කකුළුවෝ උයමු.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uru masmada kiylanam mama danne na machan,
    budu hamuduruwonta mas anubawa karanna dunna awastha tibuna 3-4 wathawak ow.
    anubawa karalath tibuna,
    ubata mama ayeth kiyanne ,uba oya karanne uda balagena kela gaha ganna wedak

    ආයේ කියන්න තියෙන්නේ අර උඩ කියපු ටික කියවලා එන්න කියලා තමයි. වෙන කියන්න දෙයක් නෑ :lol::lol: භාගෙට දැනගෙන කියෙව්වට කරන්න දෙයක් නෑ. :lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒක තමයි කිව්වේ ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයක් ගැන බං. ආයේ කියවනන් බෑ. පොඩ්ඩක් නෙට් එකෙන් හරි සර්ච් කරලා කියවලා හරියට දැනගෙන වරෙන්. මස් මාලු කෑවට හැම වෙලාවෙම පවක් සිද්ධ වෙන්නේ නෑ කියනන් බෑ.මම කිව්වේ ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයට අනුව කෑවොත් පවක් වෙනෙන නෑ කියලා. මේක මෙතනින් එහාට ඇදගෙන යන්නේ නෑ. මොකද යමක් නොදැන සිටීමට වඩා ලාවට තැන් තැන් වලින් අහුලගෙන දැනගැනීම අතිශය භයානකයි. එන්නම් ඈහ්..

    Oya thread eka kiyawala na wage.

    Me thread eka dapu kena kiyala thienawa kaden gannakota kakuluwo kapala ganna kiyala. Oya kiyanne marala ganna kiyala 100% PAW
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැන්ක්ස් මම එතකොට පොඩි මම ගමේ ගියා නිවාඩුවට අපේ මමා අලුතින් අල්ලපු කකුලුවෝ බල්දියකට ගෙනල්ල මෙසේ උඩින් තිබ්බ ටික වෙලවකින් උන් බල්දියෙන් එලියට ඇවිල්ලා එහෙමෙහෙ ගියා, අපේ නැන්දා එහෙ මෙහෙ යන උන්ට ගැහුවා මන්නෙන් , මට එදා ජිවිතේ කල කිරුනා එදා ඉදන් අද වෙනකන් මම කරවල කන්නේ නැහැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    පොඩි කකූලුවො වැඩක් නෑ උන් දියවෙනවද කොහෙද ඉව්වට පස්සේ,හැබයි පට්ට රසයි,
    ලොකු එවුන් හොදා:cool:

    ඒත් කකුලුවො කාපු දවසක් මතක නෑ...:(

    මෙන්න මේකා තමා රස.තව වර්ග ඉන්නවා..මඩ පාට උන් ඒ තරම් ගතියක් නෑ..

    ttt.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Oya thread eka kiyawala na wage.

    Me thread eka dapu kena kiyala thienawa kaden gannakota kakuluwo kapala ganna kiyala. Oya kiyanne marala ganna kiyala 100% PAW

    උඹ තවම ඉගෙන ගන්න ඉස්කෝලේ යන එකෙක් නේද?? එලෝලුවක් ගන්න මාකට් එකකට ගිහින්ම නෑ නේද?? කකුලුවෝ ගන්න ගියාම මචං මැරිච්ච උන් ඉන්නවා, ප්ණ පිටින් උන් ඉන්නවා. පණපිටින් අරගෙන මරන්න කියලා මේ ත්‍රෙඩ් එකේ කියලා නැහැනේ. අනික මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් නිර්මාංශිකයෙක්. මේකේ කියලා නෑ එතන මරලා සුද්ද කරවලා ගන්න කියලා. අනික තමයි හැම කකුලුවම මස් දිය කරන්නෙත් නෑ. මම හරියට දන්නේ නෑ මුහුදු කකුලුවෝ විතරක් හෝ කළපු කකුලුවෝ විතරයි මස් දිය කරන්නේ. ඔය දෙකෙන් එකෙක් විතරයි. ඒ නිසා පණපිටින් දාන්න කියලා නියමයක් නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    Oya thread eka kiyawala na wage.

    Me thread eka dapu kena kiyala thienawa kaden gannakota kakuluwo kapala ganna kiyala. Oya kiyanne marala ganna kiyala 100% PAW

    එහෙම කඩෙන් කපලා ගන්නවානම් අනිවා අයිස් බොක්ස් එකක දාගෙන එන්න ඕන.නැත්නම් උගේ මස් දියවෙනවා..අපරාදේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    කකුළුවො පව් සහෝදරී....:dull:

    “ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“.
    :cool:

    අපරාදෙ. මට ත්‍රෙඩ් එකේ මුලින්ම පළවෙනි කොමෙන්ට් එක දාන්න තිබ්බෙ :baffled:

    මැරෙන්න කලින් හොදට කාල බීලා හිටපන් බං.life is short.අපායේ ගියොත් යමපල්ලට දුක කියලා ෂේප් එකක් දාගතහැකි.;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Oya thread eka kiyawala na wage.

    Me thread eka dapu kena kiyala thienawa kaden gannakota kakuluwo kapala ganna kiyala. Oya kiyanne marala ganna kiyala 100% PAW

    Monawada Oya me kiyawanne?ekko Oya thread eka hariyata kiyawala na..ehema naththan oyata deyak therum ganime apahasuthawayak thiyenawa..mama kothanada kakuluwo maranna kiyala thiyenne?kade thiyenne marapu kakuluwo thamai..Oya kawadawath kadekata ho market ekata gihin Nadda?mama kiwwe kakuluwo ganna kota sudda karala ganna kiyala kade ayata kiyala..eyala kapala sudda karala dunne naththan tikak amaru wadak nisa kakuluwo sudda karana eka.mulinma kiyala thiyena de therum Aran ita passe katha karanna:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ තවම ඉගෙන ගන්න ඉස්කෝලේ යන එකෙක් නේද?? එලෝලුවක් ගන්න මාකට් එකකට ගිහින්ම නෑ නේද?? කකුලුවෝ ගන්න ගියාම මචං මැරිච්ච උන් ඉන්නවා, ප්ණ පිටින් උන් ඉන්නවා. පණපිටින් අරගෙන මරන්න කියලා මේ ත්‍රෙඩ් එකේ කියලා නැහැනේ. අනික මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් නිර්මාංශිකයෙක්. මේකේ කියලා නෑ එතන මරලා සුද්ද කරවලා ගන්න කියලා. අනික තමයි හැම කකුලුවම මස් දිය කරන්නෙත් නෑ. මම හරියට දන්නේ නෑ මුහුදු කකුලුවෝ විතරක් හෝ කළපු කකුලුවෝ විතරයි මස් දිය කරන්නේ. ඔය දෙකෙන් එකෙක් විතරයි. ඒ නිසා පණපිටින් දාන්න කියලා නියමයක් නෑ.

    Kiyala wadak na..meya monawada Malli me kiyawanne? Mama koheda kakuluwo maranna kiyala thiyenne?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආයේ කියන්න තියෙන්නේ අර උඩ කියපු ටික කියවලා එන්න කියලා තමයි. වෙන කියන්න දෙයක් නෑ :lol::lol: භාගෙට දැනගෙන කියෙව්වට කරන්න දෙයක් නෑ. :lol::lol:

    hmm uda ewa wedak na ban.
    dharmaya gena poth kiyewwata wedak na machan awabodayak nathnam
    danagena paw karaba ,nodana karana paw kiyala dekakth tiyenawane.
    ube mathayata anuwa uba jeewath weyan,wena kenekta wadadi bas deela uba tawath pawak kara ganna epa machan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Kiyala wadak na..meya monawada Malli me kiyawanne? Mama koheda kakuluwo maranna kiyala thiyenne?

    අපරාදේ ඒක කිව්වේ නැත්තේ..පුලුවන්නම් එඩිට් කරලා දාන්න.මරපු ගමන්ම වගේ උයනකොට තමා රස වැඩි.අනික මැරිලා ඉන්න ඉන්න උගේ මස් දියවෙනවා..එතකොට fresh ගතියක් නැහැ.මස් මෙලෙකයි.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රෙප් කපපු අනාතයට කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලා උප්පැන්නේ තාත්තගේ නම තියෙනවද බලහන්. ඊට පස්සේ කලිසම අස්සට අතදාලා මොකුත් අහුවෙන්න තියෙනවද බලහන්, ඒකත් තියෙනම් කොඳු ඇට පේලියක් තියෙද බලහන්. ඊටපස්සේ කියන්න තියෙන්නේ හරියට කියවලා බුදු දහම ගැන දැනගෙන වරෙන් කියලා තමයි. ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් වෙන්න සතෙක් වෙන්න ඕනේ , පණ තියෙන්න ඕනේ, උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒකෙන් ඌ මැරෙන්න ඕනේ කියන උඹ දන්න සීනී බෝල කරුණු ටිකට අමතරව ඒක සම්පූර්ණ වෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයක් කියලා එකකුත් සයිඩ් එකේ තියනවා කියලා නොදන්න කමට කොරන්න දෙයක් නෑ. අනික මම කකුලුවෝ කනේ නෑ. හැබැයි මෙතන කෑවොත් පව් ගගා මේකේ කන උන්ට මම හෙන පොර මම වෙජිටේරියන් කියලා බාල්දි පෙරලන්න ගිහිනුත් නැහැ.

    Ridilata Ridila:lol:
    rep denna atthe uba oya gon tharka gena hinda ban:P onna mama newei hode:nerd:
    oya rathu Patin lakunu karala tiyena tika wenna (e sathawa marana kenata) tiyena chethanawa mokakda?
    karmaya wakrakarai machan.:rolleyes:
    mamath mas malu kanawa mama paw karayek.eken galawenna ba.
    mama shudda wenne na mama sdatthu maruwe na kiyla.
    uba occhara poth kiyawala tiyenawa kiyala wishwasha karannath ba ban ubata oya podi de therenne nathnam:baffled:
     
    • Like
    Reactions: labu gediya

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kiyala wadak na..meya monawada Malli me kiyawanne? Mama koheda kakuluwo maranna kiyala thiyenne?

    මේකේ ඉන්නේ ගොඩක් මේ භාගෙට බුද්දාගම අල්ලගෙන දඟලන උන්. හරියට දන්න එවුන් කියවගෙන එන්නේ නෑ. දෙයක් භාගෙට දන්නවා තරම් භයානක දෙයක් තව නෑ කියලා කියනවනේ. පෝයකටවත් පංසලකට නොයන උන් තමයි පව් පින් ගගා ඔන්ලයින් ෆෝරුම් වල පොරවල් වෙන්න දඟලන්නේ. අඩුම තරමේ සූත්‍ර දේශනා කොහොම උනත් ත්‍රිකෝටි පාරිශුද්ද ශීලයක් කියලා එකක් තියෙනවා කියලා අහලවත් නැතිව ඇති. ඉස්කෝල වල බුද්දාගම පීරියඩ් එකට විතරක් හිටි උන්නේ. පොතක් පතක් ඉන් එහාට කියවලා නැතිව ඇති.

    මම ත්‍රෙඩ් එකේ නොකීවට මම කකුලුවෝ කන්නෙ නෑ. ඒකට හේතු දැම්මා. මම මේ සති කීපයකට කලියෙන් කකුලුවෝ කිහිප දෙනෙක් අරගෙන ගිහින් කළපුවට අත් ඇරියා. ඒ විසි තිස් දාස් ගණන් වියදම් කරලා ක‍ටු පෑදිච්ච හරකෙක් නිදහස් කරලා ඒ ගාණට මස් කඩේ මුදලාලිට හොඳ පෘෂ්ටිමත් හරක් 3ක් විතර මස් කඩේට දක්කන්න පව් පුරෝගන්න අකමැති නිසා. ඊට හොඳයි කූඩු කරපු කුරුල්ලෙක්, ඔය වගේ පණ කකුලුවෙක් නිදහස් කරන එක.

    තමුන් කන්නේ නෑ කියලා කන කෙනෙක්ට බකට් පෙරලන එක පහත්ම පහත් තුච්ච වැඩක්. අඩුම තරමේ බුදු හාමුදුරුවො වත් දේශනා කරලා නෑ මස් මාංශ අනුභව කරන්න එපා කියලා.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තැන්ක්ස් මම එතකොට පොඩි මම ගමේ ගියා නිවාඩුවට අපේ මමා අලුතින් අල්ලපු කකුලුවෝ බල්දියකට ගෙනල්ල මෙසේ උඩින් තිබ්බ ටික වෙලවකින් උන් බල්දියෙන් එලියට ඇවිල්ලා එහෙමෙහෙ ගියා, අපේ නැන්දා එහෙ මෙහෙ යන උන්ට ගැහුවා මන්නෙන් , මට එදා ජිවිතේ කල කිරුනා එදා ඉදන් අද වෙනකන් මම කරවල කන්නේ නැහැ

    USA walada une?:Pme comment eke USA gena na ne?:oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෑමක් හදන්න දන්නේ නැති වුන් බන කියවන්න එද්දී p... නුත් හිනා යනවා

    කුකිං තෙරෙඩ් එකක් පටන් අරන් තියෙන්නේ කෑම හදන හැටි පුළුවන් විදිහට දාන්න වැරදුනාත් හරි ගියත් කමක් නැ :cool:

    එත් මෙතන ඉන්න ගස් ගෙම්බන්ගේ ආසාව පාර්ලිමේන්තුවේ උන් වගේ පු.. කැ ගහන්න අඩුම ගානේ ස්තුතියක් වත් බම්ප් එකක් දීපියව් මුකුත් දෙන්නේ නැ පු. සද්ද දාන්න විතරක් මුන්නම් ආසයි :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    murunga kola danna ona na.
    kakuluwo uyanna,kemata issella onama rataka uwa issella thambanne kakuluwage tiyena wisa ain karanna.uge kakul bedala wathurata danne mas diya nokaranna:oo:
    කුකුලෝ.....
    උඹ නොදන්න මගුල් ගැන කතා දමන්නේ නැතුව හිටු......
    කකුලුවන් උයන්න කලින් තැම්බීම අනිවාර්යයි කියල කොහේවත් නෑ....
    උඹ දන්න ඉවිල්ලෙ තරම මෙතන පෙන්නන් එපා....