ලොල් ලංකාවේ ගංජා වවන්න ඇයි පිට රට උන්ට දෙන්නේ ?
හුත්තේ BOI එකක් මොකටද
නීති එක්ක ඕන එකෙක්ට කරන්න පුළුවන් වෙන්න ඕන .
මුන් කරන්නේ සෙට් එකකට ඒකාධිකාරියක් හදල දෙන එක .
විවෘත ආර්ථිකේ & ප්‍රජාතන්ත්‍රවාදේ දෙකම බල්ලට ඔහොම එක සෙට් එකකට විතරක් අවසර දුන්නම .
ඔහොම දේවල් තමයි ලංකාවේ මධ්‍යසාර විකුණන උන්ට තියෙන්නේ ත් උන්ට විතරක් company දාගන්න දීල ඒකාධිකාරියක් රජයෙන්ම හදල දීල
පාන්පිට ගේන්න companies දෙකකට විතරක් අවසර දීල තිබ්බ රටක් නෙමෙඅ අවුරුදු 50 ක් විතර companies දෙකකට විතරයි පාන් පිටි ගේන්න පුළුං කම තිබ්බේ .,
ලංකාවේ විවෘත ආර්ථිකයක් නැහැ & ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ .
ව්‍යවස්ථාව බල්ලට දාල ආණ්ඩුව වැඩ කරන්නේ .