කකුල්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කකුල් කොච්චර මැදලා හේදුවත් වතුර ටික වේලුන ගමන් බදාම අනාලා වගේ වේලිලා සුදු පාට වෙනවා....වස්ලින් හරි මොකක් හරි ගාවම පොඩ්ඩක් හරියනවා....හෝදලා ඇරියොත් ආයෙත් එහෙමමයි.... උබල දන්න ක්‍රම නැද්ද මේක මග අර ගන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    wediya athullanna epa.
    rough items walin athullnna epa
    moisture lotion ekak use karapan digatama

    vegetable wediyen kapan
    මන් වස්ලින්, වයිට් සොෆ්ට් පරෆින් වගේ එකක් ගානවා.එළවළු කනවා බන්.පලතුරු නම් කවෙන්නේ නෑ වැඩියේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Palathuru kapan hodata
    පලතුරු දැන් නම් ටිකක් කන්න පටන් ගත්තා.කලින් කාවේම නෑ.

    Use a body cream.
    මුණත් වෙලුනා.එකටනම් ලොෂන් එකක් ගත්තා.... බොඩි ක්‍රීම් එකකුත් ගාන්න ඕනේ
    ------ Post added on Feb 6, 2022 at 7:14 PM
     
    • Like
    Reactions: B.Chat