ඕසී වල හම්බකරන හැටි..💲❤️

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ube story eka ahanna asai. dapanko thread ekak
    නැහැ, මම ආවේ ඉගෙන ගන්න නොවෙයි, මම ඒ ඩිප්ලෝමා එක කලේ ඩෝල් එකෙන් කකා බිබී නිකං ඉන්න කම්මැලි නිසයි.

    මම සංක්‍රමණය උනේ වෘත්තීය සුදුසුකම් මත, PR ලබාගෙන මගේ වයිෆ් සහ දුව (අපි එද්දී එයාට මාස 7යි) සමගයි.

    ආවේ Dandenong නගරයටයි.

    එදාට වඩා අද ඔස්ට්‍රේලියාව භෞතිකව බොහොම දියුණුයි. නමුත් මනුස්සකම, විස්වාසය වගේ දේවල් බොහෝ දුරට පිරිහිලා ගිහින්. ඒ වගේම ලාංකිකයන්ට තිබුන පිළිගැනීමත් අඩු වෙලා.
    Atta katawak kiwwamai Oya
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැහැ, මම ආවේ ඉගෙන ගන්න නොවෙයි, මම ඒ ඩිප්ලෝමා එක කලේ ඩෝල් එකෙන් කකා බිබී නිකං ඉන්න කම්මැලි නිසයි.

    මම සංක්‍රමණය උනේ වෘත්තීය සුදුසුකම් මත, PR ලබාගෙන මගේ වයිෆ් සහ දුව (අපි එද්දී එයාට මාස 7යි) සමගයි.

    ආවේ Dandenong නගරයටයි.

    එදාට වඩා අද ඔස්ට්‍රේලියාව භෞතිකව බොහොම දියුණුයි. නමුත් මනුස්සකම, විස්වාසය වගේ දේවල් බොහෝ දුරට පිරිහිලා ගිහින්. ඒ වගේම ලාංකිකයන්ට තිබුන පිළිගැනීමත් අඩු වෙලා.
    වැඩිය ඕන නැහැ, 2009 වගේ කාලෙ ක්ලීන ගහපු, දැන් හොඳට සෙට්ල් වෙලා ඉන්න අයිය කෙනෙක් කිව්ව, තඩි ගෙවල් වල යතුරු ඌට දීල උන් යනවලු, එහෙම නැත්තම් උන් කොහේ හරි ගිහින් ඒ ටිකට මූට කියනවලු ගෙදර ඇරල තියෙන්නෙ, ගිහින් ක්ලීන ගහල එන්න කියල, දැන් ඉතින් එහෙම නැහැනෙ, කවුද එහෙම ගෙවල් ඇරල යන්නෙ, criminal උන්ට වීස ගහනවනෙ, ඒකට ඔසියො හෙන තරහෙන් ඉන්නෙ ආණ්ඩු වල උන් එක්ක..

    මූ කියන දේවල් වලට මම එකඟයි වයස 20-30 අතර වයස එකෙක්ට නම්, ඒ කාලෙ ෆුල් කට්ට කාල වෙලාවක් කලාවක් නැතුව වැඩ කරල ගේම ගහල ගන්න අත්දැකීම්, හම්බ කරන සල්ලි සිරා, හැබැයි මේ වයසෙත් වීකෙන්ඩ් එකෙත් සල්ලි හොයන්න ඔහොම නහිනව කියන්නෙ ගොයියො එතන අවුලක් තියෙනව.. මේක සල්ලි වලටම පෙරේතකමේ ඉන්නව වගේ මට පේන්නෙ..
    සරලව කිව්වොත් Australia කියන්නෙ land of opportunities, එහෙමයි කියල අවුරුදු ගානක් එහේ ඉඳල වයසට ගිහිනුත් ඔහොම කට්ට කනව නම් ඒ ජීවිතෙන් (මේක මගේ තියරිය ඉතිං) තේරුමක් නෑ
    ------ Post added on Dec 5, 2022 at 12:20 PM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    යකෝ මු ඔසී ගියෙත් 2019 වගේ ..
    පොර ටෝක් දුන්නාට නාකිය 🤣🤣
    නන්දසේන පොන්ස් ට කඩේ ගියා පුක දිදි...දැන් විලි වහගන්න පොර ටෝක් දෙනවා.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    වැඩිය ඕන නැහැ, 2009 වගේ කාලෙ ක්ලීන ගහපු, දැන් හොඳට සෙට්ල් වෙලා ඉන්න අයිය කෙනෙක් කිව්ව, තඩි ගෙවල් වල යතුරු ඌට දීල උන් යනවලු, එහෙම නැත්තම් උන් කොහේ හරි ගිහින් ඒ ටිකට මූට කියනවලු ගෙදර ඇරල තියෙන්නෙ, ගිහින් ක්ලීන ගහල එන්න කියල, දැන් ඉතින් එහෙම නැහැනෙ, කවුද එහෙම ගෙවල් ඇරල යන්නෙ, criminal උන්ට වීස ගහනවනෙ, ඒකට ඔසියො හෙන තරහෙන් ඉන්නෙ ආණ්ඩු වල උන් එක්ක..

    මූ කියන දේවල් වලට මම එකඟයි වයස 20-30 අතර වයස එකෙක්ට නම්, ඒ කාලෙ ෆුල් කට්ට කාල වෙලාවක් කලාවක් නැතුව වැඩ කරල ගේම ගහල ගන්න අත්දැකීම්, හම්බ කරන සල්ලි සිරා, හැබැයි මේ වයසෙත් වීකෙන්ඩ් එකෙත් සල්ලි හොයන්න ඔහොම නහිනව කියන්නෙ ගොයියො එතන අවුලක් තියෙනව.. මේක සල්ලි වලටම පෙරේතකමේ ඉන්නව වගේ මට පේන්නෙ..
    සරලව කිව්වොත් Australia කියන්නෙ land of opportunities, එහෙමයි කියල අවුරුදු ගානක් එහේ ඉඳල වයසට ගිහිනුත් ඔහොම කට්ට කනව නම් ඒ ජීවිතෙන් (මේක මගේ තියරිය ඉතිං) තේරුමක් නෑ
    ------ Post added on Dec 5, 2022 at 12:20 PM

    I have left my hose with painters to do a painting job inside. It`s still ok to do it here. Obviously cant leave your house keys with any doggy contractor, but fine with reputed companies. You come back from work in the evening, they`ve just done their job, lock the door from inside, close garage door and left.

    I got some work done in the garden once, this landscaper dude was Aussy guy who looked like a 'kudda' from outside. He did a good job (took a few days) I paid and he left. Bugger came back and returned $50 that I've paid extra (had no idea there was an extra $50 with the money I handed over) :lol:

    Believe me or not, over the years I have lost my wallet 3 times and a phone 2 times in and around shopping centres. Found them all each time (handed over to security or the supermarket). You get unbelievable honestly and gratitude from people when you treat them right sometimes.
     
    • Love
    Reactions: nvhcc89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    ඌ හිතන්නේ දවසම වැඩ කරල රෑට ගෑරුප්පුවෙන් හොටෙල් එකෙන් කෑවම මාර වැඩේ කියලා. :lol:
    මූ ඇත්තටම enjoy කරන්නේ හොටෙල් වලින් කාල, ලංකාවේ උන්ට පම්පෝරි ගහල ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,169
    113
    ඌ හිතන්නේ දවසම වැඩ කරල රෑට ගෑරුප්පුවෙන් හොටෙල් එකෙන් කෑවම මාර වැඩේ කියලා. :lol:
    මූ ඇත්තටම enjoy කරන්නේ හොටෙල් වලින් කාල, ලංකාවේ උන්ට පම්පෝරි ගහල ..
    ලංකාවෙ ඉද්දිත් අපි ඕවනම් ගේමක් නැතුව කලා 2019 දි. Software උන්ට නම් මේව අදාල නෑ. අනික ඔසි වල මොන හොටෙල්ද? :D