ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    :yes::yes::yes: sinhalunta no hope wiklpe hoyanna gehin hama parama anatha wenawa ekarala unma lokuwata ka gahnawa habayo demalu lan kara ganawa kiyala nayakayo un hithanne na un karana gon kama nissa thamai hambayo demalu passe yanna wenne kiyala.
    Kiyala wedak na ban April 21st scene eka nisa hamba minsterslata support karapu 225th epalu a gamanma kiyanawa wikalpayakta vote kalama chanda kaddenneth naalu..:D:D uba kiwwa wage un danne na ban un nisa tamai hambayo raja wela inne kiyala
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kiyala wedak na ban April 21st scene eka nisa hamba minsterslata support karapu 225th epalu a gamanma kiyanawa wikalpayakta vote kalama chanda kaddenneth naalu..:D:D uba kiwwa wage un danne na ban un nisa tamai hambayo raja wela inne kiyala


    oya wikalpa balawege hoyanna gehin thamai 60000 marum kawe ape rata aurudu 50 withara pasata giye ape eunta one radical wenna loketa penna wikalpe wiklape kiyala marenna yanne ekai un babala newi unma danawa dinane na kiyala ita wada CIA agent kenek oya godak wiklpe matheta minisnge olu walata danne UNP karayo okun karanne chanda kadana eka ape moda sinahalu owata ahu wenawa ekarala ratak hatiyata isarahata yanne na kiyala dehsapalane karana eunta bana bana inawa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය​..



    අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන​..ඔසීට ආවා 4.63%ක්..


    ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර​..
    44.95 + 4.63 කොහොමද බං 50% වඩා ලොකු වෙන්නෙ :rolleyes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    ඕව දන්නේ කී දෙනෙක්ද බං.... ඔය හැතිකරේ සිංහලයාගේ දුර්වල තැන දන්නවා.... සිංහලයට ඕන කුණු ගොඩක් අලූත් ලේබල් එකකින් මාකට් කරන්න පුලූවන්.... දැන් වෙන්නෙත් ඒ දේම තමයි... ඔය විකල්ප කියල එන එවුන් ඔක්කොම එකම නූලකින් නටවන රූකඩ.... දෙමළ හම්බයා කවදාවත් ඔය සූත්තරවලට අහුවෙන්නේ නෑ... හැබැයි සිංහලයා ගෙඩි පිටින්ම ලනුව ගිලිනවා... ඊට පස්සේ වමාරනවා තුහ් නොදකින් කියලා.. හැබැයි වැඩක් නෑ ගිලපු ලණුවල කෙදි පරම්පරා ගණනකට යන තරමට ලේවලට කාන්දුවෙලා.... රෙප් 22+​
    සිරා කතාව
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,904
    17,137
    113
    Kottawa

    NO need fucking records.
    Don't make competitors
    Don't make people unwanted competition.
    Calm & quietly, GOTA will win.
    No matter what competition between No 3 & 4 :dull:

    mun ekka argue karala wadak na bn :oo::oo: ekko gota dinanawa naththam wikalpe enawa.. godakma probability eka gota.. sajiyatata uge pitipasse un diha baluwama pare yana ballekwath denne na.. :yes::yes:

    godak wikalpeta dena aya 2nd vote eka gota ta denawa ethakota hadisiyewath 50 ganna beri unoth awlak na gota ta wasi.. mokada aduma tharame munta wada MR set eka tikak hari hodai kiyala hitha hadaganna puluwan nisa...

    ekata mun.. wahallu wage unge redda assemai ringanna hadanne.. therumak na mun ekka waada karala.. :oo::oo::oo:

    habai dan gota illanne naththam baduma thama :dull:
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    44.95 + 4.63 කොහොමද බං 50% වඩා ලොකු වෙන්නෙ :rolleyes:
    Ganan ba kiyalada kiyanne? :D oya deka ekathu karala 50% enne nathnam ithuru 0.5%-1% koheda kiyala therenne nedda premadasata 50% awa nam.. okkoma post eka comments kiyawala balanna...50% ganna bari une ai kiyala therei..Opposition eke bedima nisa tamai paradune..

    Gota dinanawa kiyala dannawa..eeeth uta chande danne nathiwa passe regret wena ewun gana hithankota eetath dukai :D

    Eda taram gotata ada challenge ekak nathi unath Keeyak unath kadenawa aparade..Passe oya vikalpeta chande deela sudu van eno kiyala november 17 valapena ewun gaana keeyak hari adu karaganna puluwan nam loku deyak nemei pinak :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1913660
    http://www.elakiri.com/forum/showthread.php?t=1913711
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මචන් මේ වගේ තව උබ දන්න ඉතිහාස කතා දාපන්කෝ. මාර ඉන්ටරෙස්ටින්! :love:
    මේ වගේ කතා ඉතිහාස කතා දාන්නම් ඉස්සරහට ඒ ඒ තත්වේ අනුව​..එල​..:love:
     
    • Like
    Reactions: Kolama

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    තව දෙයක් එකතු කරන්න කැමතියි මේ චන්දෙදි යාපනය දිස්ත්‍රික්කය​ දිනන්නේ මැතිණිය​..යාපනේ මිනිස්සු එදා වගා ලංකා වගා සංග්‍රාමය නිසා ලූනූ වගා කරලා හොඳට අතමිට සරු වෙච්ච නිසා එදා මැතිණියට චන්දේ ගැහුවලු..අපේ මිනිහට කල හොද අමතක උනාට යාපනේ මිනිස්සුන්ට ඒක අමතක උනේ නැහැ..අපේ මිනිස්සු හැම දේම වවන්නේ නැතිව නිකන් කන්න බලාගෙන හිටියේ..
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ekama ithihaasaya thamayi aye aye karakawenne

    aththa kiyankota samaharunta dirawaganna amaruyi wage
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔසි දෙතුන්පාරක්ම මලා නේද බන්ස් බෝම්බවලින්
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ekama ithihaasaya thamayi aye aye karakawenne

    aththa kiyankota samaharunta dirawaganna amaruyi wage

    ow eeka athha history repeats..

    A witharak nemei eda thibba eda a kumanthrana karapu minissuma tama me 02nd 03rd round eka run karanne..

    Wenasa edata wadiya ape minissu ada modai..mama kiyanne na april 21st wechha eka hodai kiyala habai a de nisa godak minissunge as aruna ehema nowenna 1988 wage wenawa me parath..
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හෙනයා;24813023 said:
    mun ekka argue karala wadak na bn :oo::oo: ekko gota dinanawa naththam wikalpe enawa.. godakma probability eka gota.. sajiyatata uge pitipasse un diha baluwama pare yana ballekwath denne na.. :yes::yes:

    godak wikalpeta dena aya 2nd vote eka gota ta denawa ethakota hadisiyewath 50 ganna beri unoth awlak na gota ta wasi.. mokada aduma tharame munta wada MR set eka tikak hari hodai kiyala hitha hadaganna puluwan nisa...

    ekata mun.. wahallu wage unge redda assemai ringanna hadanne.. therumak na mun ekka waada karala.. :oo::oo::oo:

    habai dan gota illanne naththam baduma thama :dull:


    GOTA is there.No change.

    GOTA will win. No change.
    Mahinda's cultural friends trying to convert GOTA to MR.
    Fools
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    good post.

    මේවා තේරුම් නොගත්තොත් අනාගතේදීත් මේකම වෙනවා. දේශපාලන අද්ද්කීම් නැති සුටි කොල්ලෝ ඔසී වගේ අයට අහුවෙනවා.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් එහෙම කියලා හොර මහින්දවයි ගෝටා මිනීමරුවයි ආපහු බලයට ගේන්න හැම යූන්පි එක එපා උන එකාම නිහඩව ඉන්න ඕන කියලද පොන්නයො කියන්නේ.අඩුම ගානේ මරා උගේ පවුලෙන් හැර වෙන එකෙක්ටවත් දෙන්නේ නැත්තේ උනුත් ද්‍රොහියො හින්දද? මරාගේ පවුල විතරයි එන්න ඕන.මේකයි යූන්පි එපා කියලා හිටපු හොරුන්ට ආපහු බලය දෙන්න මේ රටේ මිනිස්සු අමු ගොන්නු නෙවෙයි.එහෙම ඕන නම් මරාට තියෙන්නේ පැන්ෂන් ගිහිල්ලා නාමල්ලව ගෝටලාව බැසිල්ලව අයින් කරල සිංහල බෞද්ධ කිසිම හොරකම කරලා නැති දක්ෂ පිරිසකට පක්ෂයෙන් නායකත්වය දෙන්න.එතකොට අනිත් මිනිස්සු උන්ට දෙයි.දැන් කියන්න එපා මහින්දයි මහින්දගේ පවුලයි විමලෙයි ගෙම්මන්පිලයි ඇරෙන්න වෙන බෞද්ධ නායකයො මේ රටේ නෑනේ කියලා.:lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බය වෙන්න එපා විකල්පය නිදන් හොරයි ඇවන්ගාඩ් හොරයි සුනාමි හොරයි තුන් දෙනාම එකට තීයලා පරද්දලා දිනනවා:lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔසී එක්ක රාජිත ඩිලාන් චන්ද්‍රිකා වාසු, කාලෝ ෆොන්සේකා,භාරත,බැසිල්, චමල් ,මේ සේරම වගේ හිටියා