IDP හොඳයි දඋබ ඩිපෙන්ඩ් යනවනම් උබට බැචලර් එකක් ඕන වෙන්නේ මොකටද. කෙල්ලට බැචලර් එකක් තියෙනවද. උබ ඒජන්ට් කෙනෙක් හරහා යනවනම් IDP එකෙන් දාපන් වීසා. උන් උබේ profile එක බලලා කියනවා වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා
opka loke hamathanama karana wadak bro.. aus wala inna samahara ewun dakkama hithaganna ba IELTS kohoma karada kiyalaInternational exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ![]()
palayan boru nokiya :/ un okkoma mark karanneth UK walane.. kohomada ethakota hora karanne bn ?IELTS NAM SALLI DELA GANNA PULUWUN DAN AUSI YANA FAMILES OKKOMA IELTS SALLI DEELA GANNA
lankawe inna higanama hukannek oka @EVC podi pakayaඕක දන්න පකක් නෑ ඌට තියෙන්නෙ රට යන උන් එක්ක ඉරිසියාවක්.![]()

මගේ හොඳම යාලුවෙක් ගියා දැන් මාසෙකට විතර කලින්. පොර ගියේ nawaloka college එක හරහා. ඒකෙ පලවෙනි අවුරුද්ද මෙහෙ කරල දෙවෙනි අවුරුද්දෙ ඉඳන් එහෙ ස්ටඩී කරන්න.මචන්ලා මම ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් ගහන් ඉදියේ. ඒජන්ට්ලට කතා කරලා බැලුවම උන් කියනවා බැචලර් එකක් නැතුව යන්න බැලූ. මට ලංකාවේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නලු. (කපල් එකම යන්න හිතන් ඉන්නේ (මම ඩිපෙන්ඩන්ට් විදිහට) ). ඒකට අඩුම අවුරුදු දෙකක් වත් යයි. බැචලර් එකක් කරලා යන්න ගියොත් මට වයස ගිහින්. මගේ යාලුවෙක් UK යනවා මේ මාසේ ඌ කරලා තියෙන්නේ බැචලර් එකක් කරපු විදිහට හොර ඩොකියුමන්ට්ස් හදාගෙන (ලක්ෂ 5ක් ගිහින් ඒකට). උන් UK වලට විතරයිලු ඩොකියුමන්ට්ස් හදන්නේ. මම ඒ වැඩේට ලොකුවට කැමති නැහැ සල්ලි නිසා නෙවේ හොර වැඩක් නිසා.
මම ඉන්නවා වගේ තත්වෙක ඉදලා මේ ප්‍රශ්න ටික විසදන්,
ඕස්ට්‍රේලියා ආපු අය ඉන්නවද?
මේකට විසදුමක් තියෙනවද?
ඕස්ට්‍රේලියා නැතුව යන්න පුළුවන් වෙන කොහෙද??
වෙන මොනවද හොදම සොලුෂන්?
මම හිතනවා මේකට උබලා ටෝක්සික් කමෙන්ට් නොදා දන්නා දේවල් වලින් මට හොදම සොලුෂන් එකක් දෙයි කියලා. මොකද කිරියේ හුගක් එක්ස්පිරියන්ස් තියෙන අය ඉන්න නිසා.
Kohomada bn salli deela ganne?IELTS NAM SALLI DELA GANNA PULUWUN DAN AUSI YANA FAMILES OKKOMA IELTS SALLI DEELA GANNA
මොන පොඩිද නාකි පප්පෙක්lankawe inna higanama hukannek oka @EVC podi pakaya![]()