කකුලා පැලිලා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ෆාමසි වල ඕකට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
    hariyatama hari
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    240662307_4376303379143485_2963491231659956458_n.jpg
    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්..
     
    • Haha
    Reactions: Shamal3001

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1644500393745.png

    මේක ගාපං රෑට නිදාගන්න කලිං. මාස 3ක් වත්. හැබැයි ඉතින් ඔය ඌශ්නේ ආපහු කොහෙන් දායිද කියන්න බෑ. මගේ අතේ හම යන එක සම්පූර්ණයෙන් නැවතුනා ඕකට. පස්සේ කකුල් පැලෙන්න ගත්තා අම්බානෙකට.