ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,691
    21,373
    113
    :yes::yes:

    wadiya ona na. compare karanna lankawath ekkama. population asanna washayen samanai. eth buumi pramanaya godak wadiy. mehe wage pack wela newei aththe.

    ow bn mama hitanne eka state ekak lokui lanakawa wage 3-4 gunayak...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    :yes::yes:

    wadiya ona na. compare karanna lankawath ekkama. population asanna washayen samanai. eth buumi pramanaya godak wadiy. mehe wage pack wela newei aththe.

    ලොකුවට තිබ්බට මිනිස්සු සෙට් වෙලා ඉන්නේ ලොකු නගර ගාවලු මොකද වැඩිපුර රස්සා තියෙන්නේ ප්‍රධාන නගරවලලු හරියට හැම එකාම කොළඹ එනවා වගේ .
    ලංකාවේ තරම් තද බදේ නැති උනාට කොච්චර ලොකු පාරවල් තිබ්බත් පට්ට trafficලු peak hours වලදී .
    දැන් අවුරුදු 10-12 ඉස්සර එහෙම නෙමේලු .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    working hours udeta dawalta drive karala balapanko.lankawa wagemai traffic.train walath packed.chinese unge armpit gada fuck.hormone gahala wage.man kiyanne melbourne gena.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    working hours udeta dawalta drive karala balapanko.lankawa wagemai traffic.train walath packed.chinese unge armpit gada fuck.hormone gahala wage.man kiyanne melbourne gena.

    Chinese spa වලට රිංගල වගේ... :P:rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ලොකුවට තිබ්බට මිනිස්සු සෙට් වෙලා ඉන්නේ ලොකු නගර ගාවලු මොකද වැඩිපුර රස්සා තියෙන්නේ ප්‍රධාන නගරවලලු හරියට හැම එකාම කොළඹ එනවා වගේ .
    ලංකාවේ තරම් තද බදේ නැති උනාට කොච්චර ලොකු පාරවල් තිබ්බත් පට්ට trafficලු peak hours වලදී .
    දැන් අවුරුදු 10-12 ඉස්සර එහෙම නෙමේලු .

    අවුරුදු 10-12 කට වඩා දැන් කොහොමත් වෙනස් වෙන්න ඕනනෙ බන්. දැන් ලංකාවෙ අවුරුදු 10-12 කට කලින් තිබුන ට්‍රැෆික් එකද තියෙන්නෙ? ඒවගේ තමයි.

    ඔය ට්‍රේන් වල සෙනග කිව්වට යන හැම එකාම ගියපු ගමන් කාර් ගන්නවනේ. ට්‍රේන් වල ඔච්චර යන්න දෙයක් නෑනෙ අමාරුවෙන්. කවුරු උනත් මෙහේ ඉඳන් එහේ යන්න හදන්නෙ මෙහෙට වඩා එහේ කන්ඩිෂන් ටිකක් හරි හොඳ නිසානෙ. මෙහේ කෝච්චි වල ගියපු එකෙක් නම් ඔය වගේ කතා කියන එකක් නෑ. :rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaauuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuussssssssssssssssssssssssssssssssss
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අවුරුදු 10-12 කට වඩා දැන් කොහොමත් වෙනස් වෙන්න ඕනනෙ බන්. දැන් ලංකාවෙ අවුරුදු 10-12 කට කලින් තිබුන ට්‍රැෆික් එකද තියෙන්නෙ? ඒවගේ තමයි.

    ඔය ට්‍රේන් වල සෙනග කිව්වට යන හැම එකාම ගියපු ගමන් කාර් ගන්නවනේ. ට්‍රේන් වල ඔච්චර යන්න දෙයක් නෑනෙ අමාරුවෙන්. කවුරු උනත් මෙහේ ඉඳන් එහේ යන්න හදන්නෙ මෙහෙට වඩා එහේ කන්ඩිෂන් ටිකක් හරි හොඳ නිසානෙ. මෙහේ කෝච්චි වල ගියපු එකෙක් නම් ඔය වගේ කතා කියන එකක් නෑ. :rofl::rofl:

    ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු .
    සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු .
    සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු .
    හැබැයි ලංකාවේ වැඩිය දෙයක් කරගන්න බැරි උන් සමහරක් පට්ටට ගොඩ ගිහිල්ලත් ඉන්නවලු . යාළුවා නම් කියන්නේ වෙලාව තමා කියලා . ඒක ගිහිල්ලා වැඩේ සෙට් වෙන විදියයි බලන විදියයි අනුව වෙනස් වෙනවලු . ගූ කඩාගෙන , පිගන් හෝදගෙන ඉන්න එක අවුලක් නැති එකාට වැඩේ ගොඩලු .
    ගොඩක් එවුන් ඕවා නොදැන එන නිසා මෙන්ටල් වෙලා යනවලු . මොකද සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්න එවුන් .
    ඉගෙන ඉවර වෙලා සමහර එවුන්ටනම් හොඳ ජොබ් සෙට් වෙනවලු . හැබැයි සමහර එවුන් පොඩි ජොබක් කරගෙන ගේම ගහන් ඉන්නවලු .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු . සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු .

    අන්න එතනම උත්තරේ තියෙනවනෙ බන්. මෙහෙ ආවොත් කරන්න දෙයක් නෑ එහේ හිටියොත් කරන්න දෙයක් තියෙනව. සැපට ඉන්න පුලුවන්. මෙහේ ආවොත් worse කියලනේ ඒ කියන්නෙ. මෙහෙට වඩා සැපයි උන්ට එහේ.

    සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු .

    ගනන් ගන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද බන්?

    හැබැයි ලංකාවේ වැඩිය දෙයක් කරගන්න බැරි උන් සමහරක් පට්ටට ගොඩ ගිහිල්ලත් ඉන්නවලු . යාළුවා නම් කියන්නේ වෙලාව තමා කියලා . ඒක ගිහිල්ලා වැඩේ සෙට් වෙන විදියයි බලන විදියයි අනුව වෙනස් වෙනවලු . ගූ කඩාගෙන , පිගන් හෝදගෙන ඉන්න එක අවුලක් නැති එකාට වැඩේ ගොඩලු .
    ගොඩක් එවුන් ඕවා නොදැන එන නිසා මෙන්ටල් වෙලා යනවලු . මොකද සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්න එවුන් .
    ඉගෙන ඉවර වෙලා සමහර එවුන්ටනම් හොඳ ජොබ් සෙට් වෙනවලු . හැබැයි සමහර එවුන් පොඩි ජොබක් කරගෙන ගේම ගහන් ඉන්නවලු .

    ඔවු. ඕන දෙයක් කරන්න හිතන් යන එකාට නම් ගොඩ යන්න පුලුවන් වෙන්න ඕන. මහන්සි වෙන තරමට ලැබෙනවත් ඇතිනේ. මෙහේ මහන්සි වෙන තරමට ලැබෙන්නෙ නැහැනෙ. :dull:

    අතට පයට වැඩකාරයො ඉන්න එවුන් එහේ ගිහින් මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු උනේ? ඕසි ගවමන්ට් එකෙන් ඇවිත් වැඩ කරල දෙයි කියලද? :rofl:උන් නම් ඇත්තටම මොංගලයො. එහෙනම් උන්ට තිබුනෙ වැඩකාරයොත් අරන් යන්න. නැත්තන් එහෙන් වැඩකාරයො ගන්න.