ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඒ අතින් අපේ ලංකාව කොච්චර වාසනාවන්ත රටක්ද ? අනික යුරෝප් රටවල වගේ නෙමේ ලංකාවේ මිනිස්සු විපතකදී ස්වේච්චාවෙන්ම බැහැලා උදව් කරනවා. සුනාමියේදී මතකද ? පිටරටවල නම් සහන සේවකයන් එනකම් ඉන්නවා මිසක් වෙන පිහිටක් නැහැ.

    Ane nikan hitapan bn. Wena ratawal udawu kale nettam puken thama yanna wenne lankawata. Maha lokuwata pampori gahanawa witharai tsunamiyen lokema puduma karamin goda awa kiyala. Hebai ekektawath mathaka ne malamini duhsanaya karala raththaran galawanankerima ballo tikak inna ratak kiyala meka
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියටම හරි.. බලපන් මෙහෙ බාලවයස්කාර උන්ට නීතිය එච්චර තඩ නෑ. ඒක නිසා ඕනෙ තරම් හොරකම් වෙනව.. මහ දවල් රත්තරං බඩු කඩ,කාර් එහෙමේ කඩනව.. පොලිසිය අල්ලනව..උසාවිය උන්ව එලියට දානව..ඉතින් හැම දාම හොරකම්.. ඔසි කියන්නෙ හොරකම් ප්‍රතිශතය අතින් ගොඩක් ඉහල රටක්... මගෙ කාර් එක ගිය අවුරුදු තුනට දෙපාරක් කැඩුව...එහෙම උනෙත් ලිවින් අතින් හොඳම ඒරියා දෙකක

    උඹ කොහෙද බන් ඉන්නේ.....කල්ලෝ ඉන්න පත්තකද ? Abo ඉන්න පත්තකද ? මට ඔහොම සීන් සෙට් වෙලා නෑනේ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Balapan nature eka podi weday kare kotchara advance unath anathai.how insignificance humans to planet earth
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    එක්කෝ ඕස්ට්‍රලියා ඕන නැ වගේ වෙන රටක් බලමු
    :baffled::baffled::baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රටේ පිහිටිම්, පරිසරය, දෙශගුනික තත්වයන් නිසා මේ වගේ දෙවල් වෙනවා ලංකාවටත් සුනාමියක් ආවා. ලොකයේ කොහෙ හිටියත් මෙවැනි විපත් වලින් කරදර වලින් බෙරි ඉන්න තැනක් මේ විශ්වයේ නැහැ.

    ලංකාව මොනතරම් හොදවුනත් වැඩක් නැහැ අපේ පාලකයො මිනිස්සු හරි නැහැ. ඉතින් සම්පත්නිකන් නාස්ති වෙනවා විතරයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    z180wjicdl841.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    රටේ පිහිටිම්, පරිසරය, දෙශගුනික තත්වයන් නිසා මේ වගේ දෙවල් වෙනවා ලංකාවටත් සුනාමියක් ආවා. ලොකයේ කොහෙ හිටියත් මෙවැනි විපත් වලින් කරදර වලින් බෙරි ඉන්න තැනක් මේ විශ්වයේ නැහැ.

    ලංකාව මොනතරම් හොදවුනත් වැඩක් නැහැ අපේ පාලකයො මිනිස්සු හරි නැහැ. ඉතින් සම්පත්නිකන් නාස්ති වෙනවා විතරයි.
    මම නම් හිතන්නේ ලංකාව වගේ දියුණු කරන්ඩ පුළුවන් රටක් ලෝකේ කොහෙවත් නැ
    තිබ්බත් ගොඩක් නැ
    ගොඩාක් ෆොරින් උන් කියන්නේ ලංකාව වගේ ලග ලග දේශගුණය වෙනස් වෙන රටවල් ගොඩක් නැ කියලා,
    හරියට කරොත් සංචාරක සීන් එක්ම මේක ගොඩ දාන්ඩ පුළුවන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    හරියටම හරි.. බලපන් මෙහෙ බාලවයස්කාර උන්ට නීතිය එච්චර තඩ නෑ. ඒක නිසා ඕනෙ තරම් හොරකම් වෙනව.. මහ දවල් රත්තරං බඩු කඩ,කාර් එහෙමේ කඩනව.. පොලිසිය අල්ලනව..උසාවිය උන්ව එලියට දානව..ඉතින් හැම දාම හොරකම්.. ඔසි කියන්නෙ හොරකම් ප්‍රතිශතය අතින් ගොඩක් ඉහල රටක්... මගෙ කාර් එක ගිය අවුරුදු තුනට දෙපාරක් කැඩුව...එහෙම උනෙත් ලිවින් අතින් හොඳම ඒරියා දෙකක

    :baffled: suburb? Melbourne da bn? kallo athi aniwa :shocked:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹ කොහෙද බන් ඉන්නේ.....කල්ලෝ ඉන්න පත්තකද ? Abo ඉන්න පත්තකද ? මට ඔහොම සීන් සෙට් වෙලා නෑනේ...

    non of both ban.. mulgrave and oakleigh and brighton
     
    Last edited: