ඕස්ට්‍රේලියා සිහිනය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අවුරුදු ගානකට කලින් මටත් ඔය උන තිබ්බ ඒත් ගියාට පස්සෙ තමා තේරෙන්නෙ මෙකෙත් ඇති ලබ්බක් නෑ කියලා.උපරිම මාසෙ දෙක ඉන්නකොට මේකත් ලංකාව වගේම තමා කියල තේරෙනව.
    ඇයි බන් එහෙම කියන්නෙ. ඔය අපෙ උන් ඉන්නේ ආතල් එකෙ ගොඩක් උන්
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Boat eken yanawa wage risk ekak ganna epa ban. Hotel field eke course ekak karala oya tourist hotel ekaka wedata yaman. Ape gewal peththe one tharan innawa Suddio set karan rata giya ewun.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේක තමයි මල්බෙරියගෙ අදහස සහ අත්දැකීම..
    සදුඩ ඉදල යන්න ඔසී එම්බසි එකට..
    උදේ 10 වෙනකොට යන්න..
    සිකුරිටි ට කියන්න පේපර් එක බලන්න යනව කියල..
    යන්න දෙනව..
    ලොබි එකේ මේසෙ උඩ තියනව මීට දවස් 3 කට කලින් ඔසී පබ්ලිශ් වෙච්ච පේපර් එක....
    ඒකෙ බලන්න වේකන්සි....
    බලල ඒවට රෙප්ල්ය් කරන්න..
    ඔයා සුදුසු නම් අනිව ගොඩ...
    අමතරව ඉන්ග්‍රීසි එගෙනගන්න.....
    උනන්දු උනොත් පුලුවන්..
    තව පුලුවන් උබට ක්‍රිස්මස් අයිලන්ඩ් වලට විසිට් එකක් දාන්න..
    ඒකට ටිකක් ලෑස්ති වෙන්න වෙනව..
    මට කෝල් එකක් දෙන්න ඒ ගැන කියන්නම්..
    මහා ලොකුවට ගත්තට සමහර දේවල් එච්චර අමාරු නෑ බන්......

    මම්ම මීයා....
    මල්බීරියා.....

    Steven R

    Member
    Jul 8, 2016
    14
    2
    0
    hinayak neme ban german tech wage ekaka automobile Ac wage course ekak karahan. maha lokuwata salli oni na.job ekatama yanna puluwan.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේක තමයි මල්බෙරියගෙ අදහස සහ අත්දැකීම..
    සදුඩ ඉදල යන්න ඔසී එම්බසි එකට..
    උදේ 10 වෙනකොට යන්න..
    සිකුරිටි ට කියන්න පේපර් එක බලන්න යනව කියල..
    යන්න දෙනව..
    ලොබි එකේ මේසෙ උඩ තියනව මීට දවස් 3 කට කලින් ඔසී පබ්ලිශ් වෙච්ච පේපර් එක....
    ඒකෙ බලන්න වේකන්සි....
    බලල ඒවට රෙප්ල්ය් කරන්න..
    ඔයා සුදුසු නම් අනිව ගොඩ...
    අමතරව ඉන්ග්‍රීසි එගෙනගන්න.....
    උනන්දු උනොත් පුලුවන්..
    තව පුලුවන් උබට ක්‍රිස්මස් අයිලන්ඩ් වලට විසිට් එකක් දාන්න..
    ඒකට ටිකක් ලෑස්ති වෙන්න වෙනව..
    මට කෝල් එකක් දෙන්න ඒ ගැන කියන්නම්..
    මහා ලොකුවට ගත්තට සමහර දේවල් එච්චර අමාරු නෑ බන්......

    මම්ම මීයා....
    මල්බීරියා.....

    ගොඩක් ස්තුති මචෝ පෙහැදිලි කරලා දුන්නට
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඇයි ඔස්ට්‍රේලියාවටම යන්න ඕනේ .

    අනේ මන්ද බන් වෙන රටකට යන්න කිසිම ආසාවක් න බන්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    gd luck.math yanna baluwa eth photos wala pennana taram sundara ne ban.money tiyenanan ok nattan dote suburb ekakama hira wela inna wena scene ekak tiyenne.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මට තේරෙනවා උබව. අපි හැමෝම අසයි හොඳ රටකට යන්න. නමුත් අපි සියලු දෙනාටම තියන ප්‍රශ්නේ තමයි මිල මුදල්.

    මේකට හොඳම විසඳුම තමයි ස්කිල් මයිග්රේෂන්. වැඩේ ලෙහෙසි පහසු නැහැ. නමුත් මේ ක්‍රමයට අනුව මුදල් ඉතා අවම ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ.

    ඉස්සලම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් කරපන්
    හොඳ රක්ෂාවක් කරපන්. වසර ගණනාවක පල පුරුද්ද ඕනේ EPF/ETF එක්ක.
    ඊට පස්සේ ස්කිල් අසෙස්ට්මන්ට් එකක් කරන්න. මේ සඳහා ඒජන්තවරයකුගේ උපකාරය අවශ්‍ය වෙනවා.

    ඊට පස්සේ උබේ රක්ෂ්වේ කැටගරියට අදාලව ඔස්ට්‍රේලියාවට ගන්නවානම් IELTS කරන්න. ඊට පස්සේ අවශ්‍ය සියලුම උපදේශ ඒජන්ත වර්ගේ මාර්ගයෙන් ලබා ගන්න.

    අපිට ඒජන්තවරයෙක් ගේ උපකාර වලින් තොරව තනියම උනත් කරන්න පුළුවන්. නමුත් හොඳ අවබෝධයක් නැතිනම් ඒජන්තවරයකුගේ සහය අවශ්‍යම වෙනවා.

    ඒජන්ත වරයාගේ ගාස්තුව ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා විය හැකිය.
     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    horen nm enna epa mchn dn nm pattama strict kohoma hari legal widihkta waren., naththan ube kalayai salli dekama wathure

    mn dn awith 4 months wenawa mchn., meloma rahak nathi ratak kiyala thamai hithenne., fucke fuck
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඕස්ට්‍රේලියා යන්න ඕනෙනම් මුලිකවම කරන්නේ ඕනේ සිහින ලෝකෙන් මිදෙන්න ඕනේ. සිහින ලෝකවල අපිට ජිවත් වෙන්න බැහැ.

    ඔස්ට්‍රේලිය අපි හිතනවට වඩා ගොඩක් අමාරුයි ජිවත් වෙන්න. යාලුවෝ ෆෙස්බුකියේ ලස්සන ලස්සන පින්තුර දැම්මට ජිවිත කතාව හරිම දුක්බරයි.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මට තේරෙනවා උබව. අපි හැමෝම අසයි හොඳ රටකට යන්න. නමුත් අපි සියලු දෙනාටම තියන ප්‍රශ්නේ තමයි මිල මුදල්.

    මේකට හොඳම විසඳුම තමයි ස්කිල් මයිග්රේෂන්. වැඩේ ලෙහෙසි පහසු නැහැ. නමුත් මේ ක්‍රමයට අනුව මුදල් ඉතා අවම ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ.

    ඉස්සලම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් කරපන්
    හොඳ රක්ෂාවක් කරපන්. වසර ගණනාවක පල පුරුද්ද ඕනේ EPF/ETF එක්ක.
    ඊට පස්සේ ස්කිල් අසෙස්ට්මන්ට් එකක් කරන්න. මේ සඳහා ඒජන්තවරයකුගේ උපකාරය අවශ්‍ය වෙනවා.

    ඊට පස්සේ උබේ රක්ෂ්වේ කැටගරියට අදාලව ඔස්ට්‍රේලියාවට ගන්නවානම් IELTS කරන්න. ඊට පස්සේ අවශ්‍ය සියලුම උපදේශ ඒජන්ත වර්ගේ මාර්ගයෙන් ලබා ගන්න.

    අපිට ඒජන්තවරයෙක් ගේ උපකාර වලින් තොරව තනියම උනත් කරන්න පුළුවන්. නමුත් හොඳ අවබෝධයක් නැතිනම් ඒජන්තවරයකුගේ සහය අවශ්‍යම වෙනවා.

    ඒජන්ත වරයාගේ ගාස්තුව ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා විය හැකිය.

    දැනට අවරුදු 3 කට 4 කට කලින් මම දන්නා එකෙක් ගිය බන් උ ජමන් tec ගියේ මෝටර් මකනික් නැතුව උට වෙන සුදුසුකමක් තිබුනේ නැ උ මොකද්ද කරලා සෙට් කරගෙන තිබුන පස්සේ ඕස්ට්‍රේලියාවේ දෙතුන්දෙනෙක් මු වැඩකරන ගරිජ් එකට් ඇවිත් බලල තිබුන පස්සසේ මුට PR දීල තිබුන මු යි ගැනියි දෙන්නම ගිය බන් .මු නම් IELTS කරලා තිබුන ගැනී එහෙ ගිහින් IELTS කරනවා කියල මොකද්ද සෙට් කරන් ගිහින් තිබුනේ දැන් මුගේ කිසිම කන්ටක් එකක් නැ බන් නැත්නම් අහගන්න තිබුන.
    අපි දන්නේ නැති උනාට යන්න ක්‍රම තියනවා බන් ගොඩක්
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Manookaayen palayan

    මමත් ඒ ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා තියනවා බන් පට්ට සුබ්ජෙච්ට් එක බන් එත් ඕව කරන්න කලින් සල්ලි කියක් හරි හොයන තියෙන්න ඕන බන්