කංස ඇට ගන්නේ කොහෙන්ද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කංස ඇට ගන්නේ කොහෙන්ද

    කංස ඇට ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න සිංහලුනි
    To be used only for educational purpose
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කංස වගා කරන්නෙත් එඩියුකේශනල් පුර්පොස් වලට විතරක් වෙන්ටැ :P
    පස්සෙ කංස විකුණපං.. ඒත් එඩියුකේශනල් පුර්පොස් වලට විතරයි :3

    බම්ප්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබ කංසා වවන්න්ද යන්නේ IT අතාරලා.

    උඹ කංස වගා කරන්නෙත් එඩියුකේශනල් පුර්පොස් වලට විතරක් වෙන්ටැ :P
    පස්සෙ කංස විකුණපං.. ඒත් එඩියුකේශනල් පුර්පොස් වලට විතරයි :3

    බම්ප්

    නෑ මචං බිස්නස් එකට නෙවි. මේ ඉගෙනගන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙ ලග ගංජා ඇට 30ක් විතර තියෙනවා ගහන්න ගෙනාපු ගංජා වලින් ඉතුරු උන මෙහේ වවන්න තැනක් නැහැ බන් උබටනම් පොච්චි වල උනත් වවන්න බැරියැ කිරි විදුරුවක පැය 18ක් විතර දාලා තියප්න් ඇට හොයාගෙන පට ගාලා දලු දානවා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල
    සිංහල බෙහෙත් කඩ දෙකම හොඳට දන්න බුවාලා ඉන්නේ
    හෙටම යනවා
    ඕව වලින් පැල ගන්න ටිකක් අමාරුයි ඈ,
    පැලවෙන්න දාපුවාම කූබි ඇට කනවා :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ශික් වැඩක් නෑ ලංකාවේ උන්ට සතේ අතේ නැති උනාට බිස්නස් මයින්ඩ් එකෙන්මයි ඉන්නේ
    කංස ගහක් වවන්න හැදුවම විකුනන්නද අහනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මගෙ ලග ගංජා ඇට 30ක් විතර තියෙනවා ගහන්න ගෙනාපු ගංජා වලින් ඉතුරු උන මෙහේ වවන්න තැනක් නැහැ බන් උබටනම් පොච්චි වල උනත් වවන්න බැරියැ කිරි විදුරුවක පැය 18ක් විතර දාලා තියප්න් ඇට හොයාගෙන පට ගාලා දලු දානවා

    ඒ ඇට මා වැනි වෙන්න ගොවියෙක්ට පරිත්‍යාග කරන්න බැරිද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හුටා ඔටු කන්ට්‍රියේද තියෙන්නේ :rolleyes:

    :yes::yes::rofl: ඔව් ඔයි හදුන් කුරු 5ක් විතර පත්තු කරලා ගහන ජොයිට් එක ගහන්නෙත්:dull::yes::rofl:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගෙ ලග ගංජා ඇට 30ක් විතර තියෙනවා ගහන්න ගෙනාපු ගංජා වලින් ඉතුරු උන මෙහේ වවන්න තැනක් නැහැ බන් උබටනම් පොච්චි වල උනත් වවන්න බැරියැ කිරි විදුරුවක පැය 18ක් විතර දාලා තියප්න් ඇට හොයාගෙන පට ගාලා දලු දානවා

    හොරට පැළ කරත් බං මල් හැදෙන කාලෙට සුවදින් ඔන එකෙක්ට දැනගන්න පුළවන්....:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ලොකු ආසාවක් තියනවා ගංජා පැලයක් වවාගන්න :D
    තණමල්විල පැත්තෙන් එන බඩු වල ඇට නම් පැල වෙනවලු. කේජී වල ඇට පැලවෙන්නෙ නෑ :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොරට පැළ කරත් බං මල් හැදෙන කාලෙට සුවදින් ඔන එකෙක්ට දැනගන්න පුළවන්....:yes:

    පැටියා;17169670 said:
    මටත් ලොකු ආසාවක් තියනවා ගංජා පැලයක් වවාගන්න :D
    තණමල්විල පැත්තෙන් එන බඩු වල ඇට නම් පැල වෙනවලු. කේජී වල ඇට පැලවෙන්නෙ නෑ :no:

    කිරි විදුරුවකට දාල තියපන් පැල වෙනවා