ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Syrian Pound (SYP) 3.2 = Rs 1i

    Hari ubama kiuwa ne uba echchara loku sallikarayek newei kiyala, ubata kauru hari offer ekak dunnoth koti 5k denawa rs walin (161327324.27 SYP) uba Syria walata yanna ona,uba e offer eka accept karnawada?

    Just say, no need to go there as no one gonna offer such :D JUST TELL, IN CASE IF YOU GOT AN OFFER LIKE THIS ;)

    Mona tharam developed and established countries walin PR/Citizen offers awath me rata dala yanne nathi tharame jathi alen pirichcha kollek da oya? :P

    I can't see the connection between someone going to Syria for a monetary
    offer VS someone not migrating to another country when you can have a
    good life here.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    උඹල එකතු වෙලා ඌව ඉන්න වලට අමතරව ලිඳේ දානවනෙ :lol: පව් බන් ඌ ... පොර හැබැයි අපිට හෙල්ප් එකක් මේක බම්ප් කරල තියාගන්න ...

    dayt0na ඔයා එහෙම රිප්ලයි දාන්නෙ නැතුව ඉන්න එපා හරිද .. අපිට ඔයාව ඕනෙ සුදු පුතා ... :P

    සුදු පුතා is back:cool:
    weda thibba...dannadde lankawe dialup internet welin wade keraddi :lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    machan salli tibuna kiyala samaje hoda nattan idala wedak na.

    uu giye bike padinna bari nisa wage tamai anith yana unuth eka eka reasons tiyenawa.
    1. neetiya samaya hariyata natikama
    2. lamayekta hadenna hari parisarayak nati kama
    3. job/life balance ekak nathi kama
    4. igenagatta taramata hamba karala sapata inna barikama
    5. samaja kramaya/deshapalane gana pahadeemak nati weema etc etc

    so kochchara salli tibunath oya dewal wenas karanna baane. apita wenas karanna bari dewal. e nisa yanawa

    but meka eka ekata wenas
    hamotama private reason tamai tiyenne

    ubata oya uda kiyapu kisima deyak adala natuwa ati/ganan ganne natuwa ati
    e nisa uba lankawe innawa
    ekath private reason ekak

    Umba witherai hariyeta point ekata katha kare...anith ewun wate yanewa...
    Meke godak personally balapaana prashneyak tamai...
    Eunath trend ekak widiheta minissu okkoma ohoma hithanne gaththoth lankaweta honda na...migrating is not the only way out...like divorcing(should be a last resort) :P
     
    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මට දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න ,

    සුනිල් කියලා කෙනෙක් ඉන්නවා , මෙයා බැදලා ඉන්නේ , වයිෆ් ගේ නම කුමාරි ,මෙයාට ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 3, ක

    සුනිල්ගේ වයිෆ්ට ඕස්ට්‍රේලියාවේ PR තියෙනවා , සුනිල්ට නැ , සුනිල් එච්චර ඉගන ගත්ත කෙනෙකුත් නෙවෙයි , ඉංග්‍රීසි ත් බැහැ ,

    සුනිල්ගේ වයිෆ් කුමාරි ට ඕන කරනවා ඕස්ට්‍රේලියා වේ පදිංචියට යන්න , පවුලත් එක්ක .


    ප්‍රශ්නය - සුනිල්ගේ වයිෆ් කුමාරි ට PR තියෙන නිසා ඒ මාර්ගෙන් සුනිල්ටයි , ලමයටයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න පුලුවන්ද වයිෆ් එක්ක

    Bump
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ah prashne poddak waraduna. mama ahanne ban 190 gana. eka PR neda?


    190 කියන්නෙත් PR ම තමයි ... ලකුණු අඩු අය ස්පොන්සර්ෂිප් එකක් අරගෙන ඒක හරහා තමන්ගෙ ලකුණු වැඩි කරගෙන දාන වීස එකක් .. ඒකෙ ස්පොන්සර්ෂිප් එකක් තියෙන කෙනෙක් යන පාත් එක ... ස්පොන්සර්ෂිප් එකක් අවශ්‍ය නැති අය 189 දාන්න පුළුවන්
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ado 65 unta PR set wena ekak nadda 189 walin dammoth :(
    489 walin nam danna 70k hadaganna puluwan wei :baffled:


    එහෙම ලොකු අව්ලක් නෑ බන් .. සමහර ෆීල්ඩ් වලට කේස් .. IT සහ අකවුන්ටන්සි වගේ ෆීල්ඩ් වල ගොඩක් එවුන්ට 75+ වලින් මෙහා දාන්න අමාරුයි ... මොකෝ Aus ඉන්නව පඳුරකට ගැහුවත් ඒ ෆීල්ඩ් වල 50 ක් විතර විසි වෙනව ... :P උඹේ ෆීල්ඩ් එක මොකක්ද?
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    සුදු පුතා is back:cool:
    weda thibba...dannadde lankawe dialup internet welin wade keraddi :lol::lol:


    අන්න එහෙම ඉන්න එපැයි ... බම්ප් එකක් දෙකක් දාගෙන මේ ත්‍රෙඩ් එකට ... :P අපි හිතුව හැමෝම ඔයාගෙ පශ්චාත් භාගය ලොකු කරපු නිසා මැහුම් දාගෙන එන්න යන්න ඇති කියල ... දැන් හොඳයි ද අසනීප තත්වෙ? :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    අන්න එහෙම ඉන්න එපැයි ... බම්ප් එකක් දෙකක් දාගෙන මේ ත්‍රෙඩ් එකට ... :P අපි හිතුව හැමෝම ඔයාගෙ පශ්චාත් භාගය ලොකු කරපු නිසා මැහුම් දාගෙන එන්න යන්න ඇති කියල ... දැන් හොඳයි ද අසනීප තත්වෙ? :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1835517

    umba kawedada Australia giye? :rofl::rofl::rofl:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    I can't see the connection between someone going to Syria for a monetary
    offer VS someone not migrating to another country when you can have a
    good life here.


    උඹට යන්න ඕනෙද එපාද කියපන්, මගුලක් කියවන්නෙ නැතුව ... :P මම දන්නව උඹේ හිත ඇතුලෙන් කියනව පුළුවන් කමක් තියෙනවනම් චාන්ස් එක ගනින් කියල :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0


    උඹ හිතන් ඉන්නෙ මම ඔස්ට්‍රේලියාවේ ජොබ් කරනව කියලද ... යකෝ මම එළකිරි එක පුරාවටම හැමතැනම කියන්නෙ අනුන්ට කඹුරන්නේ නැතුව බිස්නස් කරන්න කියල .. එහෙව් එකේ උඹ හිතන්නෙ මම ඔස්ට්‍රේලියාවේ ගිහිල්ල එහෙම කරයි කියලද :P මොකක්ද දැන් උඹ මාත් එක්ක තියෙන තරහ ... :P රිද්ද ගන්න එපා සුදු පුතා ඔච්චර :P
     
    Last edited: