skin doctor kenek balapanමන් වස්ලින්, වයිට් සොෆ්ට් පරෆින් වගේ එකක් ගානවා.එළවළු කනවා බන්.පලතුරු නම් කවෙන්නේ නෑ වැඩියේ
කෝමාරිකාකකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
Vatha kipunama tama dry skin enne
ඒ රක්ත වාතය. ඔයාගේ ඇගේ තියන උෂ්ණය, විෂ පිට කරන්නේ කකුල් වලින්. පාරම්පරික වෙදවරු කියන්නේ ඕක නිට්ටාවට හොද කලොත් වෙන අවයව වලින් පිට දානවා කියල. ඒ නිසා ඕක ඉවසගෙන ඉන්න. උෂ්ණය අඩු කරන කෑම කන්න. සැමන් , තක්කාලි , බල මාළු වගේ සැර දේවල් කන්නෙපාකකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
අපේ තාත්තගෙ තිබ්බා සෑහෙන්න පැලිලා. කකුල් වලින් පිට නොවුනොත් ඔලුවෙන් නේද පිටවෙන්නෙ? එතකොට පිස්සු හැදෙනවලුනෙ.ඒ රක්ත වාතය. ඔයාගේ ඇගේ තියන උෂ්ණය, විෂ පිට කරන්නේ කකුල් වලින්. පාරම්පරික වෙදවරු කියන්නේ ඕක නිට්ටාවට හොද කලොත් වෙන අවයව වලින් පිට දානවා කියල. ඒ නිසා ඕක ඉවසගෙන ඉන්න. උෂ්ණය අඩු කරන කෑම කන්න. සැමන් , තක්කාලි , බල මාළු වගේ සැර දේවල් කන්නෙපා
ඕනෙම අවයවයකින්. ඔලුව සහ වකුගඩු තමා ප්‍රදානම. ඕක සක්ක සෙල්ලම් කරන්න හොද නැ. ඇග සිතල කරන දේවල් මද්යම ප්‍රමාන වලින් ගන්න. එච්චරයිඅපේ තාත්තගෙ තිබ්බා සෑහෙන්න පැලිලා. කකුල් වලින් පිට නොවුනොත් ඔලුවෙන් නේද පිටවෙන්නෙ? එතකොට පිස්සු හැදෙනවලුනෙ.
මේකටත් හොඳයි...කකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.