මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ණ 300කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත හෙළි කරයි.
ඖෂධ ඇණැවුම් කිරීමට නිසි ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට බාධා පමුණුවන නිලධාරීන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමටද පියවර ගත යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙම ඖෂධ හිගය හේතුවෙන් වාර්තා නොවූ මරණ රැසක් ද සිදුවෙන්නට ඇති බවත් එබැවින් ඒ පිළිබඳව පළුල් විමර්ශනයක් සිදු කිරීමට නව රජය පියවර ගත යුතුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
පුනරුද යුගයේ බෙහෙත් නැතුව මැරෙන්න වෙයි කියලා කවුද හිතුවේ නේද ජෙප්පනේ?