ඕස්ට්‍රේලියාවෙන් පටන් ගත්තා. දැන් මුළු ලෝකෙම අනතුරේ

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    • ආණ්ඩුවේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන හැම එකාම.
    • ආණ්ඩුවෙන් ඇප් එකට මැසේජ් එකක් එවනවා, ඉන්න තැන පොටෝ ගහලා එවන්ඩ කියලා.
    • විනාඩි 15න් එව්වෙ නැත්තං හිරේ.


    1630634820011.png
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කොරොනා සම්බන්ද දෙයක්ද?
    කොරෝනා දඩ මීමා කරගෙන ප්‍රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Tanto

    Sen-lu

    Well-known member
  • කොරෝනා දඩ මීමා කරගෙන ප්‍රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.
    ලංකාවෙ data තියාගන්නේ excel වල බං. Data enter කරපු උං වත් දන්නේ නෑ කොහෙද ඒවා තියෙන්නේ කියල. So no worries🖖
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Possible scenario: ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවට, ඇමරිකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් අපට.
     
    • Like
    Reactions: Deviyo and NRTG

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ලංකාවෙ data තියාගන්නේ excel වල බං. Data enter කරපු උං වත් දන්නේ නෑ කොහෙද ඒවා තියෙන්නේ කියල. So no worries🖖
    ඒ ඩේටා නෙවේ බන්. ෆෝන්, ලැප්, ටැබ් වල තියන පර්සනල් ඩේටා. Edward Snowdan ගෙ ඉන්ටර්විව් එකක් බලන්න, ඕවා කරන්න කෝමද කියලා ඌ කියනවා

    ඒම තමා කියන්නෙ. යටින් වෙන ඒවා
    ------ Post added on Sep 3, 2021 at 8:20 AM

    ආණ්ඩු mainstream news විස්වාස කරන උන්ට හොදා ඉතිං.
    ------ Post added on Sep 3, 2021 at 8:20 AM