කකුලේ තුවාල සම්බන්ධ දොස්තර කෙනෙක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    bacterial infection ekak kiyala tamai kiyanne.culture karanna yewwa dawas 15 k yanawa kiwwa.etakal kal wedi.no sugar as per doctors tests in hospital.
    ඒනම් ඉතින් දොස්තර ලොක්කා කියන ඒකක් තමා .

    කරපිංචා කැද , කහ , සුදුලුනු අවන් එකේ දාල බටර් දාල ඒම කන්න බොන්න දෙන්න - විස නසන්න

    තැඹිලි, අනෝදා ඇග කූල් කරන්න
     
    • Like
    Reactions: nalakanayana

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    357
    458
    63
    මගේ තාත්තගෙ කකුලේ යටි පතුලේ තුවාලයක් ඇවිල්ලා දැන් දවස් ගාණක් නාගොඩ hospital එකේ නැවතිලා බෙහෙත් කරා තුවාලේ සුද්ද කර කර.

    ඒත් සනීපයක් නෑ.දැන් ටිකට් කපන් ගෙදර එක්කන් එන්න බැලුවේ.

    දන්න කවුරුහරි ඉන්නවද කකුලේ තුවාල වලට බෙහෙත් අරන් සනීප වෙච්ච අය .

    සුවයක් ලැබිච්ච දොස්තර කෙනෙක් ගැන විස්තර( ඉංග්‍රීසි බෙහෙත්) ?

    තාත්තාට දියවැඩියාව නැත.
    diabetes nathnam germ scene ekak venna athi poddak check karala balanna ikmanata
     
    • Like
    Reactions: nalakanayana

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    My father in law had a series wound couple months ago. මාස දෙක තුනක් හොඳ වෙන්නෙ නැතුව තිබ්බ එකක්. Swells the whole leg. Test, scans අනන් මනන් ගොඩක් කරල treat කළත් ගියෙ නෑ. අන්තිමට ජා ඇල doctor කෙනෙක් තමා හොද කළේ තුවාල වලටම specialize වෙච්ච. If you want further info let me know inbox
     
    • Like
    Reactions: nalakanayana

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    oya okkoma goda weddu and mbbs thuwala weddu horen iodosorb dala hoda karanne. uba kelinma pharmacy eken oka aran dapan. nath nam specialist kenekta channel karapana.
     

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    මගේ ලොකු අම්මගෙ තුවාලයක් අවිත් තිබ්බා. එයාටනම් දිය වැඩියාව තිබ්බා. හොස්පිටල් වලින් අගිල්ලක් කරපන්න වෙන්වා කිවුවා. ඩොකෙක් හිටියා ඒ කාලෙ පොර සනීප කරා. අදටත් හොදින් ඉන්නවා ඉට පස්සෙ. හරි හොද ඩොකෙක්. මට නම මතක නෑ බලල කියන්නම්. හෙබැයි ලංකාවෙන් ගියාද මංද. බලල හරියටම කියන්නම්.
     
    • Like
    Reactions: nalakanayana

    AnuradhaRa

    Well-known member
  • කටුකුරුන්ද පැත්තේ ඉන්නවා කියලා අහලා තියෙනවා රජිත සුවාරිස් කියලා ඩයල් එකක්. පොඩ්ඩක් හොයලා බලපන්.
    ඩොක්ටර්ස්ලට මොළේ නැති හින්ද
    උඹට බැරිද ප්‍රතිකාරයක් කරන්න
     
    • Haha
    Reactions: Voldemort Bro

    AnuradhaRa

    Well-known member
  • 002909-1080x1080.JPG


    https://smith-nephew.stylelabs.clou...4929acd878202b6229cd?v=8466b3f9&download=true

    අපේ නංගි කාටවත් හොද කරන්න බැරි වුණ තුවාලයක් හොද කෙරුව බං මේක දාල

    මේ බෙහෙත නංගි අහගෙන තියෙන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙන්

    නංගි දවසක් ඇර දවසක් තුවාලෙ හොදට පිරිසිදු කරල මේ බෙහෙත දැම්ම, තුවාලෙ පිරෙන්න දාන්න ඕනෙ

    තුවාලෙ හොදටම හොද වුණා

    ටිකක් ආබාධිත වගේ මනුස්සයෙක්

    ඒ මනුස්සය නංගිට අදටත් පිංදෙනව ඒ තුවාලෙ හොද කෙරුවට

    නැත්තං ඒ තුවාලෙ හින්දම මනුස්සය මැරෙනව

    බෙහෙත් ජාති තියෙනව. හෙදකමයි ඕනෙ, ඉස්පිරිතාලෙ ඉන්නෙ යක්කුනෙ


    තුවාලෙ පොටෝ තිබුණ හොද කරන්න කලිනුයි, හොද වේගෙන එනකොටයි, හොද වුණාට පස්සෙයි

    හම්බුණාම දාන්නං. මම කලිනුත් කිරියෙ පොටෝ දාල තිබුණ. පස්සෙ අයින් කෙරුව මම
     
    Last edited:
    • Like
    Reactions: nalakanayana