ඕස්ට්‍රේලියාවට

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ඕස්ට්‍රේලියාවට

    මචං ල මම ලක්ෂ 20ක් ණය වෙලා ඕස්ට්‍රේලියාවට යන්න හදන්නෙ මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BS.c Physical science ඩිග්‍රිය ක් කරපු දුප්පත් කොල්ලෙක්. තවම convocation තියලත් නෑ. මාස්ටර් ස් එකක් කරන්න තමයි යන්නෙ. මම මෙල්බර්න් කැම්පස් එකකට තමයි ඉතින් යන්න හිතාගෙන ඉන්නේ. මම පලවෙනි semester එකට තමයි ගෙවල යන්නෙ. තවම ම්ක අදහසක් විතරයි. ඉතිං කිරියෙ ඉන්න ඕස්ට්‍රේලියාව ගැන දන්න ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න තමයි . මේම thread එකක් දාන්නෙ. මම ඌඩකියල තියෙන විදියට මම ඔසි ගියිට පස්සෙ. ඒ පාට්ටයිම් කරල ණය රුපියල් ලක්ෂ 20. ගෙවන්නත්, මගෙ living cost එක ගෙවාගන්නත්, ඊලග semester එකට ගෙවන්න සල්ලිත් මට පාට්ටයිම් කරල . හොයා ගන්න පුළුවන් ද?

    :nerd:
     
    Last edited:

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    ලක්ෂ 20 හොයන්න පුලුවන් බං මහන්සි වෙලා වැඩ කරලා අරපිරිමැස්මෙන් හිටියොත්. මෙල්බර්න් නිසා අවුලක් නෑ සිඩ්නි වගේ නෙවේනේ. ඊලග ⁣⁣sem එකට 20 එක පාරම නැතුව ටික ටික ගෙවපන්.:)
     
    • Like
    Reactions: Ereic

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ලක්ෂ 20 හොයන්න පුලුවන් බං මහන්සි වෙලා වැඩ කරලා අරපිරිමැස්මෙන් හිටියොත්. මෙල්බර්න් නිසා අවුලක් නෑ සිඩ්නි වගේ නෙවේනේ. ඊලග ⁣⁣sem එකට 20 එක පාරම නැතුව ටික ටික ගෙවපන්.:)

    thanks bohoma pin
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    thanks bohoma pin

    Msc නම් බං ඒ uni එකේම පොඩි උන්ට lectures කරන්නත් පුලුවන් මම හිතන්නේ. හොයලා බලපන්. Best of luck machan :love:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇයි උඹ එහේ යන්නේ? මෙහෙ වැඩක් කරන්ඩ බැරිද? MSc එක මෙහෙ කරන්ඩ පුලුවන්නේ......?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචං ල මම ලක්ෂ 20ක් ණය වෙලා ඕස්ට්‍රේලියාවට යන්න හදන්නෙ මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BS.c Physical science ඩිග්‍රිය ක් කරපු දුප්පත් කොල්ලෙක්. තවම conversation තියලත් නෑ. මාස්ටර් ස් එකක් කරන්න තමයි යන්නෙ. මම මෙල්බර්න් කැම්පස් එකකට තමයි ඉතින් යන්න හිතාගෙන ඉන්නේ. ..............


    මොනවා කරන්නත් කලින් උබට තියන උපාධිය හරියට ලියන්න ඉගෙන ගනින් බන්.
     

    gurulugomi

    Well-known member
  • මචං ල මම ලක්ෂ 20ක් ණය වෙලා ඕස්ට්‍රේලියාවට යන්න හදන්නෙ මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BS.c Physical science ඩිග්‍රිය ක් කරපු දුප්පත් කොල්ලෙක්. තවම conversation තියලත් නෑ. මාස්ටර් ස් එකක් කරන්න තමයි යන්නෙ. මම මෙල්බර්න් කැම්පස් එකකට තමයි ඉතින් යන්න හිතාගෙන ඉන්නේ. මම පලවෙනි semester එකට තමයි ගෙවල යන්නෙ. තවම ම්ක අදහසක් විතරයි. ඉතිං කිරියෙ ඉන්න ඕස්ට්‍රේලියාව ගැන දන්න ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න තමයි . මේම thread එකක් දාන්නෙ. මම ඌඩකියල තියෙන විදියට මම ඔසි ගියිට පස්සෙ. ඒ පාට්ටයිම් කරල ණය රුපියල් ලක්ෂ 20. ගෙවන්නත්, මගෙ living cost එක ගෙවාගන්නත්, ඊලග semester එකට ගෙවන්න සල්ලිත් මට පාට්ටයිම් කරල . හොයා ගන්න පුළුවන් ද?

    :nerd:

    අතින් වියදම් කරන් post graduate කරන්න යන්න එපා බං. ටිකක් ඉවසල හොයල බැලුවොත් US/Canada/Australia වල full-funding දෙන program හොයා ගන්න පුලුවන්. MSc/PhD ඩිග්‍රියක් දීල අතට ගානකුත් දෙනව. අත්දැකීමෙන් කියන්නෙ
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    uba Msc karanna athin viyadan karala yana ekanan gon kamak.. Ausi vala parttime karala oya nayath gewagena jeewath vennanan amarui.. henama kattak kanna wei... eta vada hodai uba scholarship ekakata apply kalanan
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Uba loan ekakin semester fee gewala eeta passe visa walata salli pennannath ona. Kohomath 5 Mn wage funds ona weyi.

    Salli hoyanna puluwan kiyala ehe inna kollo kiyanawa habayi lesi naha, ubata jobs deka thunak wath karanna weyi, eh kiyanne cash walatath work karanna wenawa naththam 20 weeks per week witharak wada karala salli godak hoyanna amarui

    Anik de thamayi uba studies & work balance karaganna ona, jobs deka thuna karanna gihin exams walata keloganna epa. Good luck machan!
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    uba Msc karanna athin viyadan karala yana ekanan gon kamak.. Ausi vala parttime karala oya nayath gewagena jeewath vennanan amarui.. henama kattak kanna wei... eta vada hodai uba scholarship ekakata apply kalanan

    scholarship ne bn ehema gpa eka madi mata 2.8 walata ne naith eka 3yr degree ekak mata tiyenne
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    ලක්ෂ 20 හොයන්න පුලුවන් බං මහන්සි වෙලා වැඩ කරලා අරපිරිමැස්මෙන් හිටියොත්. මෙල්බර්න් නිසා අවුලක් නෑ සිඩ්නි වගේ නෙවේනේ. ඊලග ⁣⁣sem එකට 20 එක පාරම නැතුව ටික ටික ගෙවපන්.:)


    uba koheda inne ? ubata 20lks hoyanna puluwanda
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    kochcharak da program fee eka?

    Australian student Cost of Living 2019 - AUD 20,290

    Tickets - AUD 2,000

    Visa Fee - AUD 582

    Total excluding course fee - AUD 22,872 x (Rs. 127) = Rs. 2,904,744.00

    oya amount eka aniwaryenma show money tiyenna oni

    Avg. mn dnna vdhata course fee eka Msc AUD 28,900 upwards e kiyanne Rs. 3,670,300.00 per annum oken 1/2 payment ekak kalath Rs. 1,835,150.00

    roughly pennanna wenawa course fee ekath half pay karala Rs. 4,739,894.00
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    meke Study in Europe gana thread tibba. poddak balapan. Aussy ma yanna try karanne mokada?