but even it's early summer did this much damage happen before,millions of acres burning?
ඒ අතින් අපේ ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද ? අනික යුරෝප් රටවල වගේ නෙමේ ලංකාවේ මිනිස්සු විපතකදී ස්වේච්චාවෙන්ම බැහැලා උදව් කරනවා. සුනාමියේදී මතකද ? පිටරටවල නම් සහන සේවකයන් එනකම් ඉන්නවා මිසක් වෙන පිහිටක් නැහැ.
ලොකු බුශ් ෆයර් දෙකක් එකට මෙර්ජ් වෙන්නලු යන්න තව පැයගානක් ඇතුලත...එතකොට ලොකු ෆයර් ස්ටෝම් එකක් හැදෙයි.. අතර මැද ඉන්න අයට දෙවි පිහිටයි![]()
උබලට කියන එක තේරෙන් නැ නේ ඕකම අර ලින්ඩාත් කිව්වේහික්මීම නිකං එන්නේ නෑ. කැමරා එකකට අහුවෙලා පඩියෙන් 1/4 කට විතර කෙළවෙන්න දඩයක් ආවම හික්මීම ඉබේම ළඟාවෙනවා
මමත් හිතන් හිටියේ මාධාවියෝ ටික ගෙනල්ලා දාලා කියලාade ehemada ban.. potha pathe parana films wala ehema danne ausi mulinn idiye nasaranila kiyala
![]()
ඒ අතින් අපේ ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද ? අනික යුරෝප් රටවල වගේ නෙමේ ලංකාවේ මිනිස්සු විපතකදී ස්වේච්චාවෙන්ම බැහැලා උදව් කරනවා. සුනාමියේදී මතකද ? පිටරටවල නම් සහන සේවකයන් එනකම් ඉන්නවා මිසක් වෙන පිහිටක් නැහැ.
උබලට කියන එක තේරෙන් නැ නේ ඕකම අර ලින්ඩාත් කිව්වේ
දඩ ගහන්නැති තැන් වලත් උන් අපේ උන් වගේ හැසිරෙන් නැ වදුරො වගේ
ගොඩ කාලෙකට කලින් නීති පද්දතියකට හදලා දැන් උන් එක පුරුදු වෙලා තියෙන්නේ
අපෙත් දැන් බස් වල එහෙම සිගරට් බොන එක නැවතිලා තියෙන්නේ ඒ වගේ
පුරුදු වෙලා කියන කතාව හරි. සුද්දෙක් ගෙනත් මෙහෙ අවුරුදු ගානක් ඉන්න ඈරියොත් ඌත් අපේ එවුන් වගේ වෙනවා. නීතී පද්ධතියක් යටතේ අවුරුදු ගානක් හිටියම තමා හෑදෙන්නේ. ඉතින් ලන්කාවෙත් කරන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. පට්ට දඩ ගහන එක.. එතකොට ඉතින් අපිටත් ජරාවක් දීලා එහෙම බේරිලා යන්න බෑරි වෙනවා හෑබෑයි![]()
උබ කියන එක හරි අනිවාර්යෙන් දඩුවම් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු වැරදි කරන එක අඩු වෙනවා.පුරුදු වෙලා කියන කතාව හරි. සුද්දෙක් ගෙනත් මෙහෙ අවුරුදු ගානක් ඉන්න ඈරියොත් ඌත් අපේ එවුන් වගේ වෙනවා. නීතී පද්ධතියක් යටතේ අවුරුදු ගානක් හිටියම තමා හෑදෙන්නේ. ඉතින් ලන්කාවෙත් කරන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. පට්ට දඩ ගහන එක.. එතකොට ඉතින් අපිටත් ජරාවක් දීලා එහෙම බේරිලා යන්න බෑරි වෙනවා හෑබෑයි![]()
හරියටම හරි.. බලපන් මෙහෙ බාලවයස්කාර උන්ට නීතිය එච්චර තඩ නෑ. ඒක නිසා ඕනෙ තරම් හොරකම් වෙනව.. මහ දවල් රත්තරං බඩු කඩ,කාර් එහෙමේ කඩනව.. පොලිසිය අල්ලනව..උසාවිය උන්ව එලියට දානව..ඉතින් හැම දාම හොරකම්.. ඔසි කියන්නෙ හොරකම් ප්‍රතිශතය අතින් ගොඩක් ඉහල රටක්... මගෙ කාර් එක ගිය අවුරුදු තුනට දෙපාරක් කැඩුව...එහෙම උනෙත් ලිවින් අතින් හොඳම ඒරියා දෙකකඋබ කියන එක හරි අනිවාර්යෙන් දඩුවම් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු වැරදි කරන එක අඩු වෙනවා.
මුලදී අමාරු වෙයි සිස්ටම් එකට හුරු උනහම ඕක අවුලක් නැති වෙයි සාමාන්‍ය මිනිස්සුන්ට
ඔය කොච්චර කිව්වත් සම්බන්දයක් නැ කිව්වට,
මරණ දඩුවම ක්‍රියාත්මක කරොත් මිනිස්සු අපරාධ කරන එක අඩු වෙනවා.