මචන්ලා මගේ කකුලේ වළලුකර ට පොඩ්ඩක් උඩින් පොඩි තුවාලයක් උනා ..මදුරුවෝ කාල කසලා..
එකට මම ගෙදර දීම බෙහෙත් නම් දාගත්ත
දැන් මචන් වළලුකර හරිය ඉදිමිලා අව්දින්නත් බැහැ රිදෙනවා
..තුවලෙත් තාම තියෙනවා
ඉදිමුම බහින්න කරන්න දෙයක් කියනවද කරුණාකරලා
ගාන්න හොද බෙහෙතක් හරි කමක් නැහැ
එකට මම ගෙදර දීම බෙහෙත් නම් දාගත්ත දැන් මචන් වළලුකර හරිය ඉදිමිලා අව්දින්නත් බැහැ රිදෙනවා
..තුවලෙත් තාම තියෙනවා ඉදිමුම බහින්න කරන්න දෙයක් කියනවද කරුණාකරලා
ගාන්න හොද බෙහෙතක් හරි කමක් නැහැ
