ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,674
    18,034
    113
    හස්තිශෛලපුර
    ඔය රටේ මුලින් ගෙනත් දැම්මේ බ්‍රිටිශ් දාමරිකයෝ අපරාධකාරයො වගේ අය.. ඒ කලේ මිනිස්සු බල්ලො බලල්ලු වගේලු මරන්නේ.. නමුත් මේ දරදඩු මිනිස්සු හික්මවන්න දැඩි නීති පද්ධතියක් ඇති කලා..නීති ලිහිල් නම් මිනිස්සු හික්මීම අඩුයි.. දඩුවමට හැමෝම බයයි.. සත්තු මිනිස්සු සේරම.. ඉතින් ඉබේම මිනිස්සු කන්ට්‍රොල් වෙනවා...


    දැඩි නීති පද්ධතියක් ඇති කලා වගේම නීතිය කාටත් සාදාරන කලා..



    ජොන්ස්ටන්ටයි රාජිතටයි එකක් සාමන්‍ය මිනිහට වෙන එකක් වගේ නැති කලා..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,780
    17,640
    113
    ඔය රටේ මුලින් ගෙනත් දැම්මේ බ්‍රිටිශ් දාමරිකයෝ අපරාධකාරයො වගේ අය.. ඒ කලේ මිනිස්සු බල්ලො බලල්ලු වගේලු මරන්නේ.. නමුත් මේ දරදඩු මිනිස්සු හික්මවන්න දැඩි නීති පද්ධතියක් ඇති කලා..නීති ලිහිල් නම් මිනිස්සු හික්මීම අඩුයි.. දඩුවමට හැමෝම බයයි.. සත්තු මිනිස්සු සේරම.. ඉතින් ඉබේම මිනිස්සු කන්ට්‍රොල් වෙනවා...

    මේක 100% නිවරදි නෑ....
    ඒ කාලේ බ්‍රිතානෙ‍යේ තිබ්බ නීති වල හැටියට සිලිමට වඩා වටිනාකම්කින් වැඩි දෙයක් හොර්කම් කලත් ඔසී හරි USA පටවන්න තමයි තිබිල්ල තියෙන්නේ....කොටින්ම හාවෙක් හොරකන් කලත් නැවේ පැට්වෙව්ව...මොකද මිනිස්සු වැඩී...උන්ට ඕනි කම තිබිල තියෙන්නේ මිනිස්සු පුලුවන් තරම් පිටුවහල් කරන්න මොකද මිනිස්සු ප්‍රම්මනේ තරමට රස්ස නෑ....ඉතින් සුලු සුලු වැරදි කරපු උන් තමයි වැඩි පුරම පටවල තියෙන්නේ...
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    මේක 100% නිවරදි නෑ....
    ඒ කාලේ බ්‍රිතානෙ‍යේ තිබ්බ නීති වල හැටියට සිලිමට වඩා වටිනාකම්කින් වැඩි දෙයක් හොර්කම් කලත් ඔසී හරි USA පටවන්න තමයි තිබිල්ල තියෙන්නේ....කොටින්ම හාවෙක් හොරකන් කලත් නැවේ පැට්වෙව්ව...මොකද මිනිස්සු වැඩී...උන්ට ඕනි කම තිබිල තියෙන්නේ මිනිස්සු පුලුවන් තරම් පිටුවහල් කරන්න මොකද මිනිස්සු ප්‍රම්මනේ තරමට රස්ස නෑ....ඉතින් සුලු සුලු වැරදි කරපු උන් තමයි වැඩි පුරම පටවල තියෙන්නේ...

    :shocked: ade ehemada ban.. potha pathe parana films wala ehema danne ausi mulinn idiye nasaranila kiyala :yes::yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,780
    17,640
    113
    :shocked: ade ehemada ban.. potha pathe parana films wala ehema danne ausi mulinn idiye nasaranila kiyala :yes::yes:

    Amuma amu nasaraniyoth inna athi aniwa...
    Habai wadi pura indala thiyenne sulu sulu weradi karapu un...kanna nathi kamata livestock horakam karapu duopath un wage...
    එහෙම බැලුව්ත් ඇමරිකාවත් ඉතින් ඉන්නේ බ්‍රිටිශ් හිර කාරය්යෝ තමයි...
    උන්ගේ රෙව්ලූශන් එකෙන් පස්සෙ උන් කිව්වා නෑ අපි ආය්යේ බ්‍රිටිශ් හිර කාරයෝ ගන්නේ නෑ කියලා...ඊට පස්සෙ තමා ඔසී වලට පැටෙවේ....

    අපිට ඔසී එක්ක පොඩි තරහක් තියෙන නිසා අපිත් කැමතී කියන්න මුන් මිනී මරුවො අපිට වඩා අඩු කුලේ කියලා....

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    66,272
    57,517
    113
    Mata nan hitenne oka gini tiyanne government eken.un wediya care karanneth ne.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,057
    1
    7,795
    113
    -~උලක් උඩ-~
    ලොකු බුශ් ෆයර් දෙකක් එකට මෙර්ජ් වෙන්නලු යන්න තව පැයගානක් ඇතුලත...එතකොට ලොකු ෆයර් ස්ටෝම් එකක් හැදෙයි.. අතර මැද ඉන්න අයට දෙවි පිහිටයි:(:(
     
    • Like
    Reactions: chega995

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,974
    3,789
    113
    මේක 100% නිවරදි නෑ....
    ඒ කාලේ බ්‍රිතානෙ‍යේ තිබ්බ නීති වල හැටියට සිලිමට වඩා වටිනාකම්කින් වැඩි දෙයක් හොර්කම් කලත් ඔසී හරි USA පටවන්න තමයි තිබිල්ල තියෙන්නේ....කොටින්ම හාවෙක් හොරකන් කලත් නැවේ පැට්වෙව්ව...මොකද මිනිස්සු වැඩී...උන්ට ඕනි කම තිබිල තියෙන්නේ මිනිස්සු පුලුවන් තරම් පිටුවහල් කරන්න මොකද මිනිස්සු ප්‍රම්මනේ තරමට රස්ස නෑ....ඉතින් සුලු සුලු වැරදි කරපු උන් තමයි වැඩි පුරම පටවල තියෙන්නේ...


    :yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    Amuma amu nasaraniyoth inna athi aniwa...
    Habai wadi pura indala thiyenne sulu sulu weradi karapu un...kanna nathi kamata livestock horakam karapu duopath un wage...
    එහෙම බැලුව්ත් ඇමරිකාවත් ඉතින් ඉන්නේ බ්‍රිටිශ් හිර කාරය්යෝ තමයි...
    උන්ගේ රෙව්ලූශන් එකෙන් පස්සෙ උන් කිව්වා නෑ අපි ආය්යේ බ්‍රිටිශ් හිර කාරයෝ ගන්නේ නෑ කියලා...ඊට පස්සෙ තමා ඔසී වලට පැටෙවේ....

    අපිට ඔසී එක්ක පොඩි තරහක් තියෙන නිසා අපිත් කැමතී කියන්න මුන් මිනී මරුවො අපිට වඩා අඩු කුලේ කියලා....


    මොකක්ද තරහ ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,780
    17,640
    113
    මොකක්ද තරහ ?

    නෑ බන් ඔය ක්‍රිකට් සීන් නිසා..තරහත් නෙමෙයි..competitive ගතිය...ඔසියෝ පේන්න බැරි ගතිය.. :D:D:D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,974
    3,789
    113
    ඒ වුනාට ලන්කාවෙන් ගිය එවුනුත් ඒ රටවල් වලදි පොලිමේ යනවා, පිලිවෙලට යනවා...ස්වයන් විනයට වඩා දඩය සහ හරියටම නීතිය ක්‍රියාත්මක කීරීම තමා වෑදගත්. වෑරෑද්දක් කරලා අහුවුනාම, මම අරයගේ පුතා මෙයා මගේ යාලුවා මම අහවල තෑන ලේකම්, මම දොස්තර ඒවා කියලා බෙරෙන්න බෑ.


    අනිවාර්යෙන් දඩ ක්‍රමය තියෙනවා. ඒවගේම ලංකාවේ වගේ දඩේ සුළු ගාණක් නෙමෙයි. හැබැයි දඩ කොහොම උනත් මිනිස්සු තමුන්ගේ රටට ආදරෙයි. නීතිය හැමෝටම පොදු නිසා තමයි මිනිස්සු නීතියට ගරු කරන්නේ.ලංකාවේ එවුන් වෙන රටවල් වලින් ආපු එවුන් නම් දඩවලට බයේම වෙන්න ඇති පෝලිමේ යන්නේ .ගොඩක් මිනිස්සුන්ට, අනික් මිනිහට හෙන ගැහුවත් කමක් නෑ තමුන්ගේ වැඩේ කෙරෙනවනම් කියන මානසිකත්වය අඩුයි.ජපානේ වගේ රටක මීටත් වඩා හොඳ දේවල් දකින්න පුළුවන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    අනිවාර්යෙන් දඩ ක්‍රමය තියෙනවා. ඒවගේම ලංකාවේ වගේ දඩේ සුළු ගාණක් නෙමෙයි. හැබැයි දඩ කොහොම උනත් මිනිස්සු තමුන්ගේ රටට ආදරෙයි. නීතිය හැමෝටම පොදු නිසා තමයි මිනිස්සු නීතියට ගරු කරන්නේ.ලංකාවේ එවුන් වෙන රටවල් වලින් ආපු එවුන් නම් දඩවලට බයේම වෙන්න ඇති පෝලිමේ යන්නේ .ගොඩක් මිනිස්සුන්ට, අනික් මිනිහට හෙන ගැහුවත් කමක් නෑ තමුන්ගේ වැඩේ කෙරෙනවනම් කියන මානසිකත්වය අඩුයි.ජපානේ වගේ රටක මීටත් වඩා හොඳ දේවල් දකින්න පුළුවන්.

    :):):)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,279
    5,689
    113
    ගෙදර/බෝඩිමේ
    Amuma amu nasaraniyoth inna athi aniwa...
    Habai wadi pura indala thiyenne sulu sulu weradi karapu un...kanna nathi kamata livestock horakam karapu duopath un wage...
    එහෙම බැලුව්ත් ඇමරිකාවත් ඉතින් ඉන්නේ බ්‍රිටිශ් හිර කාරය්යෝ තමයි...
    උන්ගේ රෙව්ලූශන් එකෙන් පස්සෙ උන් කිව්වා නෑ අපි ආය්යේ බ්‍රිටිශ් හිර කාරයෝ ගන්නේ නෑ කියලා...ඊට පස්සෙ තමා ඔසී වලට පැටෙවේ....

    අපිට ඔසී එක්ක පොඩි තරහක් තියෙන නිසා අපිත් කැමතී කියන්න මුන් මිනී මරුවො අපිට වඩා අඩු කුලේ කියලා....


    mokadda e scene eka :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,068
    113
    Deniyaya
    නෑ බන් ඔය ක්‍රිකට් සීන් නිසා..තරහත් නෙමෙයි..competitive ගතිය...ඔසියෝ පේන්න බැරි ගතිය.. :D:D:D

    මට නම් ඒ ඉස්සර, සනාල සංගලගෙ මුල් කාලේ තම ඔසියෝ පේන්න බැරි, දැන් ඉංදියන් හැතිකරේ තමා අප්පිරිය..