කකුල හදාගන්න සිසුවිය උදව් ඉල්ලයි

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කකුල හදාගන්න සිසුවිය උදව් ඉල්ලයි

    38(73).jpg




    සපුගස්කන්ද මහා විද්‍යාලයයේ උසස් පෙළ වාණිජ විෂයන් හදාරන කේ ඒ උත්පලා මධුභාෂිණි(18) වන තම දියනියගේ දකුණු පාදය වම් පාදයට වඩා අගල් හතක් කොටට පිහිටා ඇතැයි ද එය සැත්කමකින් නිවැරදි කිරීමට සැත්කම් ගාස්තු වශයෙන් පමණක් රුපියල් අටලක්ෂයක් පමණ වැය වෙතියි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා කියයි.
    මේ වසරේ අගෝස්තු මාසයට පෙර මෙම සැත්කම කළ යුතු බව ඔහු පවසයි.
    ඇයට අස්ථි බද්ධයක් කළ යුතු බවත් පාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස එකොළහක් පමණ රෝහලේ නතර වී සිටිය යුතු බවත් වෛද්‍යවරු කියති.
    තවත් දරුවන් දෙදෙනකුගේ වැඩ කටයුතු කිරීමට ද ඇති හෙයින් පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කරන තමාට මෙපමණ මුදලක් සොයා ගැනීම ඉතා අමාරු බව දැරියගේ පියා වන කේ ඒ අජිත් නිශාන්ත මහතා කියයි.ඔහුගේ බිරියට ද රැකියාවක් නැත.
    පරිත්‍යාගශිලීන්ගේ උදව් පැතීම හැර තම දියණිය සුවපත් කැර ගැනීමට අන් මඟක් නැතැයි ඔහුද ඔහුගේ බිරිය ද කියති.
    දියණිය සුවපත් කැර ගැනීම සඳහා උදව් කරන ලෙස ඔවුහු ආයාචනය කරති. සම්පත් බැංකුවේ මාකොළ ශාඛාවේ කේ ඒ අජිත් නිශාන්ත නමින් 120754464179 ගිණුමක් විවෘත කැර ඇත.
    Swift code:BSAMLKLX , Branch code:207,Bank code: 7278
    වැඩි විස්තර පහත දුරකතන අංකයන්ගෙන් විමසිය හැකිය.011-5725528 /072-3404050 මේ ඔවුන්ගේ ලිපිනයයි : කේ ඒ අජිත් නිශාන්ත,583/5, සඟබෝ මාවත,මාකොළ උතුර ,මාකොළ
    අප්‍රේල් හතර වැනිදා මෙම ආයාචනය වෙබ් අඩවියේ දැක රුපියල් ලක්ෂ එකහමරක් පමණ මුදලක් පරිත්‍යාග කිරීම පින් දීමෙන් බාර ගන්නා බව නිශාන්ත මහතා කියයි.
    දැනට ඇය වෙනුවෙන් ලැබී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වේ.

    Source-: http://www.lankadeepa.lk/index.php/articles/223082
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan me wage girl kenek ape gewal patte innawa.. yaluwo ekka clz yanawa mama dakala tiyanawa....

    Ane mata denna salli nam na... Eth kakula hodakaraganna puluwan wenna kiyala prarthana karanawa....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,681
    113
    Auckland
    මෙයාගෙම නමින්account එකක් හදල තිබ්බ නම් මමත් පොඩි ආදාරයක් කරනව.දැන් කාලෙ ශුවර් නෑ අපේ හැගිම් වලින් හම්බ කරනව.