කංසා වල භාවිත

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    හෙම්ප් කියන්නේ ගංජම නෙවේ මේවගේ අඩු ප්‍රතිශතයකින් තමා thc තියෙන්නේ


     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ලංකාවේ උන් ඉල්ලන්නේ ගංජා ගහන්න අවසර මිසක් උබ හිතනවද ඩොලර් ගේන්න කියලා

    ඔව් බන්. උන්ට ඕන ගෙදර පලයක් හදාගන්න අවස්ථාවක්. ඕක නීතිගත කලත් පට්ට regulations දන්න ඕන. bar icense වගේ දීල කරයි අනිවාර්යෙන්, හැබැයි මොන දත කාල හරි ගන්න ඕන license එකක්.