කකුළුවෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    මචන්ලා අර කකුළුවෝ කඩේ Ministry of crabs එකේ ගොඩක් ගණන් ද ? උබලා කාල තියනවද ?

    ca93fcb1605a4cf805709d2139407f82.jpg

    ministry-of-crab-s-crabzilla.jpg
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒක සංගයි මහේලයි කරන එකද? ඒකෙ ගනන්ලු බං අපි වගේ උන්ට හරියන්නේ ගෝල් ෆේස් එකේ නානාගේ කඩේ තමයි ඉතින්:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම වගේ දුප්පත් කොල්ලන්ට පමණයි.

    උදේ කෑම එක දවල් 10.30 විතර කනවා. උදේ බත් එකක් රුපියල් 80 . ඊට පස්සේ ආයේ ගෙදර ගිහින් කනවා. වෙල් දෙකෙන් ශේප්.

    දවල් කෑම එකක් දැන් ගොඩක් තැන වල රුපියල් 220 . මාසයක් තුල රුපියල් 6160 ඉතිරි කරන්න පුළුවන්.

    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
    දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
    බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.
    :):)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    ඒක සංගයි මහේලයි කරන එකද? ඒකෙ ගනන්ලු බං අපි වගේ උන්ට හරියන්නේ ගෝල් ෆේස් එකේ නානාගේ කඩේ තමයි ඉතින්:(

    තුක් විතරක්.යන්න එපා ඔය ජරාවට.උන් ඉතුරු වෙන කෑම ආයෙත් රත් කරලා දෙනවා.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තුක් විතරක්.යන්න එපා ඔය ජරාවට.උන් ඉතුරු වෙන කෑම ආයෙත් රත් කරලා දෙනවා.

    ඊක්කා බන් මං හිතුවා. ඒත් ගෝල් ෆේස් ගියාම අපේඋන් පුරුදු වෙලා හොටල් නම් එකක් වත් හොඳ නෑ තමයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
    දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
    බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.
    :):)

    sirikothe balaya thamaa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
    දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
    බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.
    :):)

    හම්මෝ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
    දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
    බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.
    :):)

    :lol::lol:
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    346
    179
    43
    බැඳුම්කර හොරකමින් පස්සේ UNPකාරයොන්ට දැන් ජයයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
    දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
    බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.
    :):)

    හම්මේ එක :lol::lol::rofl::rofl:

    බදුම්කරෙන් පස්සේ හමු මහත්තය සලකල තියෙනවා වගේ :lol:
    :lol: