ෆාමසි වල ඕකට ගාන්න ක්රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා ) hariyatama hari