ube story eka ahanna asai. dapanko thread ekak
Atta katawak kiwwamai Oyaනැහැ, මම ආවේ ඉගෙන ගන්න නොවෙයි, මම ඒ ඩිප්ලෝමා එක කලේ ඩෝල් එකෙන් කකා බිබී නිකං ඉන්න කම්මැලි නිසයි.
මම සංක්‍රමණය උනේ වෘත්තීය සුදුසුකම් මත, PR ලබාගෙන මගේ වයිෆ් සහ දුව (අපි එද්දී එයාට මාස 7යි) සමගයි.
ආවේ Dandenong නගරයටයි.
එදාට වඩා අද ඔස්ට්‍රේලියාව භෞතිකව බොහොම දියුණුයි. නමුත් මනුස්සකම, විස්වාසය වගේ දේවල් බොහෝ දුරට පිරිහිලා ගිහින්. ඒ වගේම ලාංකිකයන්ට තිබුන පිළිගැනීමත් අඩු වෙලා.
මම CNC Programmer කෙනෙක් හැටියටයි වැඩ කලේ. නමුත් දැන් ඒවා සම්පුර්ණයෙන්ම අත හැර දාලා වෙනත් රැකියාවක් කරනවා.@1sam thanks for sharing ur experience...
monwda kala job1 ohe ?
වැඩිය ඕන නැහැ, 2009 වගේ කාලෙ ක්ලීන ගහපු, දැන් හොඳට සෙට්ල් වෙලා ඉන්න අයිය කෙනෙක් කිව්ව, තඩි ගෙවල් වල යතුරු ඌට දීල උන් යනවලු, එහෙම නැත්තම් උන් කොහේ හරි ගිහින් ඒ ටිකට මූට කියනවලු ගෙදර ඇරල තියෙන්නෙ, ගිහින් ක්ලීන ගහල එන්න කියල, දැන් ඉතින් එහෙම නැහැනෙ, කවුද එහෙම ගෙවල් ඇරල යන්නෙ, criminal උන්ට වීස ගහනවනෙ, ඒකට ඔසියො හෙන තරහෙන් ඉන්නෙ ආණ්ඩු වල උන් එක්ක..නැහැ, මම ආවේ ඉගෙන ගන්න නොවෙයි, මම ඒ ඩිප්ලෝමා එක කලේ ඩෝල් එකෙන් කකා බිබී නිකං ඉන්න කම්මැලි නිසයි.
මම සංක්‍රමණය උනේ වෘත්තීය සුදුසුකම් මත, PR ලබාගෙන මගේ වයිෆ් සහ දුව (අපි එද්දී එයාට මාස 7යි) සමගයි.
ආවේ Dandenong නගරයටයි.
එදාට වඩා අද ඔස්ට්‍රේලියාව භෞතිකව බොහොම දියුණුයි. නමුත් මනුස්සකම, විස්වාසය වගේ දේවල් බොහෝ දුරට පිරිහිලා ගිහින්. ඒ වගේම ලාංකිකයන්ට තිබුන පිළිගැනීමත් අඩු වෙලා.
යකෝ මු ඔසී ගියෙත් 2019 වගේ ..වැඩිය ඕන නැහැ, 2009 වගේ කාලෙ ක්ලීන ගහපු, දැන් හොඳට සෙට්ල් වෙලා ඉන්න අයිය කෙනෙක් කිව්ව, තඩි ගෙවල් වල යතුරු ඌට දීල උන් යනවලු, එහෙම නැත්තම් උන් කොහේ හරි ගිහින් ඒ ටිකට මූට කියනවලු ගෙදර ඇරල තියෙන්නෙ, ගිහින් ක්ලීන ගහල එන්න කියල, දැන් ඉතින් එහෙම නැහැනෙ, කවුද එහෙම ගෙවල් ඇරල යන්නෙ, criminal උන්ට වීස ගහනවනෙ, ඒකට ඔසියො හෙන තරහෙන් ඉන්නෙ ආණ්ඩු වල උන් එක්ක..
මූ කියන දේවල් වලට මම එකඟයි වයස 20-30 අතර වයස එකෙක්ට නම්, ඒ කාලෙ ෆුල් කට්ට කාල වෙලාවක් කලාවක් නැතුව වැඩ කරල ගේම ගහල ගන්න අත්දැකීම්, හම්බ කරන සල්ලි සිරා, හැබැයි මේ වයසෙත් වීකෙන්ඩ් එකෙත් සල්ලි හොයන්න ඔහොම නහිනව කියන්නෙ ගොයියො එතන අවුලක් තියෙනව.. මේක සල්ලි වලටම පෙරේතකමේ ඉන්නව වගේ මට පේන්නෙ..
සරලව කිව්වොත් Australia කියන්නෙ land of opportunities, එහෙමයි කියල අවුරුදු ගානක් එහේ ඉඳල වයසට ගිහිනුත් ඔහොම කට්ට කනව නම් ඒ ජීවිතෙන් (මේක මගේ තියරිය ඉතිං) තේරුමක් නෑ
------ Post added on Dec 5, 2022 at 12:20 PM
meka atthamuge cooking video thiyenawa fb eke, mu wena chanel walin ussala voice over karanawa. mu danna cook huththak naha
වැඩිය ඕන නැහැ, 2009 වගේ කාලෙ ක්ලීන ගහපු, දැන් හොඳට සෙට්ල් වෙලා ඉන්න අයිය කෙනෙක් කිව්ව, තඩි ගෙවල් වල යතුරු ඌට දීල උන් යනවලු, එහෙම නැත්තම් උන් කොහේ හරි ගිහින් ඒ ටිකට මූට කියනවලු ගෙදර ඇරල තියෙන්නෙ, ගිහින් ක්ලීන ගහල එන්න කියල, දැන් ඉතින් එහෙම නැහැනෙ, කවුද එහෙම ගෙවල් ඇරල යන්නෙ, criminal උන්ට වීස ගහනවනෙ, ඒකට ඔසියො හෙන තරහෙන් ඉන්නෙ ආණ්ඩු වල උන් එක්ක..
මූ කියන දේවල් වලට මම එකඟයි වයස 20-30 අතර වයස එකෙක්ට නම්, ඒ කාලෙ ෆුල් කට්ට කාල වෙලාවක් කලාවක් නැතුව වැඩ කරල ගේම ගහල ගන්න අත්දැකීම්, හම්බ කරන සල්ලි සිරා, හැබැයි මේ වයසෙත් වීකෙන්ඩ් එකෙත් සල්ලි හොයන්න ඔහොම නහිනව කියන්නෙ ගොයියො එතන අවුලක් තියෙනව.. මේක සල්ලි වලටම පෙරේතකමේ ඉන්නව වගේ මට පේන්නෙ..
සරලව කිව්වොත් Australia කියන්නෙ land of opportunities, එහෙමයි කියල අවුරුදු ගානක් එහේ ඉඳල වයසට ගිහිනුත් ඔහොම කට්ට කනව නම් ඒ ජීවිතෙන් (මේක මගේ තියරිය ඉතිං) තේරුමක් නෑ
------ Post added on Dec 5, 2022 at 12:20 PM
ලංකාවෙ ඉද්දිත් අපි ඕවනම් ගේමක් නැතුව කලා 2019 දි. Software උන්ට නම් මේව අදාල නෑ. අනික ඔසි වල මොන හොටෙල්ද?ඌ හිතන්නේ දවසම වැඩ කරල රෑට ගෑරුප්පුවෙන් හොටෙල් එකෙන් කෑවම මාර වැඩේ කියලා.
මූ ඇත්තටම enjoy කරන්නේ හොටෙල් වලින් කාල, ලංකාවේ උන්ට පම්පෝරි ගහල ..

me interview karana porath ehema dial ekakube story eka ahanna asai. dapanko thread ekak

sirawata.. eka thamai matath hithune..He he Hina wenna hondai muge video. Ammo balapanko like comment.very dangerous sinhalu.