ඕස්ට්‍රේලියාවට
මචං ල මම ලක්ෂ 20ක් ණය වෙලා ඕස්ට්‍රේලියාවට යන්න හදන්නෙ මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BS.c Physical science ඩිග්‍රිය ක් කරපු දුප්පත් කොල්ලෙක්. තවම convocation තියලත් නෑ. මාස්ටර් ස් එකක් කරන්න තමයි යන්නෙ. මම මෙල්බර්න් කැම්පස් එකකට තමයි ඉතින් යන්න හිතාගෙන ඉන්නේ. මම පලවෙනි semester එකට තමයි ගෙවල යන්නෙ. තවම ම්ක අදහසක් විතරයි. ඉතිං කිරියෙ ඉන්න ඕස්ට්‍රේලියාව ගැන දන්න ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න තමයි . මේම thread එකක් දාන්නෙ. මම ඌඩකියල තියෙන විදියට මම ඔසි ගියිට පස්සෙ. ඒ පාට්ටයිම් කරල ණය රුපියල් ලක්ෂ 20. ගෙවන්නත්, මගෙ living cost එක ගෙවාගන්නත්, ඊලග semester එකට ගෙවන්න සල්ලිත් මට පාට්ටයිම් කරල . හොයා ගන්න පුළුවන් ද?

Last edited:

ah ow google suggestion, 4n eken geuwe are pu eka demma onna den wenas kala