ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    godak kal yai neda ban :no: waiting list eka
    489 yannath ielts each 7 ona ban :yes:
    2 years walin PR ekata convert wenawa but 1 year uba work karala thiyenna ona, mokak hari jobak, 489 eka denne 4 years walata, eka working visa ekak

    ow 189 nam ithin 6 month minimum yai ne...
    489 sure shot nam daapan...good luck machn....

    'Mokak hari' jobak ok da? Nattan PR daanna inna job eken 1 year da?
    awulak wena ekak na job nam, Geelong innwa bn mama danna un IT karana :)
    489 ekata queue ekak nadd wadiya?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    Thanks machan

    PR case wela thiyena nisa, 7 each dapu skilled un okkoma dan 489 danne ban
    mage yaluwek last week giya, uta meka ennath 4 months giya kiuwa :dull:

    job eka ape skill evaluation related jobak wennama ona na kiyala mage agent kiuwe, any recognized job (except odd jobs)
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    thread eka mula idan akurak nera kiyewwa. machanla, Ausi wala job karanna puluwan field monawada? e list eka hoyaganne kohomada?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Thanks machan

    PR case wela thiyena nisa, 7 each dapu skilled un okkoma dan 489 danne ban
    mage yaluwek last week giya, uta meka ennath 4 months giya kiuwa :dull:

    job eka ape skill evaluation related jobak wennama ona na kiyala mage agent kiuwe, any recognized job (except odd jobs)

    ade marune.... :shocked:

    me scn eka try karan natte mokada danne na godak un :dull: regional hinda wenna athi...

    meke points yanne keeyada me dawas wala? mama 189/ 190 gana hodatama study kalata meka diha baluwewath na
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    thanks machan. eka beluwa eth terune ne machan job field gena.

    ethakota, me quaification tiyenawanm kohomada PR illanna puluwan?
    BSc 3 year digree in English medium & lankawe 1 year & overseas country ekaka 3 years experience tiyenawanam (as a executive in research & development field in reputed company)
    https://www.kansaz.com/australia-immigration/australia-points-calculator/
    me points calculator eka, PR or working yanna as i know 60 points ona, with each 7 for all four modules in IELTS.

    Google search parak dapan ban, job list eka balaganna
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    thanks machan. eka beluwa eth terune ne machan job field gena.

    ethakota, me quaification tiyenawanm kohomada PR illanna puluwan?
    BSc 3 year digree in English medium & lankawe 1 year & overseas country ekaka 3 years experience tiyenawanam (as a executive in research & development field in reputed company)

    List eke thibbai kiyala hamba wenne nah bn.... Dan 190 walata 489 walata ehema IELTS , PTE 9each nathan closer thiyenawanam chance eka wadi..hodama wade shape eke email hari chat hari karapan ausi wala inna migration agents lath ekka..godak ewun free advice denawa..lankawe horugen nan ahanna yanna eap bn :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    List eke thibbai kiyala hamba wenne nah bn.... Dan 190 walata 489 walata ehema IELTS , PTE 9each nathan closer thiyenawanam chance eka wadi..hodama wade shape eke email hari chat hari karapan ausi wala inna migration agents lath ekka..godak ewun free advice denawa..lankawe horugen nan ahanna yanna eap bn :lol:

    umba PTE goda dammada? 8 each aawada?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Baila gahanne nathuwa idapan ban :P
    wena mukuth ona na kalin mamath hithan hitiye uba wagema thamai :P
    Lagadi Singa raumak dala awa, pattama kalakirimak,dukak danune ape rata gana, Parliment eke inna kalakanni ballo winasa karanne me rate future eka, mata hithaganna ba uba ai me wage moda widiyata hithanne kiyala, me rate inna mona kotipathiyath inne me kunu wechcha system eka athule

    eken galawenna salli thibbata ba ban, parata bassama hithata nidahasak na, bus ekaka giyath,mage wahane drive karan giyath gedara giyama oluwa ridenawa, wadak na katha karala

    Mama hithena widiha modai kiyanne nathuwa mama kiyela tiyena points refute kerepan..
    Rateketa migrate wena ekee wasi saha awasi dekama tiyenewa...Salli tiyene ekekta oya godak wasi wedak nethi wenewa 3rd world country ekeka hitiyath..godak welaweta 3rd world country eke hitapu widiheta innath ba developed country eke...salli nethi ekek gihilla goda giyata awulak na itin...salli tiyene ung giyoth yanne wena reasons welata..relations lagen wen wenna one wage scene hindaa..

    Mata therenne na ay umbeta eliyeta giyahema oluwa ridenne kiyela...:P..
    Salli tiyene ekekta onnan hame weekend ekeme singa yanne puluwan enjoy keranna...owa itin epa wenewa tika kalekin...wena ratewal wela PR pasee yanne one ne

    p.s mata echchera salli na honde :P
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    හැබැයි මම කැමතියි මෙයා කරපු වැඩේට, මෙයා ඉගෙන ගන්න ගිහිල්ල තියෙනවලු (රට මොකක්ද නම් දන්නෙ නෑ, අපි හිතමු ඕස්ට්‍රේලියා කියල මෙච්චර දන්නව වගේ කියවන නිසා)... එතකොට මෙයා මිලියන ගණන් ඒ රටට පූජා කරලා ඇවිල්ල තියෙන්නෙ ... ශ්‍රී ලංකාව තවත් පහලට දාලා ... හැබැයි ඒක ඔස්ට්‍රේලියාවේ PR සහ සිටිසන් ලට හොඳයි ... ඒ සල්ලි වලින් ලොකු කොටසක් ආපහු PR සහ සිටිසන් ල කෝස් කරනකොට එයාලගෙ කෝස් ෆී එකෙන් 90% ක් ම රජයෙන් ගෙවන්නෙ මේ වගේ මෝඩයො ස්ටුඩන්ට් වීස ගිහින් පූජා කරන සල්ලි තමයි :lol: PR සහ සිටිසන් ලක්ෂ 300 ක කෝස් එකක් කරන්න ඕනෙ උනොත්, එයාලගෙ කෝස් ෆී එකෙන් ලක්ෂ 270 ක් ම ගෙවනව ඕස්ට්‍රේලියානු රජයෙන් .... උඹල වගේ එවුන් ඉන්නත් ඕනෙ බන් ... නැත්තන් කොහොමද අපි සැපට ඉන්නෙ ආතල් එකේ ...

    හරි බං ... :P උඹ ස්ටුඩන්ට් වීස ගිහින් කෝටි ගණන් පූජා කලා වගේ තව කෝටි ගානක් පූජා කරල වරෙන් ඒ රටට ... අපිට ඕනෙ ස්ටුඩන්ට් වීස එන එවුන් වැඩි කරගන්න .. එතකොට තමයි අපිට සැපට ඉන්න පුළුවන් ... උඹ undergraduate ඩිග්රි ද කලේ? අපෝ undergraduate මදි postgraduate ඩිග්රි එහෙමත් කරන්න එපැයි .. මතක ඇතුව උඹ යනකොට ස්ටුඩන්ට් වීස පලයන් හරිද ... අපිට සල්ලි ඕනෙ තව අපේ වැඩ කරගන්න :P:P

    උඹ දාපන් අපිට බැනල හරි රිප්ලයි .. අපි කැමතියි මේක බම්ප් වෙනවට ... :P තැන්ක්ස්

    මට හිතෙන්නේ මචන් එක්කෝ මුන් මේ රට හිටිය අරක මේක කියන්නේ බොරුවට පට්ට අනාතයෝ.
    යන්ඩ හිතන්ඩවත්වත් බැරි උන් එක්කෝ යන්ඩ PR යන්ඩ බැරි වෙන හේතුවක් ඇති.
    එකෙක් කියලා තිබ්බා ඌ වාහන තියන් බස් එකෙත් අවුලක් නැතුව යනවා කියලා.
    මම හිතන්නේ ඌ හීනයක් දැකලා.
    මිනිස්සු හවසට වැඩ ඇරිලා ගෙදර යන්ඩ දගලන කට්ට දැක්කහම සංසාරේ එපා වෙනවා

    අපිට කොච්චර සල්ලි තිබ්බත් අපේ වාහනයක පාරේ යන්ඩ බැනේ නිදහසේ
    ගමනක් යන්ඩ ඊට පැයකට විතර කලින් යන්ඩ ඕන නැත්තම් ට්රැෆික් එකට සෙට් වෙලා නන්නස්තර වෙනවා පාරේ.
    වෙන රටවල ට්රැෆික් තිබ්බට සිස්ටම් එකක් තියනවා මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැ
    කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ මොනවද කියලා හරියට දන්නේ නැ හැම තැනම වස.

    මේ රට පට්ට අර පාර්ලිමේන්තුවේ ඉන්න පට්ටි දාන කෙප්පයෝ ටිකටනම්.
    වෙන මිනිහෙකුටනම් මේ රටේ ගොඩ යන්ඩ බැ

    පට්ට විදිහට සල්ලි තිබිලා මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකාක් හරි හේතුවක් තියනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    Ausi un dana talkui lankawe inna un kegahana hetiy dekkama hina yanawa oi keri fun eka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    දැන් උබලට කියන්නම් මොකද්ද කැරි කම කියලා
    අපේ නැන්දගේ දරැවො සේරම ඔසීවල ඉන්නේ දැන් සති දෙකකට කලින් ලංකාවට ආව අක්කා ..අක්කා මාත් එක්ක ෆිට් එක එහේදි කැරි පොර ටෝක් ..මල්ලි උබ මෙහාට වරෙන් parttime සෙට් කරල දෙන්නම් අපේ ගෙදර ඉදපන් කන්න දෙන්නම් ..ආවට පස්සේ ඔයි බයිල නෑ නිය පොත්⁣තේ ඉදලාම කැරි කම අපේ අම්මට කියනවා මල්ලි ට ඇවිල්ලා කරගන්න බෑ අරකයි මේකයි කියලා අනිත් එවුන් ගැන කවර කතාද පවුල් වල එවුන් එහෙම නම්

    Keri kama newe untatg job nethuwa athi:lol: umba eheta awama un nondi wenawa ekai:lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Mama hithena widiha modai kiyanne nathuwa mama kiyela tiyena points refute kerepan..
    Rateketa migrate wena ekee wasi saha awasi dekama tiyenewa...Salli tiyene ekekta oya godak wasi wedak nethi wenewa 3rd world country ekeka hitiyath..godak welaweta 3rd world country eke hitapu widiheta innath ba developed country eke...salli nethi ekek gihilla goda giyata awulak na itin...salli tiyene ung giyoth yanne wena reasons welata..relations lagen wen wenna one wage scene hindaa..

    Mata therenne na ay umbeta eliyeta giyahema oluwa ridenne kiyela...:P..
    Salli tiyene ekekta onnan hame weekend ekeme singa yanne puluwan enjoy keranna...owa itin epa wenewa tika kalekin...wena ratewal wela PR pasee yanne one ne

    p.s mata echchera salli na honde :P

    ubata koti 3k denawa lankawe salli walin, dela ubata Uba yanana kiyanawa Syria,Somalia wage ratakata :P

    dan ithin ow yanawa kiyapan :lol:
     
    • Like
    Reactions: tha123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ubata koti 3k denawa lankawe salli walin, dela ubata Uba yanana kiyanawa Syria,Somalia wage ratakata :P

    dan ithin ow yanawa kiyapan :lol:

    Syria, Somaliawe mata thiyene sambande mokakde? Lankawa mama ipaduna rata ne...Everyone I know is here.....:)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113

    මට හිතෙන්නේ මචන් එක්කෝ මුන් මේ රට හිටිය අරක මේක කියන්නේ බොරුවට පට්ට අනාතයෝ.
    යන්ඩ හිතන්ඩවත්වත් බැරි උන් එක්කෝ යන්ඩ PR යන්ඩ බැරි වෙන හේතුවක් ඇති.
    එකෙක් කියලා තිබ්බා ඌ වාහන තියන් බස් එකෙත් අවුලක් නැතුව යනවා කියලා.
    මම හිතන්නේ ඌ හීනයක් දැකලා.
    මිනිස්සු හවසට වැඩ ඇරිලා ගෙදර යන්ඩ දගලන කට්ට දැක්කහම සංසාරේ එපා වෙනවා

    අපිට කොච්චර සල්ලි තිබ්බත් අපේ වාහනයක පාරේ යන්ඩ බැනේ නිදහසේ
    ගමනක් යන්ඩ ඊට පැයකට විතර කලින් යන්ඩ ඕන නැත්තම් ට්රැෆික් එකට සෙට් වෙලා නන්නස්තර වෙනවා පාරේ.
    වෙන රටවල ට්රැෆික් තිබ්බට සිස්ටම් එකක් තියනවා මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැ
    කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ මොනවද කියලා හරියට දන්නේ නැ හැම තැනම වස.

    මේ රට පට්ට අර පාර්ලිමේන්තුවේ ඉන්න පට්ටි දාන කෙප්පයෝ ටිකටනම්.
    වෙන මිනිහෙකුටනම් මේ රටේ ගොඩ යන්ඩ බැ

    පට්ට විදිහට සල්ලි තිබිලා මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකාක් හරි හේතුවක් තියනවා

    Umba meke mateda kiwwe?
    Mata nan kiwwe uththeryak dennan..