කකුල ඉදිමිලා

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා මගේ කකුලේ වළලුකර ට පොඩ්ඩක් උඩින් පොඩි තුවාලයක් උනා ..මදුරුවෝ කාල කසලා..:angry:එකට මම ගෙදර දීම බෙහෙත් නම් දාගත්ත
    දැන් මචන් වළලුකර හරිය ඉදිමිලා අව්දින්නත් බැහැ රිදෙනවා :( ..තුවලෙත් තාම තියෙනවා
    ඉදිමුම බහින්න කරන්න දෙයක් කියනවද කරුණාකරලා
    ගාන්න හොද බෙහෙතක් හරි කමක් නැහැ