ඕස්ට්‍රේලියාවේ මිනිස්සු වාහන ගන්න විදිය

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕස්ට්‍රේලියාවේ මිනිස්සු වාහන ගන්න විදිය

    යාලුවනේ australia ඉන්න මගේ යාලුවෙක් කිවුව විස්තර ටිකක් මේ.australia ඉන්න කෙනෙක් වාහනයක් ගන්නවනම්.උදාහරණ ටොයෝටා එකක් නම් ටොයෝටා company එකෙන්ම පවත්වගෙන යන toyota web site එකක් තියෙනවා.ඒකෙන් තමන් ආස විදියට වාහනේ තෝරලා order කරන්න පුලුවන්.ඊට පස්සේ ඉතින් තමන්ට ලගම showroom එකට ගිහින් අවුරුදු පහක warranty එක්ක.උනු උනුවෙම වාහනේ ගේන්න පුලුවන් වාහන මිල ගනන් එහෙමත් දැනගන්න ආස වෙයි ඔයාලා..මෙන්න මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලත් මිල ගනන්.බලලා.පොඩි අත්දැකීමක් ලබාගන්න.මිල ගනන් දෙන්න postel code එක ඉල්ලුවොත් 2000 ටයිප් කරන්න ඒක සිඩ්නි කෝඩ් එක.australia doller එකක් ලන්කාවේ මුදලින් රුපියල් සීයක් වගේ වෙන්නෙ.එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.ඔය toyota camry 2015 brandnew කාර් එකක් australia වල ලක්ශ 29 වගේ වෙන්නේ.

    http://www.toyota.com.au/home

    මේ kia
    (postel code එක 2000)

    http://www.kia.com.au

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:

    කව්ද බන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නේ
    වාහනේ 30000 කියමු...
    රෙජිස්ටර් කරපු ගමන් වාහනේ වටිනාකම 20000...පාරට දැම්ම ගමන් 10000 :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ australia ඉන්න මගේ යාලුවෙක් කිවුව විස්තර ටිකක් මේ.australia ඉන්න කෙනෙක් වාහනයක් ගන්නවනම්.උදාහරණ ටොයෝටා එකක් නම් ටොයෝටා company එකෙන්ම පවත්වගෙන යන toyota web site එකක් තියෙනවා.ඒකෙන් තමන් ආස විදියට වාහනේ තෝරලා order කරන්න පුලුවන්.ඊට පස්සේ ඉතින් තමන්ට ලගම showroom එකට ගිහින් අවුරුදු පහක warranty එක්ක.උනු උනුවෙම වාහනේ ගේන්න පුලුවන් වාහන මිල ගනන් එහෙමත් දැනගන්න ආස වෙයි ඔයාලා..මෙන්න මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලත් මිල ගනන්.බලලා.පොඩි අත්දැකීමක් ලබාගන්න.මිල ගනන් දෙන්න postel code එක ඉල්ලුවොත් 2000 ටයිප් කරන්න ඒක සිඩ්නි කෝඩ් එක.australia doller එකක් ලන්කාවේ මුදලින් රුපියල් සීයක් වගේ වෙන්නෙ.එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.ඔය toyota camry 2015 brandnew කාර් එකක් australia වල ලක්ශ 29 වගේ වෙන්නේ.

    http://www.toyota.com.au/home

    මේ kia
    (postel code එක 2000)

    http://www.kia.com.au

    ජපානයේ වගේමAustralia වල Auctions තියෙනවා මල්ලි. මෙහෙම ගන්න කොට ගැන වැඩියි. තව වැඩ ටිකක් තියෙනවා කරන්න. නොදන්නා කෙනෙකුට කරන්න අමාරුයි. auction එකකින් ගන්න එක තම ලෙහෙසිම එක.

    කාට හරි අවශ්‍ය උනොත් කියන්න Australia වල මගේ office එකක් තියෙනවා . මමත් Australia වලින් ගේනවා සහ Australia වලට import කරනවා. අවශ්‍ය කෙනෙකුට උදවුවක් දෙන්න පුළුවන්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ජපානයේ වගේමAustralia වල Auctions තියෙනවා මල්ලි. මෙහෙම ගන්න කොට ගැන වැඩියි. තව වැඩ ටිකක් තියෙනවා කරන්න. නොදන්නා කෙනෙකුට කරන්න අමාරුයි. auction එකකින් ගන්න එක තම ලෙහෙසිම එක.

    කාට හරි අවශ්‍ය උනොත් කියන්න Australia වල මගේ office එකක් තියෙනවා . මමත් Australia වලින් ගේනවා සහ Australia වලට import කරනවා. අවශ්‍ය කෙනෙකුට උදවුවක් දෙන්න පුළුවන්.

    australia වලින් වාහන ඉම්පෝට් කරන්නත් පුලුවන්ද අයියා ලන්කාවට?shipping එහෙම ඉහල යනවද එතකොට ජපානෙට වඩා.?

    එක නෙමෙයි.අපිට ජපානේ හරි.australia හරි.ඉදලා යාලුවෙක් එහෙ එයා පාවිච්චි කරපු.2014 විතර used කාර් එකක් මගෙන් සල්ලි ගන්නේ නැතුව එවනවනම්.ඒකට ලන්කාවේ බදු අයවෙන්නේ කොහොමද? අර cif value එක.එහෙම හදන්නේ කොහොමද එතකොට.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ජපානයේ වගේමAustralia වල Auctions තියෙනවා මල්ලි. මෙහෙම ගන්න කොට ගැන වැඩියි. තව වැඩ ටිකක් තියෙනවා කරන්න. නොදන්නා කෙනෙකුට කරන්න අමාරුයි. auction එකකින් ගන්න එක තම ලෙහෙසිම එක.

    කාට හරි අවශ්‍ය උනොත් කියන්න Australia වල මගේ office එකක් තියෙනවා . මමත් Australia වලින් ගේනවා සහ Australia වලට import කරනවා. අවශ්‍ය කෙනෙකුට උදවුවක් දෙන්න පුළුවන්.

    vehicles are not the cheapest here. but i'd say they are valued and priced reasonably and and to sell. there are so many auctions and places to buy vehicles for cheap prices. but most of the cars here clocked 10,0000Km easily in few years of initial purchase. lot of Sri Lankans buy cars from these auctions and do minor repairs and sell them to make money.

    I point to note is that majority of the people live in Aussie buy a car for their purpose not to show off.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    australia වලින් වාහන ඉම්පෝට් කරන්නත් පුලුවන්ද අයියා ලන්කාවට?shipping එහෙම ඉහල යනවද එතකොට ජපානෙට වඩා.?

    එක නෙමෙයි.අපිට ජපානේ හරි.australia හරි.ඉදලා යාලුවෙක් එහෙ එයා පාවිච්චි කරපු.2014 විතර used කාර් එකක් මගෙන් සල්ලි ගන්නේ නැතුව එවනවනම්.ඒකට ලන්කාවේ බදු අයවෙන්නේ කොහොමද? අර cif value එක.එහෙම හදන්නේ කොහොමද එතකොට.

    subbed
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :lol:

    කව්ද බන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නේ
    වාහනේ 30000 කියමු...
    රෙජිස්ටර් කරපු ගමන් වාහනේ වටිනාකම 20000...පාරට දැම්ම ගමන් 10000 :(
    :rolleyes::rolleyes::P:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිත් රටවලත් තත්වේ ඔහොම් තමයි බන් ..ලංකාවේ .අපට් වාහනයක් කියන්නේ හීනයක්ම වුනාට වෙනත් රටවලදී එහෙම නෙමේ ...:sorry::sorry:

    මිලියන් ගණන් දීල අපි කිසිම වගකීමක් නැති පට්ට ගහපු වාහන ගන්න කොට වෙන රටවල උන් ලක්ෂ කීපෙකට අවුරුදු 5ක වගකීමක් එක්කම අලුත්ම ටොයිය වාහනයක් ගන්නවා ...:(:(

    එත් දුක නැහැ අපෙන් ගන්න බද්දෙන් රට යමක් වෙනවනම් ....:no::no::no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    vehicles are not the cheapest here. but i'd say they are valued and priced reasonably and and to sell. there are so many auctions and places to buy vehicles for cheap prices. but most of the cars here clocked 10,0000Km easily in few years of initial purchase. lot of Sri Lankans buy cars from these auctions and do minor repairs and sell them to make money.

    Well I would say it is cheap, if you look at the prices of other countries, its definitely cheap. :) Yeah the mileage clocks high pretty soon as people do travel a lot.yes, 100,000Km is pretty much nothing :yes: but I would say anything below 180,000 is fine :)

    I point to note is that majority of the people live in Aussie buy a car for their purpose not to show off.

    Definitely! No one here gives a damn whether you have the latest BMW or a Ferrari or a Audi or even a 1990s Hyundai model.If it covers your purpose and if you can afford it then thats what matters. no ones gonna boast about the car they have :yes::)