කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩේ !!! මේකනම් පට්ට කිඹුලා අයියේ
    දිගටම වැඩේ කරන් යමු..
    මහන්සිය වෙනුවෙන් +5
    :):)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    tasty.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි ඒ..එල එල හැඩේ වැඩක් නැහැ..වැඩේ වෙන්නයි ඕන..දාපන් දාපන්..මම අනිවා හදනවා..

    හැඩෙන් තමයි අදුන ගන්නේ...ඒ නිසා "ස්ටෑන්ඩර්ඩ්" හැඩ තියනවා....!!!:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැඩෙන් තමයි අදුන ගන්නේ...ඒ නිසා "ස්ටෑන්ඩර්ඩ්" හැඩ තියනවා....!!!:yes::yes:

    :shocked::shocked: මම කිව්වෙ මාලු පාන් ගැන හොදේ.. :lol::lol: හැඩේ අවුටි ගිය ඒව වුනත් වැඩේට ගන්න පුලුවන් නේද? :lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල කිඹුලා..............
    කමු පාන් එහෙනම්.................
    මාළු පාං................
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල මචං...කඩේ ඉතින් මාළු පාන් කීවට එකට මාලුවෙක් අපි ගෙදරින් අරන් එන්න එපැයි..අල පාන් නෙ තියෙන්නෙ :baffled:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    apoy..
    mage badaginna thamay wadi wenne dan..
    :sorry: :sorry:

    mama meka hadanna try ekak dennam kimbul ayye..
    thanks.
    mata danaganna ona welamathibba recipe ekak thamay..
    bohoma sthuthi..
    :D