--------------------
Population
• 2019 estimate
25,317,500[6] (51st)
• 2016 census
23,401,892[7]
• Density
3.3/km2 (8.5/sq mi) (236th)
--------------------
FYI - https://en.wikipedia.org/wiki/Australia
Oya boru wenna ati bn...oni rataka ekek kiyanne issara mehema na kiyala...un aapu kaleth kattiya kiyanna atte ohoma


wadiya ona na. compare karanna lankawath ekkama. population asanna washayen samanai. eth buumi pramanaya godak wadiy. mehe wage pack wela newei aththe.
wadiya ona na. compare karanna lankawath ekkama. population asanna washayen samanai. eth buumi pramanaya godak wadiy. mehe wage pack wela newei aththe.
ow bn mama hitanne eka state ekak lokui lanakawa wage 3-4 gunayak...




working hours udeta dawalta drive karala balapanko.lankawa wagemai traffic.train walath packed.chinese unge armpit gada fuck.hormone gahala wage.man kiyanne melbourne gena.


ලොකුවට තිබ්බට මිනිස්සු සෙට් වෙලා ඉන්නේ ලොකු නගර ගාවලු මොකද වැඩිපුර රස්සා තියෙන්නේ ප්රධාන නගරවලලු හරියට හැම එකාම කොළඹ එනවා වගේ .
ලංකාවේ තරම් තද බදේ නැති උනාට කොච්චර ලොකු පාරවල් තිබ්බත් පට්ට trafficලු peak hours වලදී .
දැන් අවුරුදු 10-12 ඉස්සර එහෙම නෙමේලු .


working hours udeta dawalta drive karala balapanko.lankawa wagemai traffic.train walath packed.chinese unge armpit gada fuck.hormone gahala wage.man kiyanne melbourne gena.




mokatada ban ochchara amaruwen inne ehenam?![]()

Eka witarai awula.wena awulak ne![]()

අවුරුදු 10-12 කට වඩා දැන් කොහොමත් වෙනස් වෙන්න ඕනනෙ බන්. දැන් ලංකාවෙ අවුරුදු 10-12 කට කලින් තිබුන ට්රැෆික් එකද තියෙන්නෙ? ඒවගේ තමයි.
ඔය ට්රේන් වල සෙනග කිව්වට යන හැම එකාම ගියපු ගමන් කාර් ගන්නවනේ. ට්රේන් වල ඔච්චර යන්න දෙයක් නෑනෙ අමාරුවෙන්. කවුරු උනත් මෙහේ ඉඳන් එහේ යන්න හදන්නෙ මෙහෙට වඩා එහේ කන්ඩිෂන් ටිකක් හරි හොඳ නිසානෙ. මෙහේ කෝච්චි වල ගියපු එකෙක් නම් ඔය වගේ කතා කියන එකක් නෑ.![]()
ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු . සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු .
සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු .
හැබැයි ලංකාවේ වැඩිය දෙයක් කරගන්න බැරි උන් සමහරක් පට්ටට ගොඩ ගිහිල්ලත් ඉන්නවලු . යාළුවා නම් කියන්නේ වෙලාව තමා කියලා . ඒක ගිහිල්ලා වැඩේ සෙට් වෙන විදියයි බලන විදියයි අනුව වෙනස් වෙනවලු . ගූ කඩාගෙන , පිගන් හෝදගෙන ඉන්න එක අවුලක් නැති එකාට වැඩේ ගොඩලු .
ගොඩක් එවුන් ඕවා නොදැන එන නිසා මෙන්ටල් වෙලා යනවලු . මොකද සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්න එවුන් .
ඉගෙන ඉවර වෙලා සමහර එවුන්ටනම් හොඳ ජොබ් සෙට් වෙනවලු . හැබැයි සමහර එවුන් පොඩි ජොබක් කරගෙන ගේම ගහන් ඉන්නවලු .
උන් නම් ඇත්තටම මොංගලයො. එහෙනම් උන්ට තිබුනෙ වැඩකාරයොත් අරන් යන්න. නැත්තන් එහෙන් වැඩකාරයො ගන්න.