මචන් වේලි වල සිදුරු හදන කක්කුට්ටෝ මල වදයක් වෙලා තියෙන්නේ :angry::angry::angry::angry: කොන්ක්‍රීට් කානු පවා මුන් සිදුරුකරනවා මේකට මොනවහරි පිලියමක් තියනවද