හෙම්ප් කියන්නේ ගංජම නෙවේ මේවගේ අඩු ප්‍රතිශතයකින් තමා thc තියෙන්නේ
Honey Bunch Well-known member Nov 24, 2018 17,256 26,713 113 Kandy Oct 30, 2022 #1 හෙම්ප් කියන්නේ ගංජම නෙවේ මේවගේ අඩු ප්‍රතිශතයකින් තමා thc තියෙන්නේ Reactions: ලොකු bhai
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Oct 30, 2022 #2 ඩයනට යැව්වද ඕක? Reactions: Honey Bunch
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Oct 30, 2022 #3 ලංකාවේ උන් ඉල්ලන්නේ ගංජා ගහන්න අවසර මිසක් උබ හිතනවද ඩොලර් ගේන්න කියලා Reactions: ලොකු bhai and Emarald
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Oct 30, 2022 #4 Casinoboy said: ලංකාවේ උන් ඉල්ලන්නේ ගංජා ගහන්න අවසර මිසක් උබ හිතනවද ඩොලර් ගේන්න කියලා Click to expand... ඔව් බන්. උන්ට ඕන ගෙදර පලයක් හදාගන්න අවස්ථාවක්. ඕක නීතිගත කලත් පට්ට regulations දන්න ඕන. bar icense වගේ දීල කරයි අනිවාර්යෙන්, හැබැයි මොන දත කාල හරි ගන්න ඕන license එකක්.
Casinoboy said: ලංකාවේ උන් ඉල්ලන්නේ ගංජා ගහන්න අවසර මිසක් උබ හිතනවද ඩොලර් ගේන්න කියලා Click to expand... ඔව් බන්. උන්ට ඕන ගෙදර පලයක් හදාගන්න අවස්ථාවක්. ඕක නීතිගත කලත් පට්ට regulations දන්න ඕන. bar icense වගේ දීල කරයි අනිවාර්යෙන්, හැබැයි මොන දත කාල හරි ගන්න ඕන license එකක්.