ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු

    ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය​..

    මුලින්ම ඉතිහාසයේ එක පිටුවකින්ම වැඩේ පටන් ගමු..අවාසනාව කියන්නේ ඉතිහාසය නැවත නැවතත් සිදු වෙනවා මිත්‍රයා..පුදුමේ කියන්නේ ඒ ඉතිහාසයට සම්බන්ධ සාහසිකයෝ තාමත් තිරයේ ඉදිරිපසින්ම ඉන්නවා..

    1988 කියන්නේ මේ කතාව කියවන ගොඩක් අය ඉපදිලාවත් නැති කාලයක්..විජය කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ශයේ පිහිටුවලා 1989 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම දේශපාලන කටයුතු මෙහෙයවනවා..හැබැයි දේශපාලන සාහසිකයින් ගෙන් එතුමා ඝාතනය නොවෙන්න එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා..ඒ තරම් ජනප්‍රසාදයක් විජය කුමාරතුංග උතුරේ මෙන්ම දකුණේ ලබාගෙන තිබුණා..

    මේ මහජන පක්ශයේ හිටියා ඕසී අබේගුණසේකර කියලා පුද්ගලයෙක්, ඇත්තටම කිව්වොත් හොර වාමාංශිකයෙක් තමා මෙයා..මෙයා විජය කුමාරතුංග මහත්තයාගේ මරණෙන් පස්සේ මහජන පක්‍ෂයේ නායකයා වෙනවා ඊට පස්සේ ප්‍රේමදාසත් එක්ක සෙට් වෙලා ශ්‍රී ලංකා එකේ චන්ද ටික කඩන්න වෙනම ඉල්ලනවා විකල්පයක් වගේ..එදා විකල්පේ වුනේ ඕසී..

    unnamed.jpg

    ඒ කාලෙත් අපේ ඈයෝ කිව්වේ අද කට්ටිය වගේම තමා..විකල්පෙකට චන්දේ දුන්නම සිංහල චන්ද කැඩෙන්න කොහොමද කියලා ලොරි ටෝක් දුන්නා..විකල්ප සෙට් එකකට චන්දේ දෙන්නම ඕනේ කියලා ජේවීපි එක කිව්වත් එයාලට ඉල්ලන්න ලැබුනේ නැහැ එයාලාට දාපු පක්ශ තහනම නිසා..ඉතින් එකම විකල්පේ එදා උනේ ඕසී..හැබැයි ඕසී කියන්නේ ප්‍රේමදාස විජය කුමාරතුංගටත් හොරෙන් ඇති කරපු උගුලක් කියලා එදා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..

    ඕසීගේ පක්‍ෂයේ ප්‍රබලම සාමාජිකයෙක් තමා රාජිත සේනාරත්න​..එදාත් හොර විකල්පය වෙනුවෙන් සිංහල චන්ද කඩන්න ඕසී වෙනුවෙන් ප්‍රේමදාසත් එක්ක ඩීල දැම්මේ රාජිත සේනාරත්න​..

    කොහොමහරි ඕසී කියන්නේ සිංහල චන්ද මෙන්ම උතුරේ බහුතර දමිළ චන්දත් කඩන්න දාපු ඉත්තෙක් කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..විජේවීරත් මැතිණියත් එක්ක තරහට මැතිණියට විරුද්ධව ගේම ගැහුවා..අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන​..ඔසීට ආවා 4.63%ක්..

    Webp.net-resizeimage.jpg

    ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර​..ඒත් විජේවීර මැතිණියට සහය නොදී හිටපු එකෙන් උනේ ප්‍රේමදාස ඕසීගේ පිහිටෙන් චන්දේ දිනලා බලයට ආපු ගමන්ම විජේවීර ඇතුලු ජේවීපීයම සමූල ඝාතනය උන එක​...

    කොහොමහරි එදා මිනිස්සු හොදටම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා ඉවරයි..

    download.jpg

    ඕසීත් ශේප් එකේ ජනාධිපතිවරණෙන් පස්සේ මුකුත් උනේ නැහැ වගේ යූඑන්පී එකට සෙට් වෙනවා..ඒ විතරක් නෙමේ යූඑන්පී එකේ ප්‍රබල තනතුරුත් ගන්නවා රාජිතත් එක්කම​..කොහොමෙන් කොහොමහරි ඕසී කියන පාවා දෙන්නා 1994 දී යුඑන්පී ජනාධිපති අපේක්ශක ගාමිණි දිසානායක මහතාගේ රැලියට එල්ල වෙච්ච එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අපාගත වෙනවා..කරුමෙක මහත කියන්නේ රාජිත සේනාරත්න ඒ බෝම්බෙන් සුලු තුවාල ලබලා ජීවීතේ බේරෙනවා..එතනින් එහාට වෙච්ච දේවල් ඉතින් මේ කාරණයට අදාළ නැහැ..

    2018 ප්‍රාදේශීය සභා මැතිවරණෙදි විකල්ප කණ්ඩායම් රාශියක් යෙදෙව්වා කියලා චතුරත් රාජිතත් දෙන්නම ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී පිලිගත්තා..

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ එදා රාජිතත් ඕසීගෙත් උගුලට අහු වෙච්ච තාත්තලාගේ පුත්තු අදටත් රාජිතත් උගේ පුතාගෙත් උගුලට අහු වෙන එක පුදුමයක් නෙමේ..
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Just don't cry man.

    GOTA will win the election ultimately.
    Just don't cry in social media.
    ugly
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    # ඕසී අබේගුණසේකර :yes::yes:

    හ්ම්.. ඔස්වින් නන්දිමිත්‍ර අබේගුණසේකර...
    "ඔසී
    0ATdcf2.png
    දී නසී"
    කියල තාප්පවල ලියල තිබ්බලු ඒ කාලෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඕව දන්නේ කී දෙනෙක්ද බං.... ඔය හැතිකරේ සිංහලයාගේ දුර්වල තැන දන්නවා.... සිංහලයට ඕන කුණු ගොඩක් අලූත් ලේබල් එකකින් මාකට් කරන්න පුලූවන්.... දැන් වෙන්නෙත් ඒ දේම තමයි... ඔය විකල්ප කියල එන එවුන් ඔක්කොම එකම නූලකින් නටවන රූකඩ.... දෙමළ හම්බයා කවදාවත් ඔය සූත්තරවලට අහුවෙන්නේ නෑ... හැබැයි සිංහලයා ගෙඩි පිටින්ම ලනුව ගිලිනවා... ඊට පස්සේ වමාරනවා තුහ් නොදකින් කියලා.. හැබැයි වැඩක් නෑ ගිලපු ලණුවල කෙදි පරම්පරා ගණනකට යන තරමට ලේවලට කාන්දුවෙලා.... රෙප් 22+​
     
    78.gif

    සහතික ඇත්ත....
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Doesn't matter whether gota will win or not..but foolishness cannot be continued..

    you just stop showing your foolishness. not only you. many.

    GOTA has enough votes to WIN the election.
    Increasing candidates is never challenge to GOTA.

    SAJITH & Anura will suffer. Mahesh will get some votes from sajith. Anura will loose some votes because of Mahesh.

    ULTIMATELY, GOTA will become the president.
    Just don't cry.
    Your sadness imply GOTA is weakened. Not he is.

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43

    you just stop showing your foolishness. not only you. many.

    GOTA has enough votes to WIN the election.
    Increasing candidates is never challenge to GOTA.

    SAJITH & Anura will suffer. Mahesh will get some votes from sajith. Anura will loose some votes because of Mahesh.

    ULTIMATELY, GOTA will become the president.
    Just don't cry.
    Your sadness imply GOTA is weakened. Not he is.

    It's not weakness men..Itz just providing some records..you are unbelievable.. if you can't resist just be calm..:P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය​..

    View attachment 76919

    කොහොමහරි ඕසී කියන්නේ සිංහල චන්ද මෙන්ම උතුරේ බහුතර දමිළ චන්දත් කඩන්න දාපු ඉත්තෙක් කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..විජේවීරත් මැතිණියත් එක්ක තරහට මැතිණියට විරුද්ධව ගේම ගැහුවා..අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන​..ඔසීට ආවා 4.63%ක්..

    View attachment 76918

    ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර​..ඒත් විජේවීර මැතිණියට සහය නොදී හිටපු එකෙන් උනේ ප්‍රේමදාස ඕසීගේ පිහිටෙන් චන්දේ දිනලා බලයට ආපු ගමන්ම විජේවීර ඇතුලු ජේවීපීයම සමූල ඝාතනය උන එක​...

    කොහොමහරි එදා මිනිස්සු හොදටම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා ඉවරයි..

    .

    Ossie gaththa chanda okkoma Mathinita awath parada wenawane? meka waradi logic.
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    It's not weakness men..Itz just providing some records..you are unbelievable.. if you can't resist just be calm..:P

    NO need fucking records.
    Don't make competitors
    Don't make people unwanted competition.
    Calm & quietly, GOTA will win.
    No matter what competition between No 3 & 4 :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ossie gaththa chanda okkoma Mathinita awath parada wenawane? meka waradi logic.

    ඊයේ රනිල් ඕක කිව්වා... 88/89 චන්දෙ කොහොම දින්නද කියලා උඅටවත් හිතා ගන්න බැහැ කියලා :baffled:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Ossie gaththa chanda okkoma Mathinita awath parada wenawane? meka waradi logic.
    No men mathini could have won if other leftist parties supported her..some leftists betrayed and supported UNP..

    UNP-(OSSIE+SLFP)=43,620..This gap could have achieved if all other alternative leftists supported her..In the end they all digged up their own graves..and remember voter turnout was only 55.32% which was really low..

    In the south, government death squads engaged in deadly violence with equally brutal militants of the Sinhala-nationalist Janatha Vimukthi Peramuna. Effective campaigning for both the government and opposition was barely possible.
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඊයේ රනිල් ඕක කිව්වා... 88/89 චන්දෙ කොහොම දින්නද කියලා උඅටවත් හිතා ගන්න බැහැ කියලා :baffled:
    A welawe anduwa unge..ehen jeppo goveremtn ekata sambanda minissu maranwa anith pathhen anduwa jeppo maranwa..eka wikarayai..minissu a welawe premadasa awilla meka nawathhai kiyala kalpana karanna athi..

    Eeth me violence eka patan ganne anduwen mulinma..

    frozen fire movie eka baluwa nam therei wijeweerata unath samadanekata enna oona unath anduwa jvp eka terrorist group ekak widihata declare karala tiyagena eeka use karala votes gathha..simply eeekai une..A kale JVP eka dan wage nemei hena powerful unta kiwwe minissu PUNCHI ANDUWA kiyala..

    ithin minissu me jvp karadaren berenna barima thana premadasata vote kala..Premadasa a welawe chande dinanna hama tactic ekakma use kala
     
    Last edited:

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය​..

    මුලින්ම ඉතිහාසයේ එක පිටුවකින්ම වැඩේ පටන් ගමු..අවාසනාව කියන්නේ ඉතිහාසය නැවත නැවතත් සිදු වෙනවා මිත්‍රයා..පුදුමේ කියන්නේ ඒ ඉතිහාසයට සම්බන්ධ සාහසිකයෝ තාමත් තිරයේ ඉදිරිපසින්ම ඉන්නවා..

    1988 කියන්නේ මේ කතාව කියවන ගොඩක් අය ඉපදිලාවත් නැති කාලයක්..විජය කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ශයේ පිහිටුවලා 1989 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම දේශපාලන කටයුතු මෙහෙයවනවා..හැබැයි දේශපාලන සාහසිකයින් ගෙන් එතුමා ඝාතනය නොවෙන්න එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා..ඒ තරම් ජනප්‍රසාදයක් විජය කුමාරතුංග උතුරේ මෙන්ම දකුණේ ලබාගෙන තිබුණා..

    මේ මහජන පක්ශයේ හිටියා ඕසී අබේගුණසේකර කියලා පුද්ගලයෙක්, ඇත්තටම කිව්වොත් හොර වාමාංශිකයෙක් තමා මෙයා..මෙයා විජය කුමාරතුංග මහත්තයාගේ මරණෙන් පස්සේ මහජන පක්‍ෂයේ නායකයා වෙනවා ඊට පස්සේ ප්‍රේමදාසත් එක්ක සෙට් වෙලා ශ්‍රී ලංකා එකේ චන්ද ටික කඩන්න වෙනම ඉල්ලනවා විකල්පයක් වගේ..එදා විකල්පේ වුනේ ඕසී..

    View attachment 76919

    ඒ කාලෙත් අපේ ඈයෝ කිව්වේ අද කට්ටිය වගේම තමා..විකල්පෙකට චන්දේ දුන්නම සිංහල චන්ද කැඩෙන්න කොහොමද කියලා ලොරි ටෝක් දුන්නා..විකල්ප සෙට් එකකට චන්දේ දෙන්නම ඕනේ කියලා ජේවීපි එක කිව්වත් එයාලට ඉල්ලන්න ලැබුනේ නැහැ එයාලාට දාපු පක්ශ තහනම නිසා..ඉතින් එකම විකල්පේ එදා උනේ ඕසී..හැබැයි ඕසී කියන්නේ ප්‍රේමදාස විජය කුමාරතුංගටත් හොරෙන් ඇති කරපු උගුලක් කියලා එදා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..

    ඕසීගේ පක්‍ෂයේ ප්‍රබලම සාමාජිකයෙක් තමා රාජිත සේනාරත්න​..එදාත් හොර විකල්පය වෙනුවෙන් සිංහල චන්ද කඩන්න ඕසී වෙනුවෙන් ප්‍රේමදාසත් එක්ක ඩීල දැම්මේ රාජිත සේනාරත්න​..

    කොහොමහරි ඕසී කියන්නේ සිංහල චන්ද මෙන්ම උතුරේ බහුතර දමිළ චන්දත් කඩන්න දාපු ඉත්තෙක් කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..විජේවීරත් මැතිණියත් එක්ක තරහට මැතිණියට විරුද්ධව ගේම ගැහුවා..අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන​..ඔසීට ආවා 4.63%ක්..

    View attachment 76918

    ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර​..ඒත් විජේවීර මැතිණියට සහය නොදී හිටපු එකෙන් උනේ ප්‍රේමදාස ඕසීගේ පිහිටෙන් චන්දේ දිනලා බලයට ආපු ගමන්ම විජේවීර ඇතුලු ජේවීපීයම සමූල ඝාතනය උන එක​...

    කොහොමහරි එදා මිනිස්සු හොදටම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා ඉවරයි..

    View attachment 76920

    ඕසීත් ශේප් එකේ ජනාධිපතිවරණෙන් පස්සේ මුකුත් උනේ නැහැ වගේ යූඑන්පී එකට සෙට් වෙනවා..ඒ විතරක් නෙමේ යූඑන්පී එකේ ප්‍රබල තනතුරුත් ගන්නවා රාජිතත් එක්කම​..කොහොමෙන් කොහොමහරි ඕසී කියන පාවා දෙන්නා 1994 දී යුඑන්පී ජනාධිපති අපේක්ශක ගාමිණි දිසානායක මහතාගේ රැලියට එල්ල වෙච්ච එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අපාගත වෙනවා..කරුමෙක මහත කියන්නේ රාජිත සේනාරත්න ඒ බෝම්බෙන් සුලු තුවාල ලබලා ජීවීතේ බේරෙනවා..එතනින් එහාට වෙච්ච දේවල් ඉතින් මේ කාරණයට අදාළ නැහැ..

    2018 ප්‍රාදේශීය සභා මැතිවරණෙදි විකල්ප කණ්ඩායම් රාශියක් යෙදෙව්වා කියලා චතුරත් රාජිතත් දෙන්නම ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී පිලිගත්තා..

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ එදා රාජිතත් ඕසීගෙත් උගුලට අහු වෙච්ච තාත්තලාගේ පුත්තු අදටත් රාජිතත් උගේ පුතාගෙත් උගුලට අහු වෙන එක පුදුමයක් නෙමේ..

    1989 Kalin JVP hodama vikalpaya widihta goda neguna... Eda JR INDU Lanka givisuma ta JVP eka tadin viriuddawa hitya... JR kale SInhala demala kolahalyak dala eka JVP eka pita patawala JVP tahnam karapu eka.. JR anduwa VIjayge Sama samja pakshaya haraha wakrawa JVP mardanyta udau gatta.. eka nisa tama JVP atin VIjaya merenne.. EDa Sinhala demala kolahale netiwa JVP eka change iluwanm VIkalpayk lesa yam tenkata enna tibuna... awasnwa kiyanne JVP eke.. Adura darshi kriyawa nisa Mardanyakta muna denna una 60000k ugath editara kollo meruna.. EKE vikama tama me api ubala vidinne... Ratata adare karapu un 60000k LTTE war eken ape kollo 40000k witra meruna itn oya okkoma ada jiwatun atara hitynam me rate mehema Ballo raja wela ratama Balu karanne wenne nee..
     
    Aniwa machan eeeeka athha..anthimata marune ratata pana wage adare karapu yakektawath baya nathi ugath sinhala kollo..JR balu wede kale nathnam Wijeweera president unath wenna thibba awurudu gaaanak hari gihilla..eeth samahara than wala awasanawata wijeweeratath weraduna :(
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    ඕව දන්නේ කී දෙනෙක්ද බං.... ඔය හැතිකරේ සිංහලයාගේ දුර්වල තැන දන්නවා.... සිංහලයට ඕන කුණු ගොඩක් අලූත් ලේබල් එකකින් මාකට් කරන්න පුලූවන්.... දැන් වෙන්නෙත් ඒ දේම තමයි... ඔය විකල්ප කියල එන එවුන් ඔක්කොම එකම නූලකින් නටවන රූකඩ.... දෙමළ හම්බයා කවදාවත් ඔය සූත්තරවලට අහුවෙන්නේ නෑ... හැබැයි සිංහලයා ගෙඩි පිටින්ම ලනුව ගිලිනවා... ඊට පස්සේ වමාරනවා තුහ් නොදකින් කියලා.. හැබැයි වැඩක් නෑ ගිලපු ලණුවල කෙදි පරම්පරා ගණනකට යන තරමට ලේවලට කාන්දුවෙලා.... රෙප් 22+​
    </b>

    :yes::yes::yes: sinhalunta no hope wiklpe hoyanna gehin hama parama anatha wenawa ekarala unma lokuwata ka gahnawa habayo demalu lan kara ganawa kiyala nayakayo un hithanne na un karana gon kama nissa thamai hambayo demalu passe yanna wenne kiyala.