මමත් labour. Liberal අය medicare එක නැති කරනවානේ
![]()
Labor ftw
medicare eka nam hollanna denna ba 
මමත් labour. Liberal අය medicare එක නැති කරනවානේ
![]()
Labor ftw
medicare eka nam hollanna denna ba 
අවුරුදු ගානකට කලින් මටත් ඔය උන තිබ්බ ඒත් ගියාට පස්සෙ තමා තේරෙන්නෙ මෙකෙත් ඇති ලබ්බක් නෑ කියලා.උපරිම මාසෙ දෙක ඉන්නකොට මේකත් ලංකාව වගේම තමා කියල තේරෙනව.
ගොඩක් ස්තුති මචෝ පෙහැදිලි කරලා දුන්නටමේක තමයි මල්බෙරියගෙ අදහස සහ අත්දැකීම..
සදුඩ ඉදල යන්න ඔසී එම්බසි එකට..
උදේ 10 වෙනකොට යන්න..
සිකුරිටි ට කියන්න පේපර් එක බලන්න යනව කියල..
යන්න දෙනව..
ලොබි එකේ මේසෙ උඩ තියනව මීට දවස් 3 කට කලින් ඔසී පබ්ලිශ් වෙච්ච පේපර් එක....
ඒකෙ බලන්න වේකන්සි....
බලල ඒවට රෙප්ල්ය් කරන්න..
ඔයා සුදුසු නම් අනිව ගොඩ...
අමතරව ඉන්ග්‍රීසි එගෙනගන්න.....
උනන්දු උනොත් පුලුවන්..
තව පුලුවන් උබට ක්‍රිස්මස් අයිලන්ඩ් වලට විසිට් එකක් දාන්න..
ඒකට ටිකක් ලෑස්ති වෙන්න වෙනව..
මට කෝල් එකක් දෙන්න ඒ ගැන කියන්නම්..
මහා ලොකුවට ගත්තට සමහර දේවල් එච්චර අමාරු නෑ බන්......
මම්ම මීයා....
මල්බීරියා.....
ඇයි ඔස්ට්‍රේලියාවටම යන්න ඕනේ .
planak gahala pala nattan mae wage tama.
මට තේරෙනවා උබව. අපි හැමෝම අසයි හොඳ රටකට යන්න. නමුත් අපි සියලු දෙනාටම තියන ප්‍රශ්නේ තමයි මිල මුදල්.
මේකට හොඳම විසඳුම තමයි ස්කිල් මයිග්රේෂන්. වැඩේ ලෙහෙසි පහසු නැහැ. නමුත් මේ ක්‍රමයට අනුව මුදල් ඉතා අවම ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ.
ඉස්සලම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් කරපන්
හොඳ රක්ෂාවක් කරපන්. වසර ගණනාවක පල පුරුද්ද ඕනේ EPF/ETF එක්ක.
ඊට පස්සේ ස්කිල් අසෙස්ට්මන්ට් එකක් කරන්න. මේ සඳහා ඒජන්තවරයකුගේ උපකාරය අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ උබේ රක්ෂ්වේ කැටගරියට අදාලව ඔස්ට්‍රේලියාවට ගන්නවානම් IELTS කරන්න. ඊට පස්සේ අවශ්‍ය සියලුම උපදේශ ඒජන්ත වර්ගේ මාර්ගයෙන් ලබා ගන්න.
අපිට ඒජන්තවරයෙක් ගේ උපකාර වලින් තොරව තනියම උනත් කරන්න පුළුවන්. නමුත් හොඳ අවබෝධයක් නැතිනම් ඒජන්තවරයකුගේ සහය අවශ්‍යම වෙනවා.
ඒජන්ත වරයාගේ ගාස්තුව ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා විය හැකිය.
Manookaayen palayan