ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    උඹ හිතන් ඉන්නෙ මම ඔස්ට්‍රේලියාවේ ජොබ් කරනව කියලද ... යකෝ මම එළකිරි එක පුරාවටම හැමතැනම කියන්නෙ අනුන්ට කඹුරන්නේ නැතුව බිස්නස් කරන්න කියල .. එහෙව් එකේ උඹ හිතන්නෙ මම ඔස්ට්‍රේලියාවේ ගිහිල්ල එහෙම කරයි කියලද :P

    Aussie PR aran lankaweta awilla saadikka wikunenewa.. Nice :P:P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Aussie PR aran lankaweta awilla saadikka wikunenewa.. Nice :P:P

    ඔව් බං .. සාධාරණ සල්ලි එන ඕනෙම වැඩක් මම කරනව .. හැබැයි සිල්ලරට කරන්නෙ නෑ කොහොමත් කිසි දෙයක් ...:P මම දන්නෙ නැති ෆීල්ඩ් එකක් ඒ කුළුබඩු ෆීල්ඩ් එක ... ඒකයි ඒක ගැන අහල ත්‍රෙඩ් දැම්මෙ ... දන්නෙ නැති දෙයක් අහගෙන සල්ලි හොයනව මිසක් ... හැමදේකම වැරදි හොය හොය, උඹ වගේ තමන්ට තියෙන චාන්ස් එකත් නැති කරගන්නෙ නෑ අපි ... :P අනිත් එක ඕස්ට්‍රේලියාවෙත් කඩවලට මම ගොඩක් දේවල් දානව ... :P මට උපාධි, පශ්චාත් උපාධි තියෙනව කියල ඒව හින්ද මගේ අං ඇවිල්ල නෑ ඔලුවෙ .. :P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඔව් බං .. සාධාරණ සල්ලි එන ඕනෙම වැඩක් මම කරනව .. හැබැයි සිල්ලරට කරන්නෙ නෑ කොහොමත් කිසි දෙයක් ...:P මම දන්නෙ නැති ෆීල්ඩ් එකක් ඒ කුළුබඩු ෆීල්ඩ් එක ... ඒකයි ඒක ගැන අහල ත්‍රෙඩ් දැම්මෙ ... දන්නෙ නැති දෙයක් අහගෙන සල්ලි හොයනව මිසක් ... හැමදේකම වැරදි හොය හොය, උඹ වගේ තමන්ට තියෙන චාන්ස් එකත් නැති කරගන්නෙ නෑ අපි ... :P

    awulak na bung..oka tamai wenna one..economy ekatath hondai...wena ratewal welata kamburenewata wada :yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    awulak na bung..oka tamai wenna one..economy ekatath hondai...wena ratewal welata kamburenewata wada :yes:

    අනිත් එක ඕස්ට්‍රේලියාවෙත් කඩවලට මම ගොඩක් දේවල් දානව ... :P මට උපාධි, පශ්චාත් උපාධි තියෙනව කියල ඒව හින්ද මගේ අං ඇවිල්ල නෑ ඔලුවෙ .. :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    awulak na bung..oka tamai wenna one..economy ekatath hondai...wena ratewal welata kamburenewata wada :yes:

    ඒක තමයි කියන්නෙ මෙච්චර .... ලංකාවෙ බිස්නස් කරනවට වඩා ඉතා ලේසී ඔස්ට්‍රේලියාවේ බිස්නස් වලින් ලාභ ගන්න ... ඒත් මට මොන රටක කනෙක්ෂන් තිබුනත් ඒ රටවල් වලින් සල්ලි මගෙ අකවුන්ට් වලට අදිනවම තමයි ... උඹත් අපිට බැන බැන හිටපන් .. අපේ බිස්නස් වැඩක් නෑ කිය කිය. :P එතකොට උඹේ අකවුන්ට් එකත් පිරෙයි (හුලන් වලින්)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    ඒක තමයි කියන්නෙ මෙච්චර .... ලංකාවෙ බිස්නස් කරනවට වඩා ඉතා ලේසී ඔස්ට්‍රේලියාවේ බිස්නස් වලින් ලාභ ගන්න ... ඒත් මට මොන රටක කනෙක්ෂන් තිබුනත් ඒ රටවල් වලින් සල්ලි මගෙ අකවුන්ට් වලට අදිනවම තමයි ... උඹත් අපිට බැන බැන හිටපන් .. අපේ බිස්නස් වැඩක් නෑ කිය කිය. :P එතකොට උඹේ අකවුන්ට් එකත් පිරෙයි (හුලන් වලින්)

    machan mage wife LLB karanawa.machan LLB karapu kenekta ausi yanna thiyena chance eka kohomada?LLB degree ekakata PR apply karanna puluwan da?wife panen eliya balagena matath goda yanna puluwan da? :confused:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    machan mage wife LLB karanawa.machan LLB karapu kenekta ausi yanna thiyena chance eka kohomada?LLB degree ekakata PR apply karanna puluwan da?wife panen eliya balagena matath goda yanna puluwan da? :confused:

    පුළුවන් .... "judicial and other legal professionals" ගොඩට වැටෙන්නෙ ... මේ පල්ලෙහා ජොබ් වර්ග ලිස්ට් එකෙන් මොකක් හරි ජොබ් එකක් කරල තියෙන්න ඕනෙ ... ඩිග්‍රියක් ඕනෙ ..

    Administrative Lawyer
    Family Law Mediator
    Law Researcher
    Legal Officer
    Parliamentary Counsel
    Patent Attorney
    Trade Mark Attorney

    ඊට වඩා ලොකු ජොබ් කරල තිබුනත් යන්න පුළුවන්

    Judge
    Magistrate
    Tribunal Member
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මමත් මේ ටිකේ Full ට්‍රයි එක දානවා මචන් IELTS එක ගොඩ දා ගන්න
    each 7 ගත්තා නම් වැඩේ හරි
    මට වයස 31/ජොබ් කරලා තියෙනවා අවුරුදු 8+/කොළඹ කැම්පස් එකේ IT උපාධිය තියෙනවා.
    අර 189 & 190 sub-class වල වෙනස මොකක්ද කියලා නම් මට අදහසක් නෑ.189 නේද අපි දාන්න ඕනේ.?

    Professional year & Accredited in a community language මේවා ඉවර කරගන්න කොච්චර කල් යනවද.?
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    machan mage wife LLB karanawa.machan LLB karapu kenekta ausi yanna thiyena chance eka kohomada?LLB degree ekakata PR apply karanna puluwan da?wife panen eliya balagena matath goda yanna puluwan da? :confused:

    Lawyers lata amarui machan, mokada IELTS (academic) 8 ganna ona skill assesment ekata. Mage wifeuth lawyer, magen PR dala mehe awa, eth thama registration ganna beriuna. Un english walata exception ekak denneth ne api wage countries walata. :(

    Ara bandaranayakayage amma mathak wenana e parayawa heduwata. Oka thama english walin igena ganna tibba eka lankawe minissunta nethi kale, :angry:

    By anymean I dont wanna discourage you machan, try it.

    I just explained what happened to my wife and how difficult it is.
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608

    yes true.....and academic is harder to get. the other thing is just because you are a lawyer that does not mean you are going to work in their judiciary system yuo will have to study again and take oaths which will take 4 years. now it is 65 points minimum to enter.
    I am not discouraging but many of our lawyers cannot write decent english...but your case maybe different
     
    • Like
    Reactions: pc kush

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    Lawyers lata amarui machan, mokada IELTS (academic) :(

    Ara bandaranayakayage amma mathak wenana e parayawa heduwata. Oka thama english walin igena ganna tibba eka lankawe minissunta nethi kale, :angry:

    acually mahcan lanakwata kele wuneth okoma thamai.....sinhala huttak kiya kiya hitiyata unge lamai okkoma oxford cambridge...
    maha loku 2500 history eke...eth apiwa gannan ganne naaa
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මමත් මේ ටිකේ Full ට්‍රයි එක දානවා මචන් IELTS එක ගොඩ දා ගන්න
    each 7 ගත්තා නම් වැඩේ හරි
    මට වයස 31/ජොබ් කරලා තියෙනවා අවුරුදු 8+/කොළඹ කැම්පස් එකේ IT උපාධිය තියෙනවා.
    අර 189 & 190 sub-class වල වෙනස මොකක්ද කියලා නම් මට අදහසක් නෑ.189 නේද අපි දාන්න ඕනේ.?

    Professional year & Accredited in a community language මේවා ඉවර කරගන්න කොච්චර කල් යනවද.?

    IELTS 7 gatta madi 8 danna one .
    age ekata 30i
    experience 8-2= 6 years walata point 10i
    degree ekata 15i
    IELTS 7 ta 10i
    total points 65i .
    me dawaswala 75+ one .

    Professional year & Accredited in a community language owa karanna Ausi yanna one .
    189 ,190 wenasa poddak google karala balanna .
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    IELTS 7 gatta madi 8 danna one .
    age ekata 30i
    experience 8-2= 6 years walata point 10i
    degree ekata 15i
    IELTS 7 ta 10i
    total points 65i .
    me dawaswala 75+ one .

    Professional year & Accredited in a community language owa karanna Ausi yanna one .
    189 ,190 wenasa poddak google karala balanna .

    thnkZ machan.u gave more infor regardin euro visa too :)
    eth experience thawa 2k danna company 1k set karan prove karanna puluwan internship unna wage
    ehema kaloth ok neda ban experince 1ta thawa marks add wenawane.?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    yes true.....and academic is harder to get. the other thing is just because you are a lawyer that does not mean you are going to work in their judiciary system yuo will have to study again and take oaths which will take 4 years. now it is 65 points minimum to enter.
    I am not discouraging but many of our lawyers cannot write decent english...but your case maybe different

    Well, IELTS Academic 8 is something like this,

    My wife's friend from South Africa who does not speak any other language other than English sat for more than 10 times to get IELTS 8 bands in Australia. So if it is the case with native english speaking person, these no hope for us.
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    IELTS is not a miracle, it's all about the techniques. It is a system to assess your English knowledge, a native speaker might have the knowledge but without proper techniques, the maximum score even a native person can achieve is 6. I did recently and got 7.5 overall.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ubalata mona ausi da bn.
    IELTS 8 daana un witharai dan austrlia ganne neda.:lol: Unge patta loku demanding dan. :D Ape un mehe patta professional job daala gewal dorawal wikunala australia risk eka try karala balanawa.