 denawa. Mehen ausi yanne hodata eheta kanata pena kaline. Ado mu free gahanawa neh.. kohomada ban mehema ekek wenne ??
    නොදකින් හුත්තෝ උබටත් කාලකන්නි ආසවක් ආවනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    ඔසී ආණ්ඩුවත් ඕවට වග කියන්න ඕනේ . student ගෙන් මාර benefit එකක් තියෙනවා . ලබා ශ්‍රමය , TAX ගත්තට social බෙනිෆිට් දෙන්නේ නැති හින්ද පට්ට ලාබ වැඩේ .ආණ්ඩුවත් හොදටම දන්නවා ඇති student ල over work කරනවා කියල .student ල අඩු පඩියට වැඩ කලේ නැත්තන් industry වැටෙනවා .

    Right on, some countries actually do need boat people for cheap labor even though they oppose it openly. This is valid for some EU countries as well.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    දැන් උන් මිනිස්සු අරගෙන වැඩියි කියලත් කියනවා . තව ටිකක් කල් ගියොත් එහේ ඉන්න එවුන්ටත් ජොබ් අඩුවෙන සීන් එකක්ලු නේද තියෙන්නේ . මම හිතන්නේ මේකයි . උන් පිටරටවල මිනිස්සුන්ට එන්න කියන්නේ ඔක්කොම පක්කලි රස්සා ටික කරගන්න වෙන්න ඇති . ඒවුනාට ගොඩක් වෙලාවට එන්නේ දක්ෂ ඉගෙන ගන්න පුළුවන් එවුන් ව්‍යාපාර කරන්න පුළුවන් එවුන් . ඉතින් ගොඩක් එවුන් ඉගෙනගෙන ගේම ගහනවා වෙන්න ඇති . එහෙම නැති එවුන් ව්‍යාපාර කරලා ගොඩ යනවා ඇති .

    un 25 million weiyi kiyala target karala thiyanne 2050 , namuth danatama eka awilla, ekaiyi seen eka
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    un 25 million weiyi kiyala target karala thiyanne 2050 , namuth danatama eka awilla, ekaiyi seen eka

    ඒක තමා මචන් . යාළුවා කිව්වා දැන් උ ආපු කාලේ වගේ නෙමේලු පාරක කෝච්චියක යන්න බැරිලු පට්ට සෙනගලු . මිනිස්සු එන තරමට යටිතල පහසුකම් දියුණු කරලා නැහැලු .
    ඔක්කොම බැලුවම හිතෙන්නේ උන් කැමතියි පිටරටවල මිනිස්සු ඇවිල්ලා ඉගෙන ගන්නවට ,ව්‍යාපාර දාලා ඉන්නවට මොකද එතකොට උන් සල්ලි කුට්ටි අරන් එනවා රට ඇතුලට . ඒවගේම වැඩ කරන්න මිනිස්සු ඕනේ වෙන නිසා රැකියා ප්‍රශ්නෙත් අඩු වෙනවා .
    එහෙත් විරැකියාව තියෙනවලු . ඒවගේම ගෙවල් දොරවල් නැති එවුනුත් ඉන්නවලු හිඟා කකා .
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,502
    113
    Panadura

    :shocked:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමා මචන් . යාළුවා කිව්වා දැන් උ ආපු කාලේ වගේ නෙමේලු පාරක කෝච්චියක යන්න බැරිලු පට්ට සෙනගලු . මිනිස්සු එන තරමට යටිතල පහසුකම් දියුණු කරලා නැහැලු .
    ඔක්කොම බැලුවම හිතෙන්නේ උන් කැමතියි පිටරටවල මිනිස්සු ඇවිල්ලා ඉගෙන ගන්නවට ,ව්‍යාපාර දාලා ඉන්නවට මොකද එතකොට උන් සල්ලි කුට්ටි අරන් එනවා රට ඇතුලට . ඒවගේම වැඩ කරන්න මිනිස්සු ඕනේ වෙන නිසා රැකියා ප්‍රශ්නෙත් අඩු වෙනවා .
    එහෙත් විරැකියාව තියෙනවලු . ඒවගේම ගෙවල් දොරවල් නැති එවුනුත් ඉන්නවලු හිඟා කකා .

    uba kiyanne mehe trains wala wage senaga kiyalada? :rolleyes::rolleyes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,688
    21,369
    113
    na bung I also got the news , dan traffic uth wadii lu cities wala

    issara ehama na lu dan wagee:rolleyes::rolleyes:

    Oya boru wenna ati bn...oni rataka ekek kiyanne issara mehema na kiyala...un aapu kaleth kattiya kiyanna atte ohoma