කක්කා අස්සේ දියමන්ති සෙවීම.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කක්කා අස්සේ දියමන්ති සෙවීම.

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ මේ දිනවල පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේදී දියමන්තියක් ගිලින ලද චීන ජාතිකයාගෙන් මේ වනවිටත් එම ගල එලියට ගැනීමට නොහැකි වී තිබෙනවා.

    ඔහු විසින් ගිල දමා තිබෙන්නේ ඔහු විසින්ම රැගෙන ආ වීදුරු ගලක් වන අතර ඔහු සමඟ පැමිණි අනෙක් චීන ජාතිකයා සැබෑ දියමන්තිය රැගෙන පලා ගොස් තිබෙනවා.

    මුලින් උගුරේ හිරවී තිබූ ගිලින ලද වීදුරු ගල මේ වනවිට උදරයේ රැඳී ඇති අයුරු එක්ස් රේ මඟින් හෙළිවී තිබෙන අතර ඔහුගේ මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද තවමත් එය එලියට පැමිණ නැහැ.

    පසුගිය 3 වනදා ලංකාවට පැමිණ ඇති මෙම චීන ජාතිකයා සතුව තවත් වීදුරු ගල් 8ක් සොයාගන තිබෙනවා.

    ඔහු රැගෙන පැමිණි බෑගයේ පමණක් වටිනාකම රුපියල් ලක්ෂය එකහමාරක් පමණ වන අතර එවැනි වටිනා බෑගයක් රැගෙන පැමින ඇත්තේ ධනවතෙකි බව හැඟවීමට බවයි පොලීසිය පවසන්නේ.

    පලාගිය චීන ජාතිකයාට අමතරව තවත් චීන ජාතිකයින් 6 දෙනෙකු පැමිණ තිබෙනවා. ව්‍යාජ දියමන්තිය ගිල දැමුවේ ඇයි දැයි ප්‍රශ්න කලද ඔහු එයට තවමත් පිළිතුරු ලබාදී නැහැ.

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    • Like
    Reactions: khewagee

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    "මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද" .......
    පොලිසියට මාරු ජොබ් එක. 60 70 පාරක් වත් රෙනකන් ඔය ගල එන්න හොද නැහැ...
    පොලිසියට ගූ අවුස්සලා එපා වෙයි එතකොට ...

    Last edited:

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    හොඳ වෙලාවට දියමන්තිය ගිල්ලේ නැත්තේ.නැත්තන් පොලිසිය ෂුවර් එකටම ඔය ගල උස්සනවා."චීනා ගල ගිල්ලත් මතකයි,චීනා කක්ක කෙරුවත් මතකයි, අපි කක්ක ඇවිස්සුවත් මතකයි, එත් ගලක් තිබ්බ කියල මතක නෑ" කියයි

    පොලිසියටත් ඉතින් විදුරු කෑල්ලක් ගිලපු චීන්නු අල්ලන්න පුළුවන්, යකඩ ටොන් ගණන් ගිලපු අර සුධර්මන් තමා අල්ලන්න බැරි

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    'කොන්ඩේ බැඳපු චීනා', 'දත් බඳින චීනා' ට අමතරව යකෝ දැන් 'ගල් ගිලින චීනා' කියලත් එකෙක් ඉන්නවනේ

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන්. කියන්නේ මේක වෙන හොරකමක් කරන්න කරපු සෙල්ලමක් කියල නේද? හරිම ගල ගිලපු එකා මිසින් ලු. මු ඉමිටේෂන් එක ගිල්ලේ අරුට ශේප් එකේ ඇත්ත ගල ගිලින්ඩ ලු. :P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    "මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද" පොලිසියට මාරු ජොබ් එක.
    60 70 පාරක් වත් රෙනකන් ඔය ගල එන්න හොද නැහැ...
    පොලිසියට ගූ අවුස්සලා එපා වෙයි එතකොට ...

    :D:rofl:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    "මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද" පොලිසියට මාරු ජොබ් එක.
    60 70 පාරක් වත් රෙනකන් ඔය ගල එන්න හොද නැහැ...
    පොලිසියට ගූ අවුස්සලා එපා වෙයි එතකොට ...

    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    :D:D:D:D:D:D:D:D:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    :rofl::rofl::rofl:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    "මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද" .......
    පොලිසියට මාරු ජොබ් එක. 60 70 පාරක් වත් රෙනකන් ඔය ගල එන්න හොද නැහැ...
    පොලිසියට ගූ අවුස්සලා එපා වෙයි එතකොට ...

    :P:yes::yes::P
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔකුන් මිනිස්සුනට කරන ගු වැඩවලට ඔහොම ගු වෙලා මදි බන්. පොලිසිය ගුකයි