ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ආන් පොයින්ට් එක යන්තම් එකෙක් හම්බුනා මම bmich future mind එක්සිබිෂන් එකට උන් ගෙන් tafe ගැන ඇහුවම උන් දේවල් කියන්නේ නැ ..මට පොඩ්ඩක් තව විස්තර කරලා කියපන් බන් tafe වල මොකද්ද කරන්න ගිය කෝස් එක

    Tafe eka lankawe German Tech wage bn government funded college.. Man accounting Advanced diploma ekak kale..uni walata compare karanakota patta adui fee eka..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කැනඩාවත් හොඳ රටක් ... සීතල නැද්ද උඹට ...? සමහර කාල වලට මැරෙන්න සීතලයි නේ ... මම ආස රටක් .. සීතල තමයි වැඩේ .. -25 ට විතර යනකොට කොහොමද ආතල් එක:P

    -25? මෙහේ -40ටත් ගිහින් තියෙනවා. ඒ උනාට මං ගොඩක් වින්ටර් වල ගෙදර අය බලන්න යන නිසා එච්චර ලොකුවට කේස් උනේ නෑ.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ටෑන්ක්ස් මචන් ..මේක අපේ එකෙක් ගේ ප්‍රශ්නයක් ..මේ බන් උබ කෙලින්ම pr ඇප්ලයි කරලද ගියේ


    අපේ එකෙක් ගෙ ප්‍රශ්නයක් නම් .. අපේ එකාට ඇවිල්ල අහන්න කියපන් :P උඹ ප්‍රශ්න අහනවා වචන 12 ලියල .. වැඩි විස්තර කියන්න කිව්වම වෙන එකෙක්ගෙ ලු ... :P ත්‍රෙඩ් එක උඹේ නොවුන නම් උඹවත් දානව ලිඳට :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මෙම ත්‍රෙඩ් එක ඔසී සිටින සියලු දෙනා ඔසී ගිය විදිය පොඩ්ඩක් කොටන් පලයන්..මොකද දැන් එජන්සි කාරයෝ බෙල්ල කන්න ඉන්නේ.A-Z කියල දියන්..අද පෝය දවසෙ පිනක් කරගනින්


    PR ... A-Z කියල දෙන්න බෑ එක පෝස්ට් එකකින්, ප්‍රශ්න අසමින් ඉගෙන ගනින් ... :P ඔක්කොම හැන්දෙන් පොවන්න ගියාම ලොන්තයෝ ටිකක් ඔසී එයි ... ඊට පස්සේ ඕස්ට්‍රේලියා ඉන්න එවුන් අරී උඹලට ... :P උඹලත් වටින් ගොඩින් හොයාගනින් ටිකක් ටිකක් ... දැනට මේ වීස දෙකට ගිහිල්ල කියවපන් අකුරක් නෑර .. ඉංග්‍රීසි බැරි උනාට කමක් නෑ තේරෙන ටික කියවපන් .. කියවල මිසක් එනව නෙමෙයි එක එක ඒව අහගෙන .. :P

    https://www.homeaffairs.gov.au/trav/visa-1/189-


    https://www.homeaffairs.gov.au/trav/visa-1/190-
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    TAFE kiyala thiyena technical college ekaka diploma ekak karanna awe bn..eetapasse salli ekathu karagathata passe degree eka karanna hoda Uni. ekakata panna..Agency kaarayo unta comission wadi thanata thallu karanna hadanne..Maath IDP Giye mulin passe un patta horu kiyala eeta passe jeeva eken visa daala dunna :yes:


    එතකොට දැන් උඹ PR ගත්තද? නැත්තන් ස්ටුඩන්ට් වීසද
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මට දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න ,

    සුනිල් කියලා කෙනෙක් ඉන්නවා , මෙයා බැදලා ඉන්නේ , වයිෆ් ගේ නම කුමාරි ,මෙයාට ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 3, ක

    සුනිල්ගේ වයිෆ්ට ඕස්ට්‍රේලියාවේ PR තියෙනවා , සුනිල්ට නැ , සුනිල් එච්චර ඉගන ගත්ත කෙනෙකුත් නෙවෙයි , ඉංග්‍රීසි ත් බැහැ ,

    සුනිල්ගේ වයිෆ් කුමාරි ට ඕන කරනවා ඕස්ට්‍රේලියා වේ පදිංචියට යන්න , පවුලත් එක්ක .


    ප්‍රශ්නය - සුනිල්ගේ වයිෆ් කුමාරි ට PR තියෙන නිසා ඒ මාර්ගෙන් සුනිල්ටයි , ලමයටයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න පුලුවන්ද වයිෆ් එක්ක


    කෙටි උත්තරයක් ඕනෙ නම් - "පුළුවන්" ...

    ළමය හම්බුනේ PR ගත්තට පස්සෙද?
    PR ගන්න ඉස්සෙල්ල නම් ලමයව ලිස්ට් එකට දැම්මෙ නැත්තෙ ඇයි .. වගේ අමුතු අමුතු ප්‍රශ්න වලින් හිර වෙන්නත් පුළුවන් ... විස්තර මදි :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    -25? මෙහේ -40ටත් ගිහින් තියෙනවා. ඒ උනාට මං ගොඩක් වින්ටර් වල ගෙදර අය බලන්න යන නිසා එච්චර ලොකුවට කේස් උනේ නෑ.


    ඔව් මම දන්න අය කියල තියෙනව .. -50 ට ගිහින් තියෙනව කියල ... මම ඉතින් තාර බර ඇරල කිව්වෙ -25 යි කියල :P පට්ටම සීතලයිලු නෙ ... ඒකනෙ ...
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    "Eligibility

    You must

    • hold a subclass 475, 487, 495 or 496 visa"
    මේකෙ තියෙන විදිහට නම් බෑ පුතාල ... උඹලට කව්ද කිව්වෙ පුළුවන් කියල :confused:

    okema yata balapan direct entrty kiyla thiyenne ekak
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    485 VISA bn..PR eka apply akranna oni.. NAATI Aug wala karanawa eetapasse apply karanawa :cool:

    :lol::lol::lol: උඹල ටෝක්ස් දෙන්නෙ සිටිසන්ල වගේ ඒ උනාට තාම ග්‍රැජුවේට් වීසා
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    :lol::lol::lol: උඹල ටෝක්ස් දෙන්නෙ සිටිසන්ල වගේ ඒ උනාට තාම ග්‍රැජුවේට් වීසා

    Kauda bn citizen la wage talk dunne..uba walige paaga gathata mata koranna deyak nh :D:D
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කෙටි උත්තරයක් ඕනෙ නම් - "පුළුවන්" ...

    ළමය හම්බුනේ PR ගත්තට පස්සෙද?
    PR ගන්න ඉස්සෙල්ල නම් ලමයව ලිස්ට් එකට දැම්මෙ නැත්තෙ ඇයි .. වගේ අමුතු අමුතු ප්‍රශ්න වලින් හිර වෙන්නත් පුළුවන් ... විස්තර මදි :P

    සුනිල් බදින්නත් කලින් කුමාරි ට PR තිබුණා