මම බෙනා;19167883 said:අක්කේ කකුලුවෝ නම් නෑ.කකුට්ටො නම් ඉන්නවා.. කකුට්ටෝ උයන්නෙත් මෙහෙමද..

මේ පුතේ උඹට වඩා හොඳට මම බුදු දහම දන්නවා මේකේ ත්‍රෙඩ් දාගෙන දැඟලුවේ නැති උනාට. බුදු හාමුදුරුවෝ ඌරු මස් කාපු තැනක් උඹ දනන්වද?? දැන් කියන්න එපා ඒ දුන්නේ ඌරෝ ලගින තැන හැදිච්ච හතු වර්ගයක්නේ එව්වා කොහෙද ඌරු මස් කියලා. එහෙම කිව්වොත් උඹ බුදු දහම ගැන කොච්චරද දන්නේ කියලා මම හොඳට හිතා ගන්නම්. මොකද චුන්ද කර්ම පුත්‍රයා දුන්න දානේ ගැන නෙමෙයි මම කියන්නේ. උඹ මම උඩ දීපු සූත්‍ර ටික කියවහන්. ඊට පස්සේ තර්ක කරන්න වරෙන්. උඹලා බුදු දහමේ කෑලි කෑලි තැන් වලින් අල්ලගෙන තර්ක කරන එක සාධාරණ නෑ.

Pora thamai eelagata budu wenna inneමෙන්න මේක කියපන් මචන්
කොහෙද ඌරු මස් කෑවෙ?

මෙන්න මේක කියපන් මචන්
කොහෙද ඌරු මස් කෑවෙ?
අනේ නෑ මචං එහෙම තැනක් නෑ. උඹ දන්න දේ හරි මම දන්න දේ වැරදි. උඹ උඹේ මතේම හිටපන්. අපි හරි දේ හරි විදිහට දැනගෙන ඉන්නම්. That's it
කියපන්කො අගේ නොකර
විනය පිටකයේ ඕනේ තරම් තැන තියෙනවා.එක තැනක් කියන්නම් මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත.
ඔතනින් එහාට තර්ක කරගෙන එන්න එපා. උඹ දන්න දේ හරි අපි කියන දේ වැරදි. මස් මාලු කෑවම පවක් සිද්ධවෙනවා කියන උඹේ මතේම උඹ හිටපන්. ඒකෙන් පවක් වෙන්නේ මොන විදිහටද පවක් නොවන්නේ මොන විදියටද කියලා අපි දන්න නිවැරදි දේ අපි ඒ විදිහට දැනගෙන ඉන්නම්.
